නෙලී නවකථාව

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සහෝදරවරුණි.. වසර අවසානය නිසා ඔපීසියේ වැඩ අධිකයි. එහෙන් ආච්චි අම්මා අසනීපයි. ඇයට කෑම බීම සොයා බලා දී වැඩට ගොස් පැමිණෙන්නේ මේ වගේ වෙලාවටයි. ආයේ නිදා ගෙන හෙට උදේ 6ට විතර ආපසු යා යුතුයි. :dull:
    විරාමයක් ලද සැනින් යලිත් ලියමි. එතෙක් ඉවසන්න. කෙසේ වූවත් මෙම කථාව වසර 3ක් තරම් දිගට නොඇදෙන බවට මා සහතික වෙමි

    මට තේරෙනව මෙතනින් ඉස්සරහට ලියන වැඩේ මං කරන්නම් :frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සහෝදරවරුණි.. වසර අවසානය නිසා ඔපීසියේ වැඩ අධිකයි. එහෙන් ආච්චි අම්මා අසනීපයි. ඇයට කෑම බීම සොයා බලා දී වැඩට ගොස් පැමිණෙන්නේ මේ වගේ වෙලාවටයි. ආයේ නිදා ගෙන හෙට උදේ 6ට විතර ආපසු යා යුතුයි. :dull:
    විරාමයක් ලද සැනින් යලිත් ලියමි. එතෙක් ඉවසන්න. කෙසේ වූවත් මෙම කථාව වසර 3ක් තරම් දිගට නොඇදෙන බවට මා සහතික වෙමි
    ehenam wasara 6,7 digatawat adeida??ehemanam machan mage podi ekatath me novel 1th ekkama me novel 1 kiyawanna puluwan wei:lol::lol:

    welawak tibuna welawata katawa liyapan machan!!:cool::cool:hadisiye danna ona na
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ ලියනව නං කලින් කියපං මම මේ ත්‍රෙඩ් එක අන්සබ්ස්ක්‍රයිප් කරන්න...

    ඉරිසියාකායෝ ඉන්නකම් අපිට තැනකට එන්නම බෑ කකුලෙන් අදින උන්මයි ඉන්නෙ :(
    කිබුල් ආතා :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔන්න එකෝමත් එක රටක නෙලී කියල පොඩි ටිංකිරි කෑල්ලක් හිටියා ඉතිං දවසක් නෙලී කෙලී මලී එක්ක සැලී සැලී යහ්දී විලී ඉදං බිලී බානව දැක්කා. ඔන්න ඉතිං ඊට පස්සේ... :eek:

    ප.ලි. සංකපාල බිසී නිසා මට කීවා නෙලී ලියන් යන්න කියල :cool:

    අවුලක් නෑනේ එහෙනම් කට්ටිය :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න එකෝමත් එක රටක නෙලී කියල පොඩි ටිංකිරි කෑල්ලක් හිටියා ඉතිං දවසක් නෙලී කෙලී මලී එක්ක සැලී සැලී යහ්දී විලී ඉදං බිලී බානව දැක්කා. ඔන්න ඉතිං ඊට පස්සේ... :eek:

    ප.ලි. සංකපාල බිසී නිසා මට කීවා නෙලී ලියන් යන්න කියල :cool:

    අවුලක් නෑනේ එහෙනම් කට්ටිය :lol:
    කට කාපන් :frown:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be