නෙළුම් කුළුණ අද...

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මහින්දගෙ වැඩ තමයි...දැන් ඉන්න පොල් බූරුවො දෙන්න දන්නෙ මයිලෝ අතේ තියාගෙන කෑගහන්ඩයි මහ බැකුව හොරා කන්ඩයි විතරයි..

    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙ අමතක වෙන්ඩද බන් ඇහැට පේන එක...කොලබට කී ලක්ශයක් දවසට එනව කියලද හිතන්නෙ..:)
    මහින්දගේ පක්ෂේ ලකුණත් පොහොට්ටුව වෙච්චි එකේ පොහොට්ටුවක් මුදුනේ තියෙන නෙලුම් කුලුන විවෘත කරාම නිකන් නොමිලේම චන්ද පෝස්ටරයක් ගැහුවා වගේ තමා :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහින්දගේ පක්ෂේ ලකුණත් පොහොට්ටුව වෙච්චි එකේ පොහොට්ටුවක් මුදුනේ තියෙන නෙලුම් කුලුන විවෘත කරාම නිකන් නොමිලේම චන්ද පෝස්ටරයක් ගැහුවා වගේ තමා :D

    :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    මහින්දගේ පක්ෂේ ලකුණත් පොහොට්ටුව වෙච්චි එකේ පොහොට්ටුවක් මුදුනේ තියෙන නෙලුම් කුලුන විවෘත කරාම නිකන් නොමිලේම චන්ද පෝස්ටරයක් ගැහුවා වගේ තමා :D

    :D :D :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අපේ උන්ගේ ගොන් ජෝක් එක්ක් තමා මහින්දගේ වැඩක් ජේ ආර් ගේ වැඩක් රනිල්ගේ වැඩක් කියන්න යකෝ ඕවා හැදුවේ ඉන්ජිනේරුවෝ තොපිලගෙයි මගෙයි උබලගේ ලමයින්ගේ බදු සල්ලි වලින් නැතුව තොපිල කරුමෙට කතිරේ ගහල පත් කරපු දෙසාපලුවෝ නෙමෙයි. උන්ව පත් කරන්නේ ඕව කරන්න තමා ආයේ චරිත සහතික දෙන්නේ ඇයි . යකෝ ඔබාමටත් තිබ්බා බිල්ලාඩන් මැරුව කියලා තුන්වෙනි පාර චන්දේ ඉල්ලන්න කරුමෙට උන් අපිට වඩා දියුණු ජාතියක් ඔබාම ජනේලේ එල්ලිලා කෑගහුවෙත් නෑ උන් පාරම්බෑවෙත් නෑ. දැන්වත් වහල්ලු වෙන්න එපා. වැදගත් ඉගෙනගත්ත පලපුරුද්දක් තියන මොන ශ්‍රේත්‍රයක හරි එකෙක්ට ජන්දේ දීපල්ලා. ඊට පස්සේ වහල් කම් කරන්න ඕනේ නෑ ඒ එන එකා වැඩ කරයි වෙන්න ඕනේ දේ අදාල නිවරදි මිනිස්සු එක්ක කතා කරලා රටට හරියන දේ කරයි.
     
    • Like
    Reactions: chootyputha1

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මහින්දගෙ වැඩ තමයි...දැන් ඉන්න පොල් බූරුවො දෙන්න දන්නෙ මයිලෝ අතේ තියාගෙන කෑගහන්ඩයි මහ බැකුව හොරා කන්ඩයි විතරයි..

    දැන් ඉන්න පොල් බූරුවො දෙන්න කරා වගේ ඇවිත් විවෘත කරයි නේ? :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ උන්ගේ ගොන් ජෝක් එක්ක් තමා මහින්දගේ වැඩක් ජේ ආර් ගේ වැඩක් රනිල්ගේ වැඩක් කියන්න යකෝ ඕවා හැදුවේ ඉන්ජිනේරුවෝ තොපිලගෙයි මගෙයි උබලගේ ලමයින්ගේ බදු සල්ලි වලින් නැතුව තොපිල කරුමෙට කතිරේ ගහල පත් කරපු දෙසාපලුවෝ නෙමෙයි. උන්ව පත් කරන්නේ ඕව කරන්න තමා ආයේ චරිත සහතික දෙන්නේ ඇයි . යකෝ ඔබාමටත් තිබ්බා බිල්ලාඩන් මැරුව කියලා තුන්වෙනි පාර චන්දේ ඉල්ලන්න කරුමෙට උන් අපිට වඩා දියුණු ජාතියක් ඔබාම ජනේලේ එල්ලිලා කෑගහුවෙත් නෑ උන් පාරම්බෑවෙත් නෑ. දැන්වත් වහල්ලු වෙන්න එපා. වැදගත් ඉගෙනගත්ත පලපුරුද්දක් තියන මොන ශ්‍රේත්‍රයක හරි එකෙක්ට ජන්දේ දීපල්ලා. ඊට පස්සේ වහල් කම් කරන්න ඕනේ නෑ ඒ එන එකා වැඩ කරයි වෙන්න ඕනේ දේ අදාල නිවරදි මිනිස්සු එක්ක කතා කරලා රටට හරියන දේ කරයි.

    ඉතින් අනිත් උන් පත් උනාට වැඩ කලේ මහින්ද විතරනේ. අනිත් උන් කිසි දෙයක් කලේ නෑනේ.. ඒකනේ මහින්ද ආයේ ඕනි කියන්නෙ...
     
    • Like
    Reactions: pga

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    අපේ උන්ගේ ගොන් ජෝක් එක්ක් තමා මහින්දගේ වැඩක් ජේ ආර් ගේ වැඩක් රනිල්ගේ වැඩක් කියන්න යකෝ ඕවා හැදුවේ ඉන්ජිනේරුවෝ තොපිලගෙයි මගෙයි උබලගේ ලමයින්ගේ බදු සල්ලි වලින් නැතුව තොපිල කරුමෙට කතිරේ ගහල පත් කරපු දෙසාපලුවෝ නෙමෙයි. උන්ව පත් කරන්නේ ඕව කරන්න තමා ආයේ චරිත සහතික දෙන්නේ ඇයි . යකෝ ඔබාමටත් තිබ්බා බිල්ලාඩන් මැරුව කියලා තුන්වෙනි පාර චන්දේ ඉල්ලන්න කරුමෙට උන් අපිට වඩා දියුණු ජාතියක් ඔබාම ජනේලේ එල්ලිලා කෑගහුවෙත් නෑ උන් පාරම්බෑවෙත් නෑ. දැන්වත් වහල්ලු වෙන්න එපා. වැදගත් ඉගෙනගත්ත පලපුරුද්දක් තියන මොන ශ්‍රේත්‍රයක හරි එකෙක්ට ජන්දේ දීපල්ලා. ඊට පස්සේ වහල් කම් කරන්න ඕනේ නෑ ඒ එන එකා වැඩ කරයි වෙන්න ඕනේ දේ අදාල නිවරදි මිනිස්සු එක්ක කතා කරලා රටට හරියන දේ කරයි.

    සිරාවට, මුන්වගේ ගොබ්බ විදියට හිතන උන් ඉන්නකන් පාර්ලි‌‌මේන්තුවෙ ඉන්න පරයන්ට රජ මගුල්. ලංකාවට හෙන ගැහිලා යනවා කවදාවක් ගොඩ යමක් නැහැ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ උන්ගේ ගොන් ජෝක් එක්ක් තමා මහින්දගේ වැඩක් ජේ ආර් ගේ වැඩක් රනිල්ගේ වැඩක් කියන්න යකෝ ඕවා හැදුවේ ඉන්ජිනේරුවෝ තොපිලගෙයි මගෙයි උබලගේ ලමයින්ගේ බදු සල්ලි වලින් නැතුව තොපිල කරුමෙට කතිරේ ගහල පත් කරපු දෙසාපලුවෝ නෙමෙයි. උන්ව පත් කරන්නේ ඕව කරන්න තමා ආයේ චරිත සහතික දෙන්නේ ඇයි . යකෝ ඔබාමටත් තිබ්බා බිල්ලාඩන් මැරුව කියලා තුන්වෙනි පාර චන්දේ ඉල්ලන්න කරුමෙට උන් අපිට වඩා දියුණු ජාතියක් ඔබාම ජනේලේ එල්ලිලා කෑගහුවෙත් නෑ උන් පාරම්බෑවෙත් නෑ. දැන්වත් වහල්ලු වෙන්න එපා. වැදගත් ඉගෙනගත්ත පලපුරුද්දක් තියන මොන ශ්‍රේත්‍රයක හරි එකෙක්ට ජන්දේ දීපල්ලා. ඊට පස්සේ වහල් කම් කරන්න ඕනේ නෑ ඒ එන එකා වැඩ කරයි වෙන්න ඕනේ දේ අදාල නිවරදි මිනිස්සු එක්ක කතා කරලා රටට හරියන දේ කරයි.

    ඈ බන් දැන් ඔබාමට අණ දුන්නේ නැත්තම් හමුදාවෙන් නිකන් හිතල ගිහින් ලාඩන් ව මරනවද ? එතකොට කවුරුවත් කියන්නේ නැතුව ඉංජිනේරුවෝ වැඩ කරනවද ? බිල්ඩින් හදනවද ? කවුරු හරි කරපු හොද වැඩක් අගය කරා මිස මෙතන කවුරුවත් පාරම් බෑවේ නෑ ෆ්‍රෙන්..
    අනික ඒකනේ බන් දැන් නලුවෙක් නොවෙන මොලයක් පත් කරගත්තේ.. ඇත්තටම පත් උනා නෙවෙයි පිනා චාන්ස් එකෙන් ආවා.. කොහොම හරි දැන් එහෙමයි කියලත් සෙතක් වෙලා නෑනේ.. :rofl:
     
    • Like
    Reactions: pga
    Sep 4, 2015
    3,212
    269
    0
    මහින්ද මහත්තයගෙ වැඩ තමයි. මහත්තයා කියල කට ඇරල කියන්න පුළුවන් මහින්දට විතරයි. රනිල්, සිරිසේනට ඒ වචනෙ ගැලපෙන්නෙත් නෑ. පොන්නයා කියන වචනෙ නම් ගැළපෙනවා ලෙසටම. :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඈ බන් දැන් ඔබාමට අණ දුන්නේ නැත්තම් හමුදාවෙන් නිකන් හිතල ගිහින් ලාඩන් ව මරනවද ? එතකොට කවුරුවත් කියන්නේ නැතුව ඉංජිනේරුවෝ වැඩ කරනවද ? බිල්ඩින් හදනවද ? කවුරු හරි කරපු හොද වැඩක් අගය කරා මිස මෙතන කවුරුවත් පාරම් බෑවේ නෑ ෆ්‍රෙන්..
    අනික ඒකනේ බන් දැන් නලුවෙක් නොවෙන මොලයක් පත් කරගත්තේ.. ඇත්තටම පත් උනා නෙවෙයි පිනා චාන්ස් එකෙන් ආවා.. කොහොම හරි දැන් එහෙමයි කියලත් සෙතක් වෙලා නෑනේ.. :rofl:

    :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අපේ උන්ගේ ගොන් ජෝක් එක්ක් තමා මහින්දගේ වැඩක් ජේ ආර් ගේ වැඩක් රනිල්ගේ වැඩක් කියන්න යකෝ ඕවා හැදුවේ ඉන්ජිනේරුවෝ තොපිලගෙයි මගෙයි උබලගේ ලමයින්ගේ බදු සල්ලි වලින් නැතුව තොපිල කරුමෙට කතිරේ ගහල පත් කරපු දෙසාපලුවෝ නෙමෙයි. උන්ව පත් කරන්නේ ඕව කරන්න තමා ආයේ චරිත සහතික දෙන්නේ ඇයි . යකෝ ඔබාමටත් තිබ්බා බිල්ලාඩන් මැරුව කියලා තුන්වෙනි පාර චන්දේ ඉල්ලන්න කරුමෙට උන් අපිට වඩා දියුණු ජාතියක් ඔබාම ජනේලේ එල්ලිලා කෑගහුවෙත් නෑ උන් පාරම්බෑවෙත් නෑ. දැන්වත් වහල්ලු වෙන්න එපා. වැදගත් ඉගෙනගත්ත පලපුරුද්දක් තියන මොන ශ්‍රේත්‍රයක හරි එකෙක්ට ජන්දේ දීපල්ලා. ඊට පස්සේ වහල් කම් කරන්න ඕනේ නෑ ඒ එන එකා වැඩ කරයි වෙන්න ඕනේ දේ අදාල නිවරදි මිනිස්සු එක්ක කතා කරලා රටට හරියන දේ කරයි.

    :rofl: aneee yko
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඈ බන් දැන් ඔබාමට අණ දුන්නේ නැත්තම් හමුදාවෙන් නිකන් හිතල ගිහින් ලාඩන් ව මරනවද ? එතකොට කවුරුවත් කියන්නේ නැතුව ඉංජිනේරුවෝ වැඩ කරනවද ? බිල්ඩින් හදනවද ? කවුරු හරි කරපු හොද වැඩක් අගය කරා මිස මෙතන කවුරුවත් පාරම් බෑවේ නෑ ෆ්‍රෙන්..
    අනික ඒකනේ බන් දැන් නලුවෙක් නොවෙන මොලයක් පත් කරගත්තේ.. ඇත්තටම පත් උනා නෙවෙයි පිනා චාන්ස් එකෙන් ආවා.. කොහොම හරි දැන් එහෙමයි කියලත් සෙතක් වෙලා නෑනේ.. :rofl:

    කුහක මධ්‍යස්ථභාවය බන් ඕක . ඕක දැක්කා කලින් ජනාධිපතිවරනේදී සැහෙන්න
    යුද්ධ කලේ හමුදාවය , උන්ව පාරේ වැඩට දැම්මාය වගේ සටන් පාඨ
     
    • Like
    Reactions: DJU9

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න පොල් බූරුවො දෙන්න කරා වගේ ඇවිත් විවෘත කරයි නේ? :rofl:

    ඒව එහෙම තමයි..ඒත් රටේ මිනිස්සු දන්නවනෙ හැදුවෙ කවුද කියල...සමරුපලකයේ තියෙන නමෙන් වැඩක් නැ... :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් දැන් ඔබාමට අණ දුන්නේ නැත්තම් හමුදාවෙන් නිකන් හිතල ගිහින් ලාඩන් ව මරනවද ? එතකොට කවුරුවත් කියන්නේ නැතුව ඉංජිනේරුවෝ වැඩ කරනවද ? බිල්ඩින් හදනවද ? කවුරු හරි කරපු හොද වැඩක් අගය කරා මිස මෙතන කවුරුවත් පාරම් බෑවේ නෑ ෆ්‍රෙන්..
    අනික ඒකනේ බන් දැන් නලුවෙක් නොවෙන මොලයක් පත් කරගත්තේ.. ඇත්තටම පත් උනා නෙවෙයි පිනා චාන්ස් එකෙන් ආවා.. කොහොම හරි දැන් එහෙමයි කියලත් සෙතක් වෙලා නෑනේ.. :rofl:

    අනේද කියන්නෙ නලුවෙක් නෙමේ ආර්තික ඔස්තාර් කෙනෙක් කියපු වද රනිල කොරපුව ඔක්කොම අද දන්නව්නෙ..