නෙදර්ලන්තේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,532
    5,476
    113
    Colombo
    ෙකිරියේ කවුරැත් නැතුවා නෙදර්ලන්තේ හෙම? එහෙටවත් යන්න කියල බැලුවේ අනිත් රටවල සුද්දො අපි එනවට අකමැයි නෙව! අර රටේ ඉන්න කවුරැත් කියනවනම් හොහෙමෙයි එහේ කියල
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    owa hitha hitha inna epa. european ratawala kalu/dumburu ham thiyena aya enawata suddo kamathi naa. eth ehema hithuwoth kohewath yanna bane ban.
     
    • Like
    Reactions: DiksonAlex

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    ඒකනේ බන්..උඹත් ඉන්නේ එහෙය?
    na. mama kiwwe owa hithanna epa. giyaama kohomath community ekakata plug wenawane. eka nisa chance ekak thiyenawanam yanna. Job offer ekak ehema thiyenawanam. smuggle karala bottuwen yana wage widihata horata yanna epa.
     
    • Like
    Reactions: DiksonAlex

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ලෝකෙ හැමතැනම ඔය වගේ තමයි පුතා, ඉස්සරහට immigration ප්‍රශ්න තව වැඩි වෙනවා. යන්න පුලුවන් කමක් තියෙනම් යුරොප් වලට පැනගනින්. හරි විදිහට වරෙන්.



     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ෙකිරියේ කවුරැත් නැතුවා නෙදර්ලන්තේ හෙම? එහෙටවත් යන්න කියල බැලුවේ අනිත් රටවල සුද්දො අපි එනවට අකමැයි නෙව! අර රටේ ඉන්න කවුරැත් කියනවනම් හොහෙමෙයි එහේ කියල

    AntiBBS

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    mama NL inne. ubata monawada danaganna ona. either methana or private ahapan.


    escutta. sahena kaalekin. koohmada jeewithe
    ------ Post added on Oct 21, 2025 at 12:39 PM
    අමිලයියා ඉන්නවා අනේ ඉතින් දැන් ඉතින් වින්ටරේට ලෑස්ති වෙනවා අප්‍රේල් වෙනකල් ආතල් කුඩු :sorry:
    ඉදල හිටලා මේකට එනවා කියවල යන්න :yes:
     
    • Like
    Reactions: sandaru d