මෙතෙක් බලයේ උන්න ආණ්ඩු වල කොයි ඇමති-මන්ත්රියාද......කොයි නිලධාරියාද සාධාරණව රට වෙනුවෙන් වැඩ කළේ.....කරන මොන වැඩෙන් වුනත් කොමිස් නැත්නම් නොකර ඉන්න රටක් මහත්තයෝ මේක......එහෙව් පාලකයෝ ,නිලධාරි ඉන්න රටක මේ වගේ දෙයක් වුනා කියන එක ලෝක පුදුමයක් ගානට හිතන්න කාරි නෑ......කලින් පාලකයා වුනත් සර්ව සාධාරණව පාලනය අරන් ගියා නෙමෙයිනේ.....කරන පුද්ගලයා....වාසි ලබන අය වෙනස් වුනාට.....ඔක්කෝම එකම රැහේ වුන් බං........

![]()
හම්මෝ නාකි සිටාණෝ............පට්ට මොලේ......
අතින් කයිට් වෙන රෝහල දුන්න රජයට කාපන් පරිප්පුව කියලා.හොඳට ලැබ ලබන සයිටම් එකනම් බෑ....
මු මාර මොළකාරයෙක් බන්...සල්ලි දෙන්න ඕන තැන් වලට හරියට දීලා තියනවා.ඒ නිසයි තාමත් සයිටම් එක රජයට ගන්න වැඩේ කල් යන්නේ.දෙන්න ඕන මිනිස්සු ටිකට ගානට කුට්ටිය දීල වැඩේ කරගෙන තියනවා

අනේ.......පිඬු සිටාණෝ