නූතන සමාජයේ වීරයෝ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නූතන සමාජයේ වීරයෝ

    අඩන්නද හිනා වෙන්නද මන්ද
    Capture_zpsd302ff23.png

    a_zps6027c176.png

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වගේ එවුන් තමයි බන් 80% ක් ඉන්නේ දැන්. මොකද දැන් හැම එකාටම internet තියෙනවා නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ow ban dan maha chiththa hukannala inne.
    mole nathi hurathale vitrharak danna gon kelllo badakini kiuuwath ekata wow kiyana huththla inne. kellek kiuwoth guth kayi
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාපෝ....
    මම නම් පෞද්ගලිකව දන්න කාන්තාවෝ ඇර අනිත් ඔන්ලයින් කාන්තාප්‍රතිරූ-පකයන් ව ගනන් නොගනිමි..............
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිරාවට දැන් FB එකේ ඉන්නේ මාර ඇබල පොන්සියෝ සෙට් එකක්..ජන්ගියක් දැක්කොත් ඇති.."අක්කියෝ නංගියෝ නංගා" වගේ සොන්න ටෝක් දාගෙන කිච වෙන්නේ..පිරිමි සංහතියටම ලැජ්ජාවක්...වැඩේ කියන්නේ කතාක කතා කෙල්ලෙක් ෆොටෝ එක්ක දැම්මම මේ සොන්නයෝ ටික "වාව් අක්කි ලස්සනයි,ලස්සනයි නංගා" කියලා කමෙන්ට් කරනවා..ඉතං අරකිගේ අහවල් එක නළලට එනවා...එදා ඉදන් එකී ඉන්නේ මහා රැජින කියලා හිතාගෙන..අයියෝ සල්ලි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජන්තු අයියා;16879800 said:
    සිරාවට දැන් FB එකේ ඉන්නේ මාර ඇබල පොන්සියෝ සෙට් එකක්..ජන්ගියක් දැක්කොත් ඇති.."අක්කියෝ නංගියෝ නංගා" වගේ සොන්න ටෝක් දාගෙන කිච වෙන්නේ..පිරිමි සංහතියටම ලැජ්ජාවක්...වැඩේ කියන්නේ කතාක කතා කෙල්ලෙක් ෆොටෝ එක්ක දැම්මම මේ සොන්නයෝ ටික "වාව් අක්කි ලස්සනයි,ලස්සනයි නංගා" කියලා කමෙන්ට් කරනවා..ඉතං අරකිගේ අහවල් එක නළලට එනවා...එදා ඉදන් එකී ඉන්නේ මහා රැජින කියලා හිතාගෙන..අයියෝ සල්ලි...

    ඔක්කොටම වඩා නිළියන්ට එහෙම වැටෙන comments දැක්කම හිනා වෙලා මැරෙනවා බන්.
    මතකද සුමනා ගෝමස් ට වැටිච්ච comments? :D:D