අපි පව් නේද මචංලා :(
SpaceX Well-known member Dec 14, 2017 4,697 5,244 113 May 13, 2024 #1 අපි පව් නේද මචංලා Reactions: Asmodeus
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 13, 2024 #2 මේකත් නාඩගමක් උනානෙ
-333- Well-known member Aug 3, 2014 10,415 13,340 113 33 ෆින්ලන්ඩ් May 13, 2024 #3 උන් මාර ම time එකක් waist කරනවා නේ අදාල තැනට යන්න ඒ කරලාත් driving මාරම slow. මොන මොඩය ද fire උන building එකට ෆයර් brigade ඔක්කොම උන් එක lift එකේ උඩට යන්නේ. මේක නම් හෙන ආතල් කොමඩි රටක්.
උන් මාර ම time එකක් waist කරනවා නේ අදාල තැනට යන්න ඒ කරලාත් driving මාරම slow. මොන මොඩය ද fire උන building එකට ෆයර් brigade ඔක්කොම උන් එක lift එකේ උඩට යන්නේ. මේක නම් හෙන ආතල් කොමඩි රටක්.
zola Active member Dec 19, 2013 494 210 43 අපේ ගෙදර May 13, 2024 #4 ඩ්රිල් එකක් කරන්න යනවා කියලා දැන දැන ඉදලත් සෑහෙන වෙලාවක් යනවනම් පිටත් වෙන්න, රියල් ටයිම් සිටුවේශන් එකකදි හව් සෑඩ් එලවේටර් එක ෆන්ශන් වෙන්නේ නැත්තන් කොහොමද උඩට යන්න වෙන්නේ?? ------ Post added on May 13, 2024 at 5:07 PM
ඩ්රිල් එකක් කරන්න යනවා කියලා දැන දැන ඉදලත් සෑහෙන වෙලාවක් යනවනම් පිටත් වෙන්න, රියල් ටයිම් සිටුවේශන් එකකදි හව් සෑඩ් එලවේටර් එක ෆන්ශන් වෙන්නේ නැත්තන් කොහොමද උඩට යන්න වෙන්නේ?? ------ Post added on May 13, 2024 at 5:07 PM
akshanz 2.0 Well-known member Jun 2, 2017 2,063 3,398 113 IN YOUR MIND RIGHT NOW! May 13, 2024 #5 දෙයියනේ මේ වීඩියෝ එකේ බාගයක් බලද්දිම මං ගිනි අරන් අලුවෙලත් ඉවරයි.