නුවර

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    4ක් යනවා මචන් :)

    town ekema place thiyanawa machan.mama deparak nawathila idala thiyanawa loku hotels nemei.ekak dalada maligawe vishrama shalawa dalada maligawa lagamai double bedroom a/c,anika church ekakin karana ekak dekama hodai.
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    කොහොමද වටා පිටාව මචන්...හොටෙල් එකට පෙන්නේ මොනවද?
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පැටියා;14115305 said:
    හුන්නස් ෆෝල්ස් පලයං. ලොවෙත් නෑ ඉතිං.
    රූම් එකක් 25000යි.
    හැබැයි නුවර ඉඳං ටිකක් දුරයි. කඳු දිගේ බඩ ගාන්න තියෙන්නෙ.
    ඒත් සුපිරිම පොට් එක.

    :yes::yes::cool:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    town ekema place thiyanawa machan.mama deparak nawathila idala thiyanawa loku hotels nemei.ekak dalada maligawe vishrama shalawa dalada maligawa lagamai double bedroom a/c,anika church ekakin karana ekak dekama hodai.

    eka paththakin dalada maligawa anith patthen wawa:lol:
    first time da uba kandy yanne
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    godak couples honeymoon ekata yanna select karanne hunas hari amaya hari thamai.:yes::yes:
    hotel nuwarin tikak dura unata Hunas ...elama place eka.:cool:

    eka paththakin dalada maligawa anith patthen wawa:lol:
    first time da uba kandy yanne

    නැහැ බන් නුවර ගිහින් තියනව ඕනේ තරම්.. මට නෙමේ වෙන මන් අදුරන කෙනෙකකුට.. අපිටනම් ඔය කොහේ වැටුනත් කමක් නැහැ නේ..එත් එහෙම බහ නෙහැ බන් පිට කෙනෙක්ට හොයද්දි... අපිනම් ඔය පොඩි පොඩි තැන වල නැවතිලා අතල් එකේ සයිවර් පාරක් දාලා එනවා :yes::yes: