නෙට්වර්ක් ප්‍රොජෙක්ට් අයිඩියා

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    නෙට්වර්ක් ප්‍රොජෙක්ට් අයිඩියා

    මචංලා අපේ කම්පැනි එකේ බොස් innovation පොර ඒ යකා කියනවා අලුත් වැඩක් කරමුලු ඒකට උඹලගෙන් පොඩි නෙට්වර්ක් ප්‍රොජෙක්ට් අයිඩියා එකක් දීපල්ලකෝ

    blogimageframe2.jpg
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Idea eka denda tikak visthara karapan...
    Oya image eky thiyana vidihata lesiyenma connect karanda namm VPN ekak ganin..
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    Idea eka denda tikak visthara karapan...
    Oya image eky thiyana vidihata lesiyenma connect karanda namm VPN ekak ganin..

    මචං මට නෙට්වර්ක් වලින් කරන්න පුලුවන් අලුත් වැඩක්..කවුරුත් කරල නැති.උඹලගේ හිතේ ඇදුනු දෙයක් තමයි මට කරන්න ඕනේ.. හැබැයි පුතෝ මේ ආත්මෙදි කරන්න පුලුවන් වෙන්න ඕනේ...
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    මචං මට නෙට්වර්ක් වලින් කරන්න පුලුවන් අලුත් වැඩක්..කවුරුත් කරල නැති.උඹලගේ හිතේ ඇදුනු දෙයක් තමයි මට කරන්න ඕනේ.. හැබැයි පුතෝ මේ ආත්මෙදි කරන්න පුලුවන් වෙන්න ඕනේ...

    කවුරුවත් නොකරපු අලුත් වැඩක් හිතෙන එකෙක්
    ඒක උබට කියන්නෙ නැහැ මචන් නිකම්:rofl:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Networking

    මචන්ලා,

    Computer Networking Project එකකට ඕනෑ හොද open source tools (For windows) මොනවද?

    ex - For Simulation