නූඩ්ල්ස් නංගි

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මුන් රෑට නිදාගන්නෙත් මුණ පුරාම makeup දාගෙන , යකඩ කෑලි ඇග පුරාම එල්ලගෙනද :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකෙ ඉන්න කෙල්ලගෙ අමුතු අහින්සක ගතියක් තියෙනව මචන් ඒකයි මම කැමති.ලොකු ලයින් නෑ හැබැයි පොඩ්ඩක් කියවනව වැඩියිවගේ.....:P:love:

    :rofl:ලොකු ලයින් දැම්මොත් එයාගේ චැනල් එක හිට් වෙන්නේ කොහොමද හලෝ? මම වීඩියෝස් කරනවනන් අනේ පනේ කියලා තමයි කතාකරන්නේ..:lol::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    There are all types of women in india... but yeah avarage sri lankan woman is much better than avarage indian woman...
    ප්‍රාන්ත අනුව තමා බන් ගොආ වගේ ගියොත් තනිකරම ඉන්නේ වෙස්ටර්න් විදියට වෙන්ඩ පොශ් හින්දි ක්‍රිස්ටියන් උන්. ගොඩක් කෙල්ලො කොන්වන්ට් වල ස්කූල් ගිය උන්. උන් ඇන්,එලිසබෙත්,ක්‍රිස්ටීන් වගේ නම් තියන උන්. අම්මපා එහෙම වෙස්ටර්න් උන් යුකේ වලවත් නැ. මම මේ කියන්නේ 1990 අගබාගයේ මගේ තරුන කාලේ දැක්ක දේවල්. උත්තර පැත්තට ශිම්ලා වගේ ගියොත් කියන්න පව් කෙල්ලො පුදුම ලස්සනක්, හැබැයි ගොන් කියන්නේ ඉස්තරම් අන්ක එකේ. පරදේසි ඔනා එකෙක් උන්ට ලොකු මහත්තුරු. ඉතියොපියාවෙන් ආවත් කමක් නැ ඉන්දියාවේ නෙමෙයි නම් උන්ට හරි ඉහලයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :rofl:ලොකු ලයින් දැම්මොත් එයාගේ චැනල් එක හිට් වෙන්නේ කොහොමද හලෝ? මම වීඩියෝස් කරනවනන් අනේ පනේ කියලා තමයි කතාකරන්නේ..:lol::rofl:

    නෑනෑ මෙයාගෙ කොහොමත් ලොකු ලයින් නෑ ඒක දැක්කගමන් කියන්න පුලුවන්!!:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑනෑ මෙයාගෙ කොහොමත් ලොකු ලයින් නෑ ඒක දැක්කගමන් කියන්න පුලුවන්!!:yes:
    උබ එක විඩියො එකෙන් එකිට චරිත සහතිකත් දුන්නද? කැමරා එක කට් උනාට පස්සේ ඔකිගේ කතාව තමා මනිනවනම් මිම්ම ඔන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ප්‍රාන්ත අනුව තමා බන් ගොආ වගේ ගියොත් තනිකරම ඉන්නේ වෙස්ටර්න් විදියට වෙන්ඩ පොශ් හින්දි ක්‍රිස්ටියන් උන්. ගොඩක් කෙල්ලො කොන්වන්ට් වල ස්කූල් ගිය උන්. උන් ඇන්,එලිසබෙත්,ක්‍රිස්ටීන් වගේ නම් තියන උන්. අම්මපා එහෙම වෙස්ටර්න් උන් යුකේ වලවත් නැ. මම මේ කියන්නේ 1990 අගබාගයේ මගේ තරුන කාලේ දැක්ක දේවල්. උත්තර පැත්තට ශිම්ලා වගේ ගියොත් කියන්න පව් කෙල්ලො පුදුම ලස්සනක්, හැබැයි ගොන් කියන්නේ ඉස්තරම් අන්ක එකේ. පරදේසි ඔනා එකෙක් උන්ට ලොකු මහත්තුරු. ඉතියොපියාවෙන් ආවත් කමක් නැ ඉන්දියාවේ නෙමෙයි නම් උන්ට හරි ඉහලයි.

    ඔයා එහෙද ඉපදුනේ?:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Uba ehenam oya extreme antha deka witharai dakala thiyenne... eth india kiyanne godak versitile ratak...sub cultures sahenna tiyanawa...mama nam india gihillia na giya un kiwwa dewal and documentries wala dakka dewal thamai...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උබ එක විඩියො එකෙන් එකිට චරිත සහතිකත් දුන්නද? කැමරා එක කට් උනාට පස්සේ ඔකිගේ කතාව තමා මනිනවනම් මිම්ම ඔන්.

    :P:P
     
    ඇයි බන් හින්දි ෆිල්ම්වලනන් ඉන්නෙ පෝසත් එවුන් විතරයි.USAවත් එච්චර පෝසත් නැතුව ඇති.......:rofl::rofl::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Uba ehenam oya extreme antha deka witharai dakala thiyenne... eth india kiyanne godak versitile ratak...sub cultures sahenna tiyanawa...mama nam india gihillia na giya un kiwwa dewal and documentries wala dakka dewal thamai...

    ඔයා එහෙද ඉපදුනේ?:)
    අද වගේ දියුනු කාලේ නෙමෙයි, 1990 කියන්නේ අද වගේ ස්මාර්ට්ෆොන්, කම්පියුටර්, ගැජමැටික් නැ. ඒ කාලේ මට අවස්තාවක් ආව ඉන්දියාවේ මාස දෙකක් සන්චාරය කරන්න ලන්කාවේ ප්‍රසිද්ද සමාගමක රීසර්ච් ඔෆිසර් මහත්තයෙක් එක්ක. මිනිහා කරපු රීසර්ච් එකක් නිසා මට ප්‍රාන්ත කීපයකට යන්න උනා මිනිහත් එක්ක. ඒ ගිය වෙලාවේ ඒ කාලේ අද වගේ බජට් හොටේල් බී ඇන්ඩ් බී නැ. අපි නැවතුනේ ඉන්දියාවේ අදාල කොම්පැනියේ කවුන්ටර්පාට් පුද්ගලයො හොයලා දුන්න ගෙවල් වල. අපිත් ඉටිපන්දම් හදුන්කූරු නෙමෙයිනේ කැවේ, ඒ නිසා ගෙදර උන්නු කෙල්ලො, ගමේ කෙල්ලො ගැන පොඩ්ඩක් සොදිසියෙන් හිටියා. ඒ කාලේ කෙල්ලො ගැන තමා මම ඔය කිව්වේ. අද උනත් වැඩි වෙනසක් වෙන්න බැ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑනෑ මෙයාගෙ කොහොමත් ලොකු ලයින් නෑ ඒක දැක්කගමන් කියන්න පුලුවන්!!:yes:

    :lol: මේ කෙල්ලගේ වීඩියෝස් එක බලල ඔහොම ජජ්කලාට කසාද බඳින්න හොයන කෙල්ලව නන් ඔච්චර ඉක්මට ජජ්කරන්න යන්න එපා :yes:

    උබ එක විඩියො එකෙන් එකිට චරිත සහතිකත් දුන්නද? කැමරා එක කට් උනාට පස්සේ ඔකිගේ කතාව තමා මනිනවනම් මිම්ම ඔන්.

    :yes::yes:

    ඇයි බන් හින්දි ෆිල්ම්වලනන් ඉන්නෙ පෝසත් එවුන් විතරයි.USAවත් එච්චර පෝසත් නැතුව ඇති.......:rofl::rofl::lol:
    Mama me kiyanna haduwa witharai..:lol::lol: