සහෝදරවරුණි.. වසර අවසානය නිසා ඔපීසියේ වැඩ අධිකයි. එහෙන් ආච්චි අම්මා අසනීපයි. ඇයට කෑම බීම සොයා බලා දී වැඩට ගොස් පැමිණෙන්නේ මේ වගේ වෙලාවටයි. ආයේ නිදා ගෙන හෙට උදේ 6ට විතර ආපසු යා යුතුයි.
විරාමයක් ලද සැනින් යලිත් ලියමි. එතෙක් ඉවසන්න. කෙසේ වූවත් මෙම කථාව වසර 3ක් තරම් දිගට නොඇදෙන බවට මා සහතික වෙමි

උඹ ලියනව නං කලින් කියපං මම මේ ත්රෙඩ් එක අන්සබ්ස්ක්රයිප් කරන්න...මට තේරෙනව මෙතනින් ඉස්සරහට ලියන වැඩේ මං කරන්නම්![]()
ehenam wasara 6,7 digatawat adeida??ehemanam machan mage podi ekatath me novel 1th ekkama me novel 1 kiyawanna puluwan weiසහෝදරවරුණි.. වසර අවසානය නිසා ඔපීසියේ වැඩ අධිකයි. එහෙන් ආච්චි අම්මා අසනීපයි. ඇයට කෑම බීම සොයා බලා දී වැඩට ගොස් පැමිණෙන්නේ මේ වගේ වෙලාවටයි. ආයේ නිදා ගෙන හෙට උදේ 6ට විතර ආපසු යා යුතුයි.
විරාමයක් ලද සැනින් යලිත් ලියමි. එතෙක් ඉවසන්න. කෙසේ වූවත් මෙම කථාව වසර 3ක් තරම් දිගට නොඇදෙන බවට මා සහතික වෙමි

hadisiye danna ona naඋඹ ලියනව නං කලින් කියපං මම මේ ත්රෙඩ් එක අන්සබ්ස්ක්රයිප් කරන්න...

කට කාපන්ඔන්න එකෝමත් එක රටක නෙලී කියල පොඩි ටිංකිරි කෑල්ලක් හිටියා ඉතිං දවසක් නෙලී කෙලී මලී එක්ක සැලී සැලී යහ්දී විලී ඉදං බිලී බානව දැක්කා. ඔන්න ඉතිං ඊට පස්සේ...
ප.ලි. සංකපාල බිසී නිසා මට කීවා නෙලී ලියන් යන්න කියල
අවුලක් නෑනේ එහෙනම් කට්ටිය

නැගිටින්න අත දෙන්න කෙනෙක් නෑ අපට
![]()

ඔන්න අත දුන්නා.. දිගටම ලියං යන්න 

ඔන්න අත දුන්නා.. දිගටම ලියං යන්න
ඔයා ලියන ස්ටයිල් එක එළ![]()