නෙට් share කරගන්න...

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මං වයර්ලස් රව්ටර් 1 ගත්තා ලෑප් 1 ටයි,ඩෙස්ක් ටොප් 1 ටයි නෙට් යන්න කියලා.ඒ උනත් දෑන් පොඩි සීන් එකක් තියෙන්නේ ලෑප් එකට net ස්පීඩ් එක සුපිරියට එනවා ඩෙස්ක් ටොප් 1 ට එන්නේ නෑ.වෙලාවකට ඩෙස්ක් ටොප් එකට නෙට් කෙනෙක්ට් උනාට පොඩ්ඩ වෙලාවකින් 0 KB බහිනවා.ඈයි මෙහම වෙන්නේ??මට මේ දෙකෙන්ම එක පාරට නෙට් යන්න හදාගන්න ඕනේ.පොඩි හෙලුප් 1 දෙන්න.

    මං ඩෙස්ක් ටොප් එක කෙනෙක්ට් කරලා තියෙන්නේ Rj45 කේබල් එකකින්.
     
    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    මං වයර්ලස් රව්ටර් 1 ගත්තා ලෑප් 1 ටයි,ඩෙස්ක් ටොප් 1 ටයි නෙට් යන්න කියලා.ඒ උනත් දෑන් පොඩි සීන් එකක් තියෙන්නේ ලෑප් එකට net ස්පීඩ් එක සුපිරියට එනවා ඩෙස්ක් ටොප් 1 ට එන්නේ නෑ.වෙලාවකට ඩෙස්ක් ටොප් එකට නෙට් කෙනෙක්ට් උනාට පොඩ්ඩ වෙලාවකින් 0 KB බහිනවා.ඈයි මෙහම වෙන්නේ??මට මේ දෙකෙන්ම එක පාරට නෙට් යන්න හදාගන්න ඕනේ.පොඩි හෙලුප් 1 දෙන්න.

    මං ඩෙස්ක් ටොප් එක කෙනෙක්ට් කරලා තියෙන්නේ Rj45 කේබල් එකකින්.

    mokakda router eka ?

    did you check the proxy setting s of your browser ???
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බම්ප්
    මචං රව්ටරේ කීයක් උනාද??

    රු 7000ක් ඌනා බන්

    mokakda router eka ?

    did you check the proxy setting s of your browser ???

    ප්‍රොක්සි වල මොන්වද කරන්න ඕනේ??
    tendaw548d02.jpg

    අහ්......හිත හොද කොල්ලා කොහොමද???උඹේ තියරිය නම් නියමයි ආ..... තෑන්ක්ස්....
    7.gif
    7.gif
    7.gif

    Bump ( don't know bro)

    අවුකලක් නෑ තෑන්ක්ස්.....