නෙට්වර්ක්

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    මචන්ලා වින්ඩෝස් 7 පීසී 2ක් නෙට්ව්‍ර්ක් කරන හටි කියපල්ලකො..
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    rj45 jack dekak thiyana crossover cable ekakin machine deka connect karala network settings walata gihin pcs dekatama ip address dekak ekama subnet eken daganin (192.168.1.1-254/192.168.1.1-254) ethakota hari