දන්නෑ බං..මටත් දැන් අරූ කිව්වම මීටර් උනේ උඹ පෙට්ටි පිටින් සීඩී ගෙන්නපුවා.. කෝ බං දැන් ඒවා..? මොකද කලේ..?
Sanasa Bungalow eka hodai...not a luxury one but neat & clean,Hot water,Dialog TV..
one bungalow - 10 People = Rs 10,000/=
View attachment 57779
ඒවට මොකද කෙරුවෙ කියලවත් මේකා කියන්නෙ නෑ නෙ.
![]()
නුවර එලියේ ඉදන් හග්ගල පැත්තට යනකොට වංගුවක් එක්ක වම් පැත්තේ තිබ්බේ.... ගානත් අඩුයි..... 
mm a CD tika pansalay hamudurwonat dunna ban .. monwa karada dan naaaa



mm a CD tika pansalay hamudurwonat dunna ban .. monwa karada dan naaaa
yako ube wela cd ehemath owath ekkama mix wela dunnada danne ne...