translater newe3 බං,transgender කෙනක් දාලා stage එක උඩ පුපේ අරගත්තා නම් මෙච්චර නොන්ඩි නෑ.නොදන්න ඉංගීසි කතා කරලා තමන් ලොකු පොරක් කියලා පෙන්න්න යනවට වඩා හොදයි, translator කෙනෙක් දාලා කියන්න ඕනි දේ කිව්වනම්. ලොකු පොරක් කියලා පෙන්නන්න ගිහින් ෆ්‍රෙඩී සිල්වා ඉංග්‍රීසි කතා කරන්වා වගේ නෝන්ඩි වෙන්න උනා.
Dr. වන්නකු කියලා තිබ්බේ, මූ ජපුරේ රැග් ලීඩර් කියලා. කඩ්ඩ තහනම් ලුයකෝ මුන් ඇවිල්ල campus වල english වචනයක් වත් අලුතෙන් ආපු උන්ට කතා කරන්න නොදී රැග් කරපු උන්, මුන්ගෙන් උඹල වෙන මොනවාද බලාපොරොත්තු උනේ?
ඔව්, වැරදිලා හරි English වචනයක් පැන්නොත් බලන්න පුළුවන් මුන්ගේ බැනිල්ලDr. වන්නකු කියලා තිබ්බේ, මූ ජපුරේ රැග් ලීඩර් කියලා. කඩ්ඩ තහනම් ලු
සිරාවට මාත් බැලුවේ නැ.. හෙණ ලැජ්ජයි බලන්න.. අනික හෙණ අවුල් මොකා උනත් මෙහෙම නෝන්ඩි වෙද්දිමමනම් මේකෙ ආසම කෑල්ල තමා මූ පටන් ගත්ත ගමන් කියපු එකට අර ගෑනි "huh?" කියපු එක![]()
මට එතනින් එහාට බලන්න බෑ ලැජ්ජයි බන්![]()
අපටත් තිබ්බ බං.... ඉංග්‍රීසි වචනයක් කියවුනොත් මෙහෙම වදයක් දෙන්නේ.ඔව්, වැරදිලා හරි English වචනයක් පැන්නොත් බලන්න පුළුවන් මුන්ගේ බැනිල්ල
රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කාලා දාපු කාලකන්නියෙක් තමයි මූ. පකේ උපසංස්කෘතිය. අපරාදේ ටයර් ගොඩක් උඩ නතර නොවී බේරුනේඔව්, වැරදිලා හරි English වචනයක් පැන්නොත් බලන්න පුළුවන් මුන්ගේ බැනිල්ල
ඔව් යකෝ මොකාට උනත් කොහොමද මේව බලන්නෙ. ගෝතයාට පකේ රැග් උප සංස්කෘති කරුමෙ මිහිපිට පලදුන්නසිරාවට මාත් බැලුවේ නැ.. හෙණ ලැජ්ජයි බලන්න.. අනික හෙණ අවුල් මොකා උනත් මෙහෙම නෝන්ඩි වෙද්දි
Dr. වන්නකු කියලා තිබ්බේ, මූ ජපුරේ රැග් ලීඩර් කියලා. කඩ්ඩ තහනම් ලු