උගේ ඩිසයින් එකක් කරන්න වට්ස් ඇප් එකෙ චැට් කර කර ඉදියෙ ඩිසයින් එකෙ ලැන්වේජ් එක ඇහුවම ඌ කිව්ව dutch කියල. මන් කිව්ව ආ අපි එක්ක උබලගේ ඉතිහාසයක් තියෙනව කියල. ඌ ඉතිහාසෙ දන්නෙ නෑ කිව්ව මන් කිව්ව ලන්දෙසි ආක්රමනය ගැන.
ඌ කියනව ඊට පස්සෙ හෙන ගැම්මෙන් කිව්ව ඌ ඩච් එක්ක කිසිම නෑ කමක් නෑ ලේ වල ගෑවිලාවත් නෑ 
කියල මන් කිව්ව නෑ නෑ අවුලක් නෑ නිකමට කිව්වෙ කියල. 
ඉට පස්සෙ උ කියපි උගේ ඔරිගින් එක චයිනීස් ලු. මන් කිව්ව ආ චිනෙ දැන් අපිව ආක්රමනය කරන ගමන් ඉන්නෙ කියල. 

ඌ හිනාවෙලා කතාව නැවැත්තුව 

ඌ කියනව ඊට පස්සෙ හෙන ගැම්මෙන් කිව්ව ඌ ඩච් එක්ක කිසිම නෑ කමක් නෑ ලේ වල ගෑවිලාවත් නෑ 
කියල මන් කිව්ව නෑ නෑ අවුලක් නෑ නිකමට කිව්වෙ කියල. 