නූගත් එවුන්ගෙ පාට්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නූගත් එවුන්ගෙ පාට්

    1. ත්‍රීවිල් කාරයො
    2. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ල
    3. කොන්දොස්තරල
    4. මේසන් බාස්ල සහ ගෝලයෝ
    5. වැසිකිලි වල සල්ලි එකතු කරන්ඩ ඉන්න එවුන්

    මුං ඔක්කො අමුතු ජාතියෙ උන්, මොනාහරි පාවිච්චි කරල අපිට පාට් දාල බය කරනව, ඔය පාවිච්චි කරන ඒව බැහැපු වෙලාවක ගිහින් බලපං මුංගෙ හැටි :lol:
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සහතික ඇත්ත බන්.දැන් ලොකු පුටුවලත් ඉන්නේ නූගත්තු .උන්ගේ මෝඩකම් වලින් උගත්තු තැලෙනවා..

    මිනිස්සු අහන්නෙත් අර කුඩු ගහල ඉන්න එවුන්ගෙ කතා මොකටවත් නෙමේ බයට :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    1. ත්‍රීවිල් කාරයො
    2. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ල
    3. කොන්දොස්තරල
    4. මේසන් බාස්ල සහ ගෝලයෝ
    5. වැසිකිලි වල සල්ලි එකතු කරන්ඩ ඉන්න එවුන්

    මුං ඔක්කො අමුතු ජාතියෙ උන්, මොනාහරි පාවිච්චි කරල අපිට පාට් දාල බය කරනව, ඔය පාවිච්චි කරන ඒව බැහැපු වෙලාවක ගිහින් බලපං මුංගෙ හැටි :lol:

    උඹ බයවෙන්නේ මොකටද. මම නං එක පාරක් අම්මා එපා කියද්දි වහනෙන් බැහැලා ත්‍රීවිල් කාරයෙක්ට ගැහුවා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    1. ත්‍රීවිල් කාරයො
    2. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ල
    3. කොන්දොස්තරල
    4. මේසන් බාස්ල සහ ගෝලයෝ
    5. වැසිකිලි වල සල්ලි එකතු කරන්ඩ ඉන්න එවුන්

    මුං ඔක්කො අමුතු ජාතියෙ උන්, මොනාහරි පාවිච්චි කරල අපිට පාට් දාල බය කරනව, ඔය පාවිච්චි කරන ඒව බැහැපු වෙලාවක ගිහින් බලපං මුංගෙ හැටි :lol:

    Aththa kathawa. Oka ratatath prashnayak, mokada unuth gihin chandayak daanavaney. Ungey chandey labena ekath evun vagey marisi porak. Anthimata baleta pathvenava, Ratama vinaasai.