නූගත්_ඇමරිකානුවා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නූගත්_ඇමරිකානුවා

මිනීමරු නූගත් ඇමරිකානුවාගේ අණින් සහ මිත්‍යා දුෂ්ටික යකැදුරන් විසින් බියගුළු ඇමරිකානුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් අහිංසක අලි 7 දෙනෙකු මරා දමයි.


72241106_405413183690402_8846985459792871424_n.jpg
 
Last edited:

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Trump impeachment එක දිනන්නද මෙක කරලා තියෙන්නේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,864
    1,002
    113
    Hamilton, NZ
    70237376_617920109036171_3274320991584518144_n.jpg



    පසුගිය දින අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය වීම අපේ සියලු දෙනාගේ හදවත් සලිත් කල සිදුවීමක් විය.
    මේ කුරිරු ඝාතන පසුපස ඇත්තේ දැනට අමාත්‍යධූරයක් දරණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ, මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටින මිත්‍යාදෘෂ්ටික මතවාද බව ඔබ නොදන්නවා විය හැක. ප්‍රේමදාස පවුල මලයාලම් ගුරුකම් ලොකුවට විශ්වාස කරන බව ඔවුන් ලගින් ඇසුරු කරන සියලු දෙනාට නොරහසකි.
    මියගිය අලින් ගණන හතකි. හත යනු මලයාලම් ගුරුකම් වල නිතර යාගහෝම බලිබිලි සඳහා යොදාගන්නා අංකයකි.
    ඔබ 1989 ජීවත් වූයේ නම් මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටි එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කන්‍යාවියන් "හත් දෙනෙකු" ලවා කිරිකල හතකින් නාවාගත් පුවත අසා තිබෙනවා ඇත. සජිත් තම පියා මෙන්ම මලයාලම් ගුරුකම් වලට වහල් වූ මිත්‍යාදෘෂ්ටික බව ඔහු ලගින් ඇසුරු කරන සැවොම දන්න කරුණකි.
    පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබාගන්නට සජිත් නොකල දෙයක් නැත. මීට අදාල බාරහාර බලි බිලි සියල්ල මලයාලම් ගුරුකම් වලට අනුව කරවන ලදී. මීට සති දෙකකට පෙර හබරණ මහවනයේ මහරෑ සිදුකරන ලද බිලි පූජාවක් ගැන මාධ්‍ය කීපයක පලවූ බව ඔබට මතක ඇත.
    මේ අලි ඝාතනයන් එම බිලි පූජාවේ අග්‍රඵලයයි. සජිත් එදා මහ රෑ හබරණ කැලේදී සිදුකල මහපූජාවේ බාරය වූයේ තමන්ට ජනාධිපති අපේක්ෂක ධූරය ලැබුනොත් මලයාලම් ගුරුකම් වලට අනුව අලින් හත්දෙනෙකු මරාදමා එම සත්ව බිලිපූජාව ඔප්පු කරන්නටයි. සජිත් ප්‍රේමදාස නම් මේ මිත්‍යාදෘෂ්ටිකයා ඉටුකල ඔප්පු කල මේ බිලි පූජා බාරය මෙම අභිරහස් අලි ඝාතනයට හේතුවයි.
    මියගොස් හමුවුනු මේ කිසිදු අලියෙකුට වෙඩි තබා නැති අතර කිසිවෙකුටත් ළං විය නොහැකි මෙම වල් අලින්ට ආහාර සඳහා වස එක් කොට මරන්නට ඇති බව සත්වවේදීන්ගේ මතයයි.
     
    • Like
    Reactions: D_Mad

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මිනීමරු නූගත් ඇමරිකානුවාගේ අණින් සහ මිත්‍යා දුෂ්ටික යකැදුරන් විසින් බියගුළු ඇමරිකානුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් අහිංසක අලි 7 දෙනෙකු මරා දමයි.


    72241106_405413183690402_8846985459792871424_n.jpg


    රටම දන්නවා අපල දුරු වෙන්න යාලේ කපුටො නාන වලෙන් නාන්නේ කවුද කියලා
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,864
    1,002
    113
    Hamilton, NZ
    ‍වැඩෙ බොක වුනාම ගෝ‍ඨා? අනේ පකෝ ඔය සත්තු 7දෙනා මරපු පවම ඇති ඔය පකයත් මහ එකා වගේ බල්ලේක් වාගේ පාරේ මැරිලා යන්න :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකා e news කියවන උගතෙක් ත්‍රෙඩ් එකක් දාල. වැඳපල්ල
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ȜMA X;24806395 said:
    ‍වැඩෙ බොක වුනාම ගෝ‍ඨා? අනේ පකෝ ඔය සත්තු 7දෙනා මරපු පවම ඇති ඔය පකයත් මහ එකා වගේ බල්ලේක් වාගේ පාරේ මැරිලා යන්න :yes:


    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    මේ වගේ අඩුකුලේ පරයොත් ජනාධිපතිවරනෙට ඉල්ලනවද? මූට හෙන ගහන්න ඕනේ ...එකක් දෙකක් නෙවි හතක්ම මේ අහිංසක සත්තු මැරුවට මිත්යදුෂ්ටික මත වලට වහල් වෙලා....