නෙලී නවකථාව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවත් එකක් ලියනව ද?
    මම මේක කියවන්න ම ඕන......
    මොකද මට ආංචි වෙලා තියනව මාව මේකේ ප්‍රධාන චරිතයක් විදියට ඇදගෙන ගේමක් දෙන්න යනව කියලා!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩිය කතාවක් ලීව දාට තමා බලන්න තියෙන්නෙ :lol:
    #වෙල්ලම්මා​
    මම නවකතාවක් ලිව්වොත් උඹල කියවන්නෑ.. ඒක නිසා ලියන්නෑ..:(

    තවත් එකක් ලියනව ද?
    මම මේක කියවන්න ම ඕන......
    මොකද මට ආංචි වෙලා තියනව මාව මේකේ ප්‍රධාන චරිතයක් විදියට ඇදගෙන ගේමක් දෙන්න යනව කියලා!
    නෙලීගෙ තාත්තට අරන් තියෙන්නෙ ඔයා..:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තවත් එකක් ලියනව ද?
    මම මේක කියවන්න ම ඕන......
    මොකද මට ආංචි වෙලා තියනව මාව මේකේ ප්‍රධාන චරිතයක් විදියට ඇදගෙන ගේමක් දෙන්න යනව කියලා!
    :eek::eek: මට එහෙම එකක් මතක නෑ නේ :sorry: