නෙලී නවකථාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සන්කයා අපේ නෑදෑයෝ වෙන්න යන්නේ :rolleyes:

උඹෙත් මොකක් හරි සම්බන්ධයක් තියනවද මේකට? :rolleyes::rolleyes:

උබ තමයි වැඩිපුරම බම්ප් කරන්නේ:baffled:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සන්කයා අපේ නෑදෑයෝ වෙන්න යන්නේ :rolleyes:
:rolleyes::rolleyes:

උඹෙත් මොකක් හරි සම්බන්ධයක් තියනවද මේකට? :rolleyes::rolleyes:

උබ තමයි වැඩිපුරම බම්ප් කරන්නේ:baffled:

මොකාක් හරි කොස්සක් තියෙනවා වගේ.KPZ ගේ කතාවේදීත් සංකයා බම්ප් එක දැම්මා හිටු කියලා :rolleyes::rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොල පංකසාලයො......
    මම බොට ආයෙ හිංගලෙන් කියන්නේ නෑ හරිය....
    තෝ කතාව දානව ද නැද්ද්????
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බොල පංකසාලයො......
    මම බොට ආයෙ හිංගලෙන් කියන්නේ නෑ හරිය....
    තෝ කතාව දානව ද නැද්ද්????
    අන්න හරි අයියේ.. අපි දෙමු හොද වැඩක්
    උස්සලා දාමු ලිඳේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝදරවරුණි.. වසර අවසානය නිසා ඔපීසියේ වැඩ අධිකයි. එහෙන් ආච්චි අම්මා අසනීපයි. ඇයට කෑම බීම සොයා බලා දී වැඩට ගොස් පැමිණෙන්නේ මේ වගේ වෙලාවටයි. ආයේ නිදා ගෙන හෙට උදේ 6ට විතර ආපසු යා යුතුයි. :dull:
    විරාමයක් ලද සැනින් යලිත් ලියමි. එතෙක් ඉවසන්න. කෙසේ වූවත් මෙම කථාව වසර 3ක් තරම් දිගට නොඇදෙන බවට මා සහතික වෙමි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සහෝදරවරුණි.. වසර අවසානය නිසා ඔපීසියේ වැඩ අධිකයි. එහෙන් ආච්චි අම්මා අසනීපයි. ඇයට කෑම බීම සොයා බලා දී වැඩට ගොස් පැමිණෙන්නේ මේ වගේ වෙලාවටයි. ආයේ නිදා ගෙන හෙට උදේ 6ට විතර ආපසු යා යුතුයි. :dull:
    විරාමයක් ලද සැනින් යලිත් ලියමි. එතෙක් ඉවසන්න. කෙසේ වූවත් මෙම කථාව වසර 3ක් තරම් දිගට නොඇදෙන බවට මා සහතික වෙමි
    අනිත් එක දාපන් :angry: