නුසුදුසු එවුන් වාහන ගත්තම
මම පාරේ යනකොට දැකපු දෙයක් තමා ගොඩක් හොද වාහන ගොඩක් වෙලාවට මාර්ගනීති වලට අවනතව හරියට පාරේ යනවා .. වාහනේට කොච්චර වේගෙන් යන්න පුළුවන් උනත් සාමන්ය වෙගේකින්, පරිස්සමින් තමා යන්නේ ,,,, ගොඩක් වෙලාවට ඒවා හැපුනත් අනතුරක් වෙනවා අඩුයි .. safety හොද නිසා

e උනාට ඔය පොඩි පොඩි ඉන්දියන් වාහන, three wheel, bike වගේ ඒවා තමා කිසිම පිළිවලක් නැතුව පාරේ යන්නේ ...

ඒ මදිවට වේගේ ...මාර්ග නීති කැලේ...

හපුනොත් එහෙම සේරම කුඩු ....

ඇයි බන් තමන්ගේ වාහනේ safety ලෙවෙල් එක ගැන හිතලවත් හෙමින් පරිස්සමින් යන්න බැරි මුන්ට