නෙළුම් කුළුණ අද...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අමුතු හිනාවකි ඔබ ම වෙත හෙලන්නේ
    අපි ගැන හොඳ හැටි දන්නා බවකි පෙනෙන්නේ
    සමා වෙයව් බොරු නොකියමි හිතකින්
    මේ මල අපි නෙලාගතත්තේ මහින්දගෙ වත්තෙන්
     
    • Like
    Reactions: ehseres

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    23967658_144160209566171_8680874923855446016_n.jpg


    - https://www.instagram.com/p/Bb4Ye16l8Gz/?taken-at=369983324

    තෝ රෙද්දක් ඇදන්ද බැල්ලිගේ පුතෝ මේකට රිප්ලයි දැම්මේ.... වද පොන්නයගේ ගල් කොල්ලා
     
    • Like
    Reactions: Dr.Amdan

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    අමුතු හිනාවකි ඔබ ම වෙත හෙලන්නේ
    අපි ගැන හොඳ හැටි දන්නා බවකි පෙනෙන්නේ
    සමා වෙයව් බොරු නොකියමි හිතකින්
    මේ මල අපි නෙලාගතත්තේ මහින්දගෙ වත්තෙන්

    Niyamay kavi kaarayek........
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා

    :P :P
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕක දැම්ම ඕපන් කරන එකක් නෑ. ඕපනින් එක මැතිවරණයට සමාන්තරව කල් යයි :lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    මහින්දගෙ වැඩ තමයි...දැන් ඉන්න පොල් බූරුවො දෙන්න දන්නෙ මයිලෝ අතේ තියාගෙන කෑගහන්ඩයි මහ බැකුව හොරා කන්ඩයි විතරයි..

    :yes: :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Podi Silva - පොඩි සිල්වා;22533736 said:
    ඒකෙන් ඉතින් වෙන්නේ මහින්ද Promote වෙන එක තමා
    පොහොට්ටුව Promoting :lol::rofl:

    JVP seems to be the only option right now.. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක දැම්ම ඕපන් කරන එකක් නෑ. ඕපනින් එක මැතිවරණයට සමාන්තරව කල් යයි :lol::lol:
    ඒකෙන් මහින්දටම තමා වාසි :yes: දැන්ම විවෘත කරලා චන්දෙ කාලේ වෙද්දී අමතක වෙන්න දෙන එක තමා ආණ්ඩුවට වාසිම වැඩේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකෙන් මහින්දටම තමා වාසි :yes: දැන්ම විවෘත කරලා චන්දෙ කාලේ වෙද්දී අමතක වෙන්න දෙන එක තමා ආණ්ඩුවට වාසිම වැඩේ

    කොහෙ අමතක වෙන්ඩද බන් ඇහැට පේන එක...කොලබට කී ලක්ශයක් දවසට එනව කියලද හිතන්නෙ..:)