දුම්රිය වර්ජනය තවදුරටත් - වර්ජනය මැද්දේ දුම්රිය දහයක් ධාවනයට
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් කි්රයාත්මක වනවා.
කෙසේවෙතත් අද පෙරවරුවේද දුම්රිය 10 ක් පමණ කොළඹ කොටුව දක්වා ධාවනයට එක් කර තිබුණා.
කොළඹ සිට ප්රධාන දුම්රිය ස්ථාන වෙත අද පස්වරුවේද දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය බලධාරීන් පැවසුවේ. දුම්රිය සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අද ක්රියාත්මක වන්නේ දස වන දිනටයි.
අම්මෝ 10ක්ම දුවවල ගූ ඇන් පී පාන්ඩුවෙන්,වෙනද දුවන ගමන් වාර තුන්සිය ගාන ගැන මීක් නැ..




