නූතන අනේපිඬු සිටාණෝ

Oct 13, 2016
2,675
276
0
නූතන අනේපිඬු සිටාණෝ

19961396_1450307708384877_7781152052590982169_n.jpg
 
sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මෙතෙක් බලයේ උන්න ආණ්ඩු වල කොයි ඇමති-මන්ත්‍රියාද......කොයි නිලධාරියාද සාධාරණව රට වෙනුවෙන් වැඩ කළේ.....කරන මොන වැඩෙන් වුනත් කොමිස් නැත්නම් නොකර ඉන්න රටක් මහත්තයෝ මේක......එහෙව් පාලකයෝ ,නිලධාරි ඉන්න රටක මේ වගේ දෙයක් වුනා කියන එක ලෝක පුදුමයක් ගානට හිතන්න කාරි නෑ......කලින් පාලකයා වුනත් සර්ව සාධාරණව පාලනය අරන් ගියා නෙමෙයිනේ.....කරන පුද්ගලයා....වාසි ලබන අය වෙනස් වුනාට.....ඔක්කෝම එකම රැහේ වුන් බං........
     
    • Like
    Reactions: ForgottenSand

    ඇත්ත බන්. :yes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මේකේ උන්ට ඔ්වා කියල වැඩක් නෑ බං......
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පෙරලන්න බාල්දි හොය හොය ඉන්න විපක්ෂෙ සෙට් එක කෝ බන්?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :lol:
    හම්මෝ නාකි සිටාණෝ............පට්ට මොලේ......
    අතින් කයිට් වෙන රෝහල දුන්න රජයට කාපන් පරිප්පුව කියලා.හොඳට ලැබ ලබන සයිටම් එකනම් බෑ....
    මු මාර මොළකාරයෙක් බන්...සල්ලි දෙන්න ඕන තැන් වලට හරියට දීලා තියනවා.ඒ නිසයි තාමත් සයිටම් එක රජයට ගන්න වැඩේ කල් යන්නේ.දෙන්න ඕන මිනිස්සු ටිකට ගානට කුට්ටිය දීල වැඩේ කරගෙන තියනවා
     
    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    බැසිල් වගේ මහා සට කපට මිනිහෙක්. උගේ බූදලෙන් කොටසක් රජයට දුන්න වගේ කතාව. මේකා චන්දෙ ඉල්ලුවනම් මිනිස්සු රවට්ටලා උඩින්ම දිනනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol:
    හම්මෝ නාකි සිටාණෝ............පට්ට මොලේ......
    අතින් කයිට් වෙන රෝහල දුන්න රජයට කාපන් පරිප්පුව කියලා.හොඳට ලැබ ලබන සයිටම් එකනම් බෑ....
    මු මාර මොළකාරයෙක් බන්...සල්ලි දෙන්න ඕන තැන් වලට හරියට දීලා තියනවා.ඒ නිසයි තාමත් සයිටම් එක රජයට ගන්න වැඩේ කල් යන්නේ.දෙන්න ඕන මිනිස්සු ටිකට ගානට කුට්ටිය දීල වැඩේ කරගෙන තියනවා

    :yes::yes: අනේ.......පිඬු සිටාණෝ
     
    Last edited: