benefits of being a girl...![]()


ජන්තු අයියා;16879800 said:සිරාවට දැන් FB එකේ ඉන්නේ මාර ඇබල පොන්සියෝ සෙට් එකක්..ජන්ගියක් දැක්කොත් ඇති.."අක්කියෝ නංගියෝ නංගා" වගේ සොන්න ටෝක් දාගෙන කිච වෙන්නේ..පිරිමි සංහතියටම ලැජ්ජාවක්...වැඩේ කියන්නේ කතාක කතා කෙල්ලෙක් ෆොටෝ එක්ක දැම්මම මේ සොන්නයෝ ටික "වාව් අක්කි ලස්සනයි,ලස්සනයි නංගා" කියලා කමෙන්ට් කරනවා..ඉතං අරකිගේ අහවල් එක නළලට එනවා...එදා ඉදන් එකී ඉන්නේ මහා රැජින කියලා හිතාගෙන..අයියෝ සල්ලි...

