නෙලුම් කුලුන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙසැම්බර් ඕපන් කරන්ඩ ඉන්නෙ, ඕක සන්නිවේදන කුලුණක්, මෝඩයන්ට නම් ඕකෙ වටිනාකම ජොතේරෙයි අඩුම ගානෙ පටන් ගත්තට පස්සෙ බලාපල්ලකො ඕකෙන් මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද කියල..
    මාසෙට කෝට් කියක ලාබයක් ආණ්ඩුවට එනවද
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්න හරි. ඒ කාලේ ඉදන්ම ග්‍රාමීය ප්‍රජාව එක්ක සංවිධාන ඇතිවෙලා තිබුනා.
    මොකද 2015 න් පස්සේ බලය එන්න නියමිත වෙලා තිබ්බේ බැසිල්ට. මහින්ද සහ වටේ හිටපු අය පිස්සු කෙලියේ නැත්නම්.
    නිදහස් පක්ෂේ කියල එකක් ආයේ පණ ගහලා ආවේ සිරිසේන ඇවිල්ලා යහපාලනේ කොටස් කාරයෙක් කරගත්ත එකෙන්.
    නැත්නම් නිදහස් පක්ෂේ මැරෙන්න නියමිත වෙලා තිබ්බේ 2015 බැසිල් බලයට එනවමත් එක්කම.
    නාමල්, බැසිල් වැඩ කරන විදියෙන් තේරෙනවා මුන් මේ අර අදින්නේ 2025ට තමයි කියලා.
    එත් මහින්ද මැරෙනවත් එක්කම මිනිස්සුන්ට රාජපක්ෂලා ගැන තියෙන කැක්කුම නැතිවෙලා යයි.
    දැන් වුනත් නන්දසේන ශේප් එකේ ඉන්නේ මහින්දගේ මල්ලි නිසා, මිනිස්සුන්ට ඒ ගෞරවේ තියෙන නිසා.
    හොද ඇනලයිස් එකක් මචන් :love::love::love:
     
    • Love
    Reactions: NushenD