නෙලී නවකථාව

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0


නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා​
 
Last edited:

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
12348077_719328804834329_2191529883796323927_n.png
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයිට් එකට වෙඩිමට ඉතුරු උන ඌරා කළු කරලා උයලයි.. දැං තම්බපු මංඥොංක්කයි.. කජුයි :love::rofl:
    හෙට කථාව ලියන්නං.. බායි.. ජයවේවා !
    බොල බූරු පුටේ.......
    ගුටි නොකා කතාව ලියපිය!:growl::growl:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල එල මේකනම් කියවන්න ඕනේ.:) රෝස කටු කියවන්න හිටියත් තාම බැරිඋනා කියපන්කො.:dull:
    රෝස කටු එකේ pdf එක ගන්න නැද්ද බන්:)
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    එල එල මේකනම් කියවන්න ඕනේ.:) රෝස කටු කියවන්න හිටියත් තාම බැරිඋනා කියපන්කො.:dull:
    රෝස කටු එකේ pdf එක ගන්න නැද්ද බන්:)

    dala thiba balapan last page tika :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    :eek::eek:හෑ :eek::eek:
    උඹ හොරාටම ආයේ එකක් ලියන්න ගත්තද?
    එල එල මේ පාරනම් දිගටම කියවන්න බලන්න ඕනේ.

    මේක දැන් ඉඳන්ම PDF කරන්නද කියලා කල්පනා කලේ:rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    • Like
    Reactions: dwpsg

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    දැන් තෝ 7 වෙනිද කීවෙ හෙට (8) ලියල දාන්නම් කියල. කෝ දැම්මද? මැරුම් කන්නෙ නැතුව ලියල දාපිය අද ඉවර වෙන්න කලින්.. ඔන්න මම නොකිව්වයි කියන්න එපා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයිට් එකට වෙඩිමට ඉතුරු උන ඌරා කළු කරලා උයලයි.. දැං තම්බපු මංඥොංක්කයි.. කජුයි :love::rofl:
    හෙට කථාව ලියන්නං.. බායි.. ජයවේවා !
    අවසාන නිවේදනයයි!!!
    ලියනව ද, නැත්තං මැරුං කනව ද????:angry::angry::angry: