අන්න හරි. ඒ කාලේ ඉදන්ම ග්රාමීය ප්රජාව එක්ක සංවිධාන ඇතිවෙලා තිබුනා.
මොකද 2015 න් පස්සේ බලය එන්න නියමිත වෙලා තිබ්බේ බැසිල්ට. මහින්ද සහ වටේ හිටපු අය පිස්සු කෙලියේ නැත්නම්.
නිදහස් පක්ෂේ කියල එකක් ආයේ පණ ගහලා ආවේ සිරිසේන ඇවිල්ලා යහපාලනේ කොටස් කාරයෙක් කරගත්ත එකෙන්.
නැත්නම් නිදහස් පක්ෂේ මැරෙන්න නියමිත වෙලා තිබ්බේ 2015 බැසිල් බලයට එනවමත් එක්කම.
නාමල්, බැසිල් වැඩ කරන විදියෙන් තේරෙනවා මුන් මේ අර අදින්නේ 2025ට තමයි කියලා.
එත් මහින්ද මැරෙනවත් එක්කම මිනිස්සුන්ට රාජපක්ෂලා ගැන තියෙන කැක්කුම නැතිවෙලා යයි.
දැන් වුනත් නන්දසේන ශේප් එකේ ඉන්නේ මහින්දගේ මල්ලි නිසා, මිනිස්සුන්ට ඒ ගෞරවේ තියෙන නිසා.