නෙළුම් කුළුණට බනින එක එච්චර ‌ලොජික් නෑ නේද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    නෙළුම් කුළුණට ගියෙ ඩොලර්‌ මිලියන 100නෙ.‌ ඒ කියන්නෙ තෙල් නැව් 2ක් වත් ගන්න බැරි ගානක්. ඒත් මාකට් කරලා ගත්තොත් ඔය ගාන ඕකෙන් හොයන්න පුළුවන් නෙ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    නෙළුම් කුළුණට ගියෙ ඩොලර්‌ මිලියන 100නෙ.‌ ඒ කියන්නෙ තෙල් නැව් 2ක් වත් ගන්න බැරි ගානක්. ඒත් මාකට් කරලා ගත්තොත් ඔය ගාන ඕකෙන් හොයන්න පුළුවන් නෙ.

    එකෙන් හොයන්න ඒක Open කරලා තියෙන්න ඕන මුලින්. කුලුණ ඵලදායි විදියට පාවිච්චි කරලා තියෙනවානම් කවුරුවත් මුකුත් කියන්නෙ නෑ. ඒක හදලා වහලා තිබ්බාම හරියන්නෙ නැ නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නෙළුම් කුළුණට ගියෙ ඩොලර්‌ මිලියන 100නෙ.‌ ඒ කියන්නෙ තෙල් නැව් 2ක් වත් ගන්න බැරි ගානක්. ඒත් මාකට් කරලා ගත්තොත් ඔය ගාන ඕකෙන් හොයන්න පුළුවන් නෙ.
    උබේ පුකත් හොඳට මාකට් කරල ගත්තොත් රටේ ණය ගෙවාගන්න පුලුවන් :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    'පොහොට්ටු කුළුණ' ගැන 'ඵදත් බයියා අදත් බයියා' උන්ට නම් ඵහෙම හිතෙන්න පුළුවන්..

    qRNHg0Q.jpeg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    'පොහොට්ටු කුළුණ' ගැන 'ඵදත් බයියා අදත් බයියා' උන්ට නම් ඵහෙම හිතෙන්න පුළුවන්..

    qRNHg0Q.jpeg
    මේ සල්ලි වලින් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරා නම් අවුලක් නෑ.
    වැඩකට නැති ඉදිකිරීමක්.
    පිටරට උන් ණයට අරන් මේ වගේ වැඩකට නැති ඒව කරේ නෑ.
    උන් ආදායම් ගේන project මුලින් කරලා පස්සේ තමයි මේවගේ දේවල් කරේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නෙළුම් කුළුණට ගියෙ ඩොලර්‌ මිලියන 100නෙ.‌ ඒ කියන්නෙ තෙල් නැව් 2ක් වත් ගන්න බැරි ගානක්. ඒත් මාකට් කරලා ගත්තොත් ඔය ගාන ඕකෙන් හොයන්න පුළුවන් නෙ.
    ඒ නාමල් ගේ තෙල් නැව් නේ. රුසියාවෙන් කෙලින්ම ගත්තා නම් 4 ක් වගේ පුළුවන්.
    ඕක ටෙලිකොම් එකට නෙමේ හොද. ඕක වටේ ලනු ගහලා වැටකොළු පතෝල වල 500 ක් විතර යැව්වා නම් කොලබටම දෙන්න තිබ්බා. ඒ ඇතින් උබ කියන එක හරි මචන්
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ සල්ලි වලින් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් කරා නම් අවුලක් නෑ.
    වැඩකට නැති ඉදිකිරීමක්.
    පිටරට උන් ණයට අරන් මේ වගේ වැඩකට නැති ඒව කරේ නෑ.
    උන් ආදායම් ගේන project මුලින් කරලා පස්සේ තමයි මේවගේ දේවල් කරේ

    ඊට වඩා උන්ට වැදගත්නේ බං හැමෝටම පේන්න අාසියාවේ උසම කිය කිය පොහොට්ටුවේ විදිහට කුළුණක් ගහල ඒන ලයිට් දාල බබලවන ඵක..ජන්දෙටත් වාසියි..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    I blame for it being an eyesore mostly. Like a ketha kettu sinhala dick penetrating the Colombo skies.

    It might not be much in terms of oil tankers. But try to think of social, agricultural or educational development project(s) done in the scale of millions of dollars in lieu of vanity construction. This is the issue with Chinese debt schemes...they rarely offer anything other than to pour concrete and stack granite. Talk about vacuous debt and unrequited investments.
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    'පොහොට්ටු කුළුණ' ගැන 'ඵදත් බයියා අදත් බයියා' උන්ට නම් ඵහෙම හිතෙන්න පුළුවන්..

    qRNHg0Q.jpeg
    meke toyena godak eva karanna be 100M $ walin, godak boru tiyene
    200 room 5stars hotels 6k tiya ekak wath be
    cars nam puluwan eth wedak ne tower eka haduwa wagema tama
    university ekak kiyanne complex system ekak. oya ganen science lab ekak wath hadanna be
    wind farm ekak puluwan (over 100MW puluwan)
    Hospital ekaka ICU ward ekak ekka base hospital ekak wath hadanna be oya ganen

    me list eka viable investments widiyata haduwa nam
    01. Wind farm eka - good investment
    02. Improve existing unis
    03. Improve regional hospitals (at least few)
     
    • Haha
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    meke toyena godak eva karanna be 100M $ walin, godak boru tiyene
    200 room 5stars hotels 6k tiya ekak wath be
    cars nam puluwan eth wedak ne tower eka haduwa wagema tama
    university ekak kiyanne complex system ekak. oya ganen science lab ekak wath hadanna be
    wind farm ekak puluwan (over 100MW puluwan)
    Hospital ekaka ICU ward ekak ekka base hospital ekak wath hadanna be oya ganen

    me list eka viable investments widiyata haduwa nam
    01. Wind farm eka - good investment
    02. Improve existing unis
    03. Improve regional hospitals (at least few)
    අා ඵහෙනම් කමක් නෑ පොහොට්ටු කුළුණ ණයට ඩොලර් අරන් හැදුවට.
     
    • Haha
    Reactions: Didy and deanXX

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෙළුම් කුළුණට ගියෙ ඩොලර්‌ මිලියන 100නෙ.‌ ඒ කියන්නෙ තෙල් නැව් 2ක් වත් ගන්න බැරි ගානක්. ඒත් මාකට් කරලා ගත්තොත් ඔය ගාන ඕකෙන් හොයන්න පුළුවන් නෙ.
    මැදමුලන බූදලෙන් අරගත්ත සල්ලි කියල හිතාගෙන හැදුවම බයියන්ට මේ වගේ දේවල් හිතෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    'පොහොට්ටු කුළුණ' ගැන 'ඵදත් බයියා අදත් බයියා' උන්ට නම් ඵහෙම හිතෙන්න පුළුවන්.

    qRNHg0Q.jpeg

    උබේ පොන්න රනිල වරාය විකුණල ගත්ත ඩොලර් බිලියනයෙන් ඔයිට වඩා කරන්ඩ තිබ්බනෙ , ඒ ඩොලර් බිලියනයෙන් උබේ පොන්නය මොනාද කරේ????කෝ ඒ ඩොලර් බිලියනේ????.

    ------ Post added on Jun 7, 2022 at 9:55 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබේ පොන්න රනිල වරාය විකුණල ගත්ත ඩොලර් බිලියනයෙන් ඔයිට වඩා කරන්ඩ තිබ්බනෙ , ඒ ඩොලර් බිලියනයෙන් උබේ පොන්නය මොනාද කරේ????කෝ ඒ ඩොලර් බිලියනේ????.

    මහබැංකු හොරෙක්ව අගමැති කරගෙන ගෝටා මොකද කරන්නෙ? ලෝක බැංකුව හොරාකන්න ප්ලෑන් කරනවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහබැංකු හොරෙක්ව අගමැති කරගෙන ගෝටා මොකද කරන්නෙ? ලෝක බැංකුව හොරාකන්න ප්ලෑන් කරනවද?
    අරගලේ කරල අගමැතිකරගත්ත එකනෙ උනේ අපිට අදාල නැ වද රනිලව..අරගල පොන්නයලගෙ අගමැති ...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කුළුණේ වැරද්දක් නැහැ .හැම රටකටම මේ වගේ Land Icon එකක් තියෙනවා.
    මේක විවෘත කරලා Tourist ලා ගෙන්වා ගත්තා නම් මේ ගියපු වියදම අවුරුදු 5 හෙන් හොයන්න පුළුවන්.

    අවුල උණේ මේක ආදායම් උපයන ක්‍රමයක් නොවුන එක.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    උබේ පොන්න රනිල වරාය විකුණල ගත්ත ඩොලර් බිලියනයෙන් ඔයිට වඩා කරන්ඩ තිබ්බනෙ , ඒ ඩොලර් බිලියනයෙන් උබේ පොන්නය මොනාද කරේ????කෝ ඒ ඩොලර් බිලියනේ????.

    ------ Post added on Jun 7, 2022 at 9:55 AM

    ඩොලර් බිලියන 7.9ක් (ඩොලර් මිලියන 7900ක්) යහපාලනය යනකොට රටට තිබ්බා කියලා තෝ දන්නේ නැද්ද ගස් බල්ලෝ?තොගේ නන්දසේන ඇවිත් අවුරුදු 2ට ඒවා වාෂ්ප කරා..දැන් පකක් කියනවා ඇවිත් මේකේ..තොපි වගේ උන් බයික් එකේ යනකොට හරි වැටිලා මූණ පොඩි වෙන්න ඕන..සක්කිලි බයියෝ.