නෙළුම් කුලුනේ සිදුවූ හදිසි මුදවා ගැනීමේ මෙහෙයුම

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    උන් මාර ම time එකක් waist කරනවා නේ අදාල තැනට යන්න



    ඒ කරලාත් driving මාරම slow.
    මොන මොඩය ද fire උන building එකට ෆයර් brigade ඔක්කොම උන් එක lift එකේ උඩට යන්නේ.

    මේක නම් හෙන ආතල් කොමඩි රටක්.
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඩ්‍රිල් එකක් කරන්න යනවා කියලා දැන දැන ඉදලත් සෑහෙන වෙලාවක් යනවනම් පිටත් වෙන්න, රියල් ටයිම් සිටුවේශන් එකකදි හව් සෑඩ්

    එලවේටර් එක ෆන්ශන් වෙන්නේ නැත්තන් කොහොමද උඩට යන්න වෙන්නේ??
    ------ Post added on May 13, 2024 at 5:07 PM