නෙට් වැඩ්ඩො එන්න

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    නෙට් වැඩ්ඩො එන්න

    මචන්ලා මo ලග තියෙන්නේ H500N කියන prolink router එක .එකේ download mb ලිමිට් කරන්නේ කොහොමද? ඒක ඒක user ලට

    :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළ එළ 2006 ඉඳන්ම පෝස්ට් 92 යි.. උදව්වක් ඕනේ වුනාම මතක් වුනා නේද අනිත් එවුන්ව...කමක් නෑ ..
    ඔන්න මගෙන් බම්ප් එකක් :D
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    එළ එළ 2006 ඉඳන්ම පෝස්ට් 92 යි.. උදව්වක් ඕනේ වුනාම මතක් වුනා නේද අනිත් එවුන්ව...කමක් නෑ ..
    ඔන්න මගෙන් බම්ප් එකක් :D

    වැඩත් එක්ක එළකිරි එන්නේ අඩුවෙන් බන් thks:)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    me software ekawath daala balapan
    netlimiter
    nl3_thumb.png