
එළ එළ 2006 ඉඳන්ම පෝස්ට් 92 යි.. උදව්වක් ඕනේ වුනාම මතක් වුනා නේද අනිත් එවුන්ව...කමක් නෑ ..
ඔන්න මගෙන් බම්ප් එකක්![]()

oken wena wenama users lawa limit karanna baa nehme software ekawath daala balapan
netlimiter
![]()


oken wena wenama users lawa limit karanna baa neh
applications nan limit karanna puluwan![]()