ඇති උඹ වෙල්ලම්මගෙ එකක් දැම්මෙ නැතුව![]()



310 කෑන් එකයි ගේන්නඅඩෝ එලනෙ
ඔන්න මං මේකට සැට් උනා
මල්ලි ජම්බෝ පීනට් එකයි යහපාලන 310 කෑන් එකයි ගේන්න

හෙන ගේමක් දීලා ඕකත් හොයාගත්තෙ..
බඩිය කතාවක් ලීව දාට තමා බලන්න තියෙන්නෙ![]()
#වෙල්ලම්මා

තවත් එකක් ලියනව ද?
මම මේක කියවන්න ම ඕන......
මොකද මට ආංචි වෙලා තියනව මාව මේකේ ප්රධාන චරිතයක් විදියට ඇදගෙන ගේමක් දෙන්න යනව කියලා!

අඩෝ මගේ තේරීම් ඔව්වා..ඕකගෙ නෙමෙයි..
ඕකා මට සනී ලියොන්ගෙ පික් එකක් දාන්න කිව්වෙ..

තවත් එකක් ලියනව ද?
මම මේක කියවන්න ම ඕන......
මොකද මට ආංචි වෙලා තියනව මාව මේකේ ප්රධාන චරිතයක් විදියට ඇදගෙන ගේමක් දෙන්න යනව කියලා!

මට එහෙම එකක් මතක නෑ නේ 