නූල කොටයි රිදෙනවෝ..
තව කාට හරි මේ අවුල තියෙනවද ?
මේකට මම දැං මොකද කරන්නෙ ?
මේකට කියන ඉංග්රීසි නම නං හොයාගත්ත.. Frenulum Breve
මේක ගැන ගෙදර අයත් එක්ක කතා කරන්ඩත් ලැජ්ජයි..
මොකක් කරන්ඩද මංද..
සොරි ලොකු පින්තූරයක් හම්බ උනේ...
තව කාට හරි මේ අවුල තියෙනවද ?
මේකට මම දැං මොකද කරන්නෙ ?

මේකට කියන ඉංග්රීසි නම නං හොයාගත්ත.. Frenulum Breve
මේක ගැන ගෙදර අයත් එක්ක කතා කරන්ඩත් ලැජ්ජයි..
මොකක් කරන්ඩද මංද..
සොරි ලොකු පින්තූරයක් හම්බ උනේ...
Last edited:

උබට තව මොනා හරි දැන ගන්න ඕන නම් PM කරන්න. 