නූල ‍කොටයි රිදෙනවෝ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    නූල ‍කොටයි රිදෙනවෝ..

    තව කාට හරි මේ අවුල තියෙනවද ?

    මේකට මම දැං මොකද කරන්නෙ ? :sorry:

    මේකට කියන ඉංග්‍රීසි නම නං හොයාගත්ත.. Frenulum Breve

    මේක ගැන ගෙදර අයත් එක්ක කතා කරන්ඩත් ලැජ්ජයි..
    මොකක් කරන්ඩද මංද..

    url

    url

    සොරි ලොකු පින්තූරයක් හම්බ උනේ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    nula kotai kiwwe moko ban. kelin wenakota dunna wage wenawada. :eek:

    ඒ තරම්ම දරුණුවට නෑ.. ඒත් පෙර හම සම්පූර්ණයෙන්ම පස්සට ගන්ඩ බෑ..
    නූල තව ඇදෙන් නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama dakka ookata karana operation ekaka videowak youtube... kiriye giya thread eka... podiiii operation ekak.... doc kenek meet wela kara ganin ban
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    බොරුවක් නෙමේ මචංල.. මේක මට ඇත්තටම තියෙන ප්‍රශ්නයක්
    කාට හරි මේ ගැටලුව තිබිල ප්‍රතිකාර කරගත්තනං, මටත් ඒ ගැන ටිකක් කියනවද ?
    නූල වගේ එක ඇදෙනව.. එතකොට රිදෙනව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    mama dakka ookata karana operation ekaka videowak youtube... kiriye giya thread eka... podiiii operation ekak.... doc kenek meet wela kara ganin ban

    එහෙමද ?
    පොඩි ඔපරේෂන් එකක් වෙන්ඩ ඇති..
    බලන්ඩ ඕන..

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    ඒ තරම්ම දරුණුවට නෑ.. ඒත් පෙර හම සම්පූර්ණයෙන්ම පස්සට ගන්ඩ බෑ..
    නූල තව ඇදෙන් නෑ..

    මචන් මම දන්න තරමින් නම් head එක විතරයි පෙර සමෙන් එලියට ගන්න පුලුවන්. උබේ කොච්චරක් ද එලියට එන්නෙ නැත්තෙ. මගෙත් ඉස්සර ඔය අවුල තිබ්බ. මගේ ටො#වවත් එලියට ආවෙ නෑ. මම දැනගෙන හිටියෙ නෑ එහෙම පුලුවන් බව. පස්සෙ පස්සෙ දැන ගනිද්දි තමයි තේරුනේ. පස්සෙ එලකිරියෙ ඔය ගැන ත්‍රේඩ් එකක් දැක්කා. ඒකෙ විදිහට පොඩ්ඩ පොඩ්ඩ දවසින් දවස පස්සට ඇද්දා.ටිකක් කල් යනකොට ටක්කෙටම හරි ගියා.දැන් ටොයින් ගාලා එනවා.වැඩිත් එක්ක :lol: උබට තව මොනා හරි දැන ගන්න ඕන නම් PM කරන්න. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    මචන් මම දන්න තරමින් නම් head එක විතරයි පෙර සමෙන් එලියට ගන්න පුලුවන්. උබේ කොච්චරක් ද එලියට එන්නෙ නැත්තෙ. මගෙත් ඉස්සර ඔය අවුල තිබ්බ. මගේ ටො#වවත් එලියට ආවෙ නෑ. මම දැනගෙන හිටියෙ නෑ එහෙම පුලුවන් බව. පස්සෙ පස්සෙ දැන ගනිද්දි තමයි තේරුනේ. පස්සෙ එලකිරියෙ ඔය ගැන ත්‍රේඩ් එකක් දැක්කා. ඒකෙ විදිහට පොඩ්ඩ පොඩ්ඩ දවසින් දවස පස්සට ඇද්දා.ටිකක් කල් යනකොට ටක්කෙටම හරි ගියා.දැන් ටොයින් ගාලා එනවා.වැඩිත් එක්ක :lol: උබට තව මොනා හරි දැන ගන්න ඕන නම් PM කරන්න. :)

    නෑ මචං එහෙම නෙමේ.. මේකට ඔපරේෂන් එකක් කරන්ඩම වෙනව.. තව ඇද්දොත් අර නූල වගේ එක කෙලින්ම ඉරෙනව.. ඇදල ඇදල හදන්ඩ පුලුවන් එකක් නෙමේ මේක.. පෙර හම සම්බන්ධ ප්‍රශ්නයක් නෙමේ.. අර තියෙන්නෙ Frenulum කියල එකක්.. ඒක කොටයි..

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    නෑ මචං එහෙම නෙමේ.. මේකට ඔපරේෂන් එකක් කරන්ඩම වෙනව.. තව ඇද්දොත් අර නූල වගේ එක කෙලින්ම ඉරෙනව.. ඇදල ඇදල හදන්ඩ පුලුවන් එකක් නෙමේ මේක.. පෙර හම සම්බන්ධ ප්‍රශ්නයක් නෙමේ.. අර තියෙන්නෙ Frenulum කියල එකක්.. ඒක කොටයි..

    ඉරෙන්නෙ නෑ බන්. ඕකට මාස 4 ක් විතර පොඩ්ඩ පොඩ්ඩ කරන්න ඕනෙ. ලාවට රිදෙනකොටම අදින එක නවත්තන්න ඕනෙ. මෙන්න කියවල බලන්න. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1574534
    http://www.elakiri.com/forum/showthread.php?t=1579412
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මචන් මම දන්න තරමින් නම් head එක විතරයි පෙර සමෙන් එලියට ගන්න පුලුවන්. උබේ කොච්චරක් ද එලියට එන්නෙ නැත්තෙ. මගෙත් ඉස්සර ඔය අවුල තිබ්බ. මගේ ටො#වවත් එලියට ආවෙ නෑ. මම දැනගෙන හිටියෙ නෑ එහෙම පුලුවන් බව. පස්සෙ පස්සෙ දැන ගනිද්දි තමයි තේරුනේ. පස්සෙ එලකිරියෙ ඔය ගැන ත්‍රේඩ් එකක් දැක්කා. ඒකෙ විදිහට පොඩ්ඩ පොඩ්ඩ දවසින් දවස පස්සට ඇද්දා.ටිකක් කල් යනකොට ටක්කෙටම හරි ගියා.දැන් ටොයින් ගාලා එනවා.වැඩිත් එක්ක :lol: උබට තව මොනා හරි දැන ගන්න ඕන නම් PM කරන්න. :)

    වගකීමෙන් හා අත්දැකීමෙන් කියන්නේ බන් මේක තමයි හරියන වැඩේ... මටත් ඔය වගේම තමයි වුනේ... මමත් මුලින් දැනගෙන හිටියේ න ටොප එලියට ගන්න පුළුවන් කියලවත්... ටික කලක යනවා බන් ටික ටික ට්‍රය් කරලා බලපන්... මගේ නම චුට්ටක් තුවාලත් වුන බන් ඕක කරන්න ගිහින් දන නම හරි... good luck..

    p.s. ටිකදවසක් ට්‍රය් කරලා බැරිම වගේ නම doctor කෙනෙක් හම්බවෙලා advice එකක් ගනින්.. අපේ රටේ sex education මදිකම තමයි ඔය පෙන්නේ බන්.
    . :(:(:(:(
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    mcn frenulum breve ekt krn operation ekedi frenulum and foreskin remove krnw. sahena sensitivity ekk loss wenawa ethkt, bt sex walata eka e thrm balapanne na. oka krgththama 2 - 3 mnths patta kattak kanna wenn, eeta amatharawa hnd dokekgen krgnin nathnaam penis eka ballo kala wage patta katha penumak awahaki full recovery ekn passeth. thw macn wound eka heal wenna kalin stitches adunoth thuwale diga arenawa aye ithin wasala hamarai penis eka othagena ispirithale duwanna wenawa stitches gahaganna.

    all in all mamanam kiyanne stretching exercise 3/4 mbths wath krl bala prathipalayak naththam surgery eka krgnin.
     
    • Like
    Reactions: AnuradhaRa