නෙදර්ලන්ඩ් කාරයෙක් සෙට් උනා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    උගේ ඩිසයින් එකක් කරන්න වට්ස් ඇප් එකෙ චැට් කර කර ඉදියෙ ඩිසයින් එකෙ ලැන්වේජ් එක ඇහුවම ඌ කිව්ව dutch කියල. මන් කිව්ව ආ අපි එක්ක උබලගේ ඉතිහාසයක් තියෙනව කියල. ඌ ඉතිහාසෙ දන්නෙ නෑ කිව්ව මන් කිව්ව ලන්දෙසි ආක්‍රමනය ගැන. :yes: :yes: ඌ කියනව ඊට පස්සෙ හෙන ගැම්මෙන් කිව්ව ඌ ඩච් එක්ක කිසිම නෑ කමක් නෑ ලේ වල ගෑවිලාවත් නෑ :yes::yes: කියල මන් කිව්ව නෑ නෑ අවුලක් නෑ නිකමට කිව්වෙ කියල. 🙁🙁 ඉට පස්සෙ උ කියපි උගේ ඔරිගින් එක චයිනීස් ලු. මන් කිව්ව ආ චිනෙ දැන් අපිව ආක්‍රමනය කරන ගමන් ඉන්නෙ කියල. 😂😂😂😂 ඌ හිනාවෙලා කතාව නැවැත්තුව :baffled::baffled::baffled:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka

    Yako owa kiyanna gihin Business eka nathi wei. Ayeth parak akramanaya karath kamak nathi ganata hitapan ganak hambenawanam.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,504
    113
    clientla එක්ක ඕනිවට වඩා ෆිට් වෙන්න එපා උබට දිගටම බිස්නස් එක බිස්නස් එකක් ව්දියට කරගෙන යන්න ඕනි නන්. වැඩේ ගැන කතා කරල ඉවර කරපන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    Yako owa kiyanna gihin Business eka nathi wei. Ayeth parak akramanaya karath kamak nathi ganata hitapan ganak hambenawanam.

    මම ඔයාට ආදරෙයි කියලා කිව්වා නම් තවම කතා කරනවා නේ 😂🤣

    clientla එක්ක ඕනිවට වඩා ෆිට් වෙන්න එපා උබට දිගටම බිස්නස් එක බිස්නස් එකක් ව්දියට කරගෙන යන්න ඕනි නන්. වැඩේ ගැන කතා කරල ඉවර කරපන්.
    ඌ පට්ට හොද ඩයල් එකක් ජොබ් එක නැති උනෙ නෑ. ඩිසයින් එක කරනවා පොඩි වැඩක්. ඌ පට්ට ෆිට් උනා මේ ටිකට :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,504
    113
    ඌ පට්ට හොද ඩයල් එකක් ජොබ් එක නැති උනෙ නෑ. ඩිසයින් එක කරනවා පොඩි වැඩක්. ඌ පට්ට ෆිට් උනා මේ ටිකට :yes: :yes:

    මේ පොර නන් මෙහෙම කරයිද දන්නෙන් නෑ. මෙහෙම නොකරන උන් ඉන්නව 0.000%ක් විතර. උබව එඩියුකේටඩ් වහලෙක් කරගන්නව. උබට ඌ කියන පොඩි පොඩි ඒවට චාර්ජ් කරන්න බැරි වෙනව. ඊට පස්සෙ අන්තිමට උබට වැඩ වැඩි වෙලාවක හදිසි වැඩක් එවල ඒක කරගන්න බැරි උනොත් ඔය ඔක්කොම ෆිට් පැත්තක දාල තරහ වෙනව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මේ පොර නන් මෙහෙම කරයිද දන්නෙන් නෑ. මෙහෙම නොකරන උන් ඉන්නව 0.000%ක් විතර. උබව එඩියුකේටඩ් වහලෙක් කරගන්නව. උබට ඌ කියන පොඩි පොඩි ඒවට චාර්ජ් කරන්න බැරි වෙනව. ඊට පස්සෙ අන්තිමට උබට වැඩ වැඩි වෙලාවක හදිසි වැඩක් එවල ඒක කරගන්න බැරි උනොත් ඔය ඔක්කොම ෆිට් පැත්තක දාල තරහ වෙනව.
    කියන්න බෑ ඒත් මන් මුට කිව්වෙ හල්ෆ් පේ කරල වැඩේ කලාට පස්සෙ අනිත් ටික පේ කරන්න එතකන් වෝටර් මාක් එක්ක ඩිසයින් එක යවන්න. ඒත් මු ෆුල්ල් එක ගෙව්ව මුලින්ම. ලොකු ගානකුත් නෙමෙයි හැබැයි
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    aththatama gaththoth dutch akramanaya kale Portugal territories. e tika apahu lankawata nodunnu eka thamayi un kale. unge aramunu wune empire ekak hadana eka neweyi. weladama alla ganna eka. Asiawala sampurnayenma yatath karagena hitiye Indonesia witharayi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    ඌ පට්ට හොද ඩයල් එකක් ජොබ් එක නැති උනෙ නෑ. ඩිසයින් එක කරනවා පොඩි වැඩක්. ඌ පට්ට ෆිට් උනා මේ ටිකට :yes: :yes:
    Parisamin hitapan. Nathan ai thread ekak daan ei, Suddek pukey angilla gahanna hadanawa. Mokada karnane ahala
     
    • Haha
    Reactions: pathaleiretta