නෙලී නවකථාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඊයේ IDG ගේ ගෙදර පට්ට ෆන් එකක් ගත්තා..
ගෙදර ආපු විදිහ මතක නෑ :baffled::rofl:
අද දවල් ටිකක් සංයමයෙන් ක්‍රීඩා කලා... 3.30ට විතර ගෙදර ඇවිත් නිදා ගත්තා. දැං නැගිටලා හොදට නාලා තැඹිලි ගෙඩියක් බීලා... ආයෙමත් රෑ පාටියට යනවා....
හෙටත් එහෙමයි.. දවල් එක තැනක.. රෑ තව තැනක... :dull::rofl::lol:

ඉතිං කෝමෙයි කතා ලියන්නේ :growl::baffled:
 
kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇත්තම කියනවනම් සුජීව ප්‍රසන්න ආරච්චිගේ ගොන් කතාවලට ගොඩක් සමානයි

    හැබැයි උට වඩා නම් හොදයි

    ඒ යකා ලියන කතාවක් සිරසේ යනවා උතුම් පැතුම් කියල මාස ගානක් තිස්සේ කතාව එකම තැන

    කතාව පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ

    මොන දේකට ඒ පොල් බූරුවට කියල ලියෝගන්නවද මන්ද
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඇත්තම කියනවනම් සුජීව ප්‍රසන්න ආරච්චිගේ ගොන් කතාවලට ගොඩක් සමානයි

    හැබැයි උට වඩා නම් හොදයි

    ඒ යකා ලියන කතාවක් සිරසේ යනවා උතුම් පැතුම් කියල මාස ගානක් තිස්සේ කතාව එකම තැන

    කතාව පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ

    මොන දේකට ඒ පොල් බූරුවට කියල ලියෝගන්නවද මන්ද

    :shocked::shocked::rofl::rofl::lol::lol: