ලස්සන වැඩක්. හුඟක් අගය කරන්න ඕන :yes: ඒත් මාතෘකාව ටිකක් විතර වෙනස් වුණොත් හොඳයි. දාල තියන හුඟක් ගීත නූර්ති හෝ නාඩගම් ගීත නෙමේ. මෑත කාලවලදි ජනප්‍රිය වුණ වේදිකා නාට්‍ය ගීත.