නෙළුම් කුළුණ අද...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    xlgx8h.jpg

    :love::love::love:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඈ යකෝ දැන් ජල විදුලි බලාගාර, අයෝජන කලාප එහෙම හැදුවේ නිකන් බූතයෝ ඇවිල්ල වෙන්න ඇති, තාම නොම්මර් එකට විදේශ විනිමය ගේන ගාමන්ට් ටික නැත්තම් උබලට අද පාරේ යන්න තෙල් ටිකවත් ගන්න සල්ලි නෑ ලංකාවට. බලන් ගියාම කින් ජොන් උන් වගේ අපේ උන්ට 2005 පස්සේ තමා රට පටන් අරන් තියෙන්නේ . වහල්ලු කියන්නේ නිකන් නෙමෙයිනේ ඉතින්. අවුරුදු 63 ලණුකාල තවත් කණ ජාතියක් , දෙපැත්ට බෙදිල ඔන්න ඔහොම පක්ෂ පාටවල් මිනිස්සු ප්‍රමෝට් කර කර ඉදපල්ලා ලැබෙයි බිබික්කන්. තව දෙයක් අන දෙන්නත් පුලුවන් කරන්න පටන් ගනින් කියල කියන්නත් පුලුවන් හැබැයි කොරන දේ රටට ඵලදායිද ඒකේන් කීයක් සාක්කුවට යනවද කියලා බලන නායකයෝ මොකටද බන් රටක් කරවන්න. ඇත්ත උබලම චන්දේ දීලා කාලෙන් කාලෙට විදවල වෙන එකෙට්ට දෙනවා ඌත් කනවා කාල ආයේ පරණ එකාට දෙනවා. ආයේ 63 වසරක් අපි කොරේ මේක දැන් ලොකේ අනික් රවටල් එක්ක අපි ඉන්නේ කොහෙද කියලා කල්පණා කරපල්ලා. ආයේ 2020 ඉන්නේත් මේ ඌරු වලේම මඩ කන්න නාන්න බලන් ඉන්න ඌරෝ . තව මොනාද බන් ඕලෙවල් ඒලේවල් පාස් නැති උන් පාර්ලිමේන්තු යවන ජාතියක් අපි ඊට පස්සේ උන්ට කියනා රට හදන්නලු අරව කරන්නලු මේවා කරන්නලු . ප්‍රයෝගිකව බෑනේ අවුරුදු 63 ඒක දැන් ඔප්පු වෙලා තියනවා. මේක සුරපුරයක් කියලා හිතාන ඉන්න අයට කියන්න තියෙන්නේ නිකන් ටිකට් එකක් අරන් ලොකේ වටයක් ගහල වරෙන් . දියුණුව කියන්නේ කොන්ක්‍රීට් සංවර්දනේම විතරක් නෙමෙයි කියලා උබලට තේරෙයි.
     
    දේශපාලන කුහකත්වයෙන් පෙලෙන unp බැල්ලියන්ට නයාට අදුකොල ගානට තමයි නෙලුම් කුලුන පේන්නෙ....

    මේන්න මහින්දගෙන් රටට ලැබුන දායාද...දැන් ඉන්න බූරුවො දෙන්නට හිතාගන්ඩත් බැ...

    xlgx8h.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දේශපාලන කුහකත්වයෙන් පෙලෙන unp බැල්ලියන්ට නයාට අදුකොල ගානට තමයි නෙලුම් කුලුන පේන්නෙ....

    මේන්න මහින්දගෙන් රටට ලැබුන දායාද...දැන් ඉන්න බූරුවො දෙන්නට හිතාගන්ඩත් බැ...

    xlgx8h.jpg
    :rofl:
    කුක්කන්ට රිදෙනවා බන් මෙව්වට ...

    එකට වගකියන්න ඕනෙත් උන්ගේම හමොඋතල කියල තේරුම්ගන්නවත් මොළයක් නෑ..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඈ යකෝ දැන් ජල විදුලි බලාගාර, අයෝජන කලාප එහෙම හැදුවේ නිකන් බූතයෝ ඇවිල්ල වෙන්න ඇති, තාම නොම්මර් එකට විදේශ විනිමය ගේන ගාමන්ට් ටික නැත්තම් උබලට අද පාරේ යන්න තෙල් ටිකවත් ගන්න සල්ලි නෑ ලංකාවට. බලන් ගියාම කින් ජොන් උන් වගේ අපේ උන්ට 2005 පස්සේ තමා රට පටන් අරන් තියෙන්නේ . වහල්ලු කියන්නේ නිකන් නෙමෙයිනේ ඉතින්. අවුරුදු 63 ලණුකාල තවත් කණ ජාතියක් , දෙපැත්ට බෙදිල ඔන්න ඔහොම පක්ෂ පාටවල් මිනිස්සු ප්‍රමෝට් කර කර ඉදපල්ලා ලැබෙයි බිබික්කන්. තව දෙයක් අන දෙන්නත් පුලුවන් කරන්න පටන් ගනින් කියල කියන්නත් පුලුවන් හැබැයි කොරන දේ රටට ඵලදායිද ඒකේන් කීයක් සාක්කුවට යනවද කියලා බලන නායකයෝ මොකටද බන් රටක් කරවන්න. ඇත්ත උබලම චන්දේ දීලා කාලෙන් කාලෙට විදවල වෙන එකෙට්ට දෙනවා ඌත් කනවා කාල ආයේ පරණ එකාට දෙනවා. ආයේ 63 වසරක් අපි කොරේ මේක දැන් ලොකේ අනික් රවටල් එක්ක අපි ඉන්නේ කොහෙද කියලා කල්පණා කරපල්ලා. ආයේ 2020 ඉන්නේත් මේ ඌරු වලේම මඩ කන්න නාන්න බලන් ඉන්න ඌරෝ . තව මොනාද බන් ඕලෙවල් ඒලේවල් පාස් නැති උන් පාර්ලිමේන්තු යවන ජාතියක් අපි ඊට පස්සේ උන්ට කියනා රට හදන්නලු අරව කරන්නලු මේවා කරන්නලු . ප්‍රයෝගිකව බෑනේ අවුරුදු 63 ඒක දැන් ඔප්පු වෙලා තියනවා. මේක සුරපුරයක් කියලා හිතාන ඉන්න අයට කියන්න තියෙන්නේ නිකන් ටිකට් එකක් අරන් ලොකේ වටයක් ගහල වරෙන් . දියුණුව කියන්නේ කොන්ක්‍රීට් සංවර්දනේම විතරක් නෙමෙයි කියලා උබලට තේරෙයි.

    දැන් රටේ තියෙන තත්වය අනුව ඔප්ෂන් දෙකක් තියෙනවා.. තෝර ගන්නෙ මොන අවස්ථාවද ?
    1. එක ජනාධිපති කෙනෙක් හොරාකනවා ඒත් රට හදනවා.(හොරෙක්)
    2. තව ජනාධිපති කෙනෙක් හොරා කනවා රට හදන්නෙ නෑ.(කම්බ හොරෙක්)
    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්දගෙ වැඩ තමයි...දැන් ඉන්න පොල් බූරුවො දෙන්න දන්නෙ මයිලෝ අතේ තියාගෙන කෑගහන්ඩයි මහ බැකුව හොරා කන්ඩයි විතරයි..

    designed, developed, built and money by His excellency the president Mahinda rajapaksha :baffled::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් රටේ තියෙන තත්වය අනුව ඔප්ෂන් දෙකක් තියෙනවා.. තෝර ගන්නෙ මොන අවස්ථාවද ?
    1. එක ජනාධිපති කෙනෙක් හොරාකනවා ඒත් රට හදනවා.(හොරෙක්)
    2. තව ජනාධිපති කෙනෙක් හොරා කනවා රට හදන්නෙ නෑ.(කම්බ හොරෙක්)
    :P
    :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මෙතන තාම මැදමුලන ලෙව කන උන්ට පේන්නේ මහින්ද අතින් පයින් වියදම් කරල හදපු කනුවක් වගේ ඌ නැත්තම රට ගොඩ දාන්න බෑ වගේ. ඌ ණයට හරි පාරවල් කනු හදලා ඌට උඩින් යන කුරුල්ලෙක් හරි මරල වෙන ජාතින් ටික්කුත් කම්බස් කරනවනම් උන්ට ආතල් කොල්ලුපිටියේ උන්ට පේන්නේ මේක නිකම්ම නිකන් කනුවක් වගේ මහින්දයගේ හිරි ඇරගන්න හදපු උන්ට ඒකේ පව ගෙවන්න තියන කනුවක් කියලා . මරු බන් ලංකාවට ගැලපෙනවා දෙපැත්තෙම උන් . ඔහොම චන්දේ දීගන බලන් හිටපල්ලකෝ මේක සුර පුරයක් වෙනකම්. හෙන පව් බන් උබල
     
    උබලගෙ රනිලට ගෙදර ගෑනිගෙන් ලමයෙක්වත් හදාගන්ඩ බැරි එකට අපි පලිද බන්...අපි ගරු කරන අපේ නායකතුමා අහස පොලොව යාවෙන මහා කුලුනු හදනව..ආන්න එහෙම නායකයන්ට අපි ගරු කරන්නෙ ..උබලගෙ තක්කඩි රනිල දන්නෙ මහ බකුව හොරා කන්ඩයි *න්නයට කියල *කේ ඇරගන්ඩයි විතරනෙ...
     
    • Like
    Reactions: HKavinda

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෙතන තාම මැදමුලන ලෙව කන උන්ට පේන්නේ මහින්ද අතින් පයින් වියදම් කරල හදපු කනුවක් වගේ ඌ නැත්තම රට ගොඩ දාන්න බෑ වගේ. ඌ ණයට හරි පාරවල් කනු හදලා ඌට උඩින් යන කුරුල්ලෙක් හරි මරල වෙන ජාතින් ටික්කුත් කම්බස් කරනවනම් උන්ට ආතල් කොල්ලුපිටියේ උන්ට පේන්නේ මේක නිකම්ම නිකන් කනුවක් වගේ මහින්දයගේ හිරි ඇරගන්න හදපු උන්ට ඒකේ පව ගෙවන්න තියන කනුවක් කියලා . මරු බන් ලංකාවට ගැලපෙනවා දෙපැත්තෙම උන් . ඔහොම චන්දේ දීගන බලන් හිටපල්ලකෝ මේක සුර පුරයක් වෙනකම්. හෙන පව් බන් උබල

    :rofl::rofl: දිරව ගන්නම අමාරුයි වගේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පේනවා නේද අපේ වික්කාමසිංහ මහත්තයාගේ සංවර්ධනේ ප්‍රතිපල :rofl:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අප්‍රේල් වගේ තමයි කම්ප්ලිට් වෙන්නෙ මම දන්නා තරමින් .. ඊට කලින් යන්න ඕනෙ ඕකට .. ඕපන් කලාම ඕනෙ එකෙක් යනවනේ .. ඕපන් කරන්න ඉස්සෙල්ල යන එක තමයි ගතිය .. :P