නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සුද්දගෙ කුක්කො කැමති නැති හින්ද :lol::lol::P

    බැසිලට කුක්ක කුක්ක කියන්න එපා. සුදු වෑන් එකක ට්‍රිපක් යන්න වෙයි මචෝ :rofl:
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    News Best (mahinda abeysundara samaga ErozaN )
    rate mahajanathawage pradamanama gatalu dan ekin eka wisandi gena yanawa
    1.highway gataluwa
    2.apita sapata indan natti balanna rangahalak nathi gataluwa
    3.car race gataluwa
    me gatalu siyalla itha ikmanin wisadimata ape wathman rajayata hakiwi tiyanawa ..mita amatharawa.....rate thawath dawena prashnaykwa thibu " kulunu gataluwa " wisadimata dan rajaye awadanama yomuvii tiyanaw
    a:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනුන්ට බැන බැන ඉන්නවට වැඩිය, හරියට කරන තමන්ගෙ රජයක් පිහිටවා ගත්තොත් නරකද? :lol::lol::lol::lol::P
    උබල අනාතයි බන් කාට හරි බැන බැනා හිටපල්ල ආ තව පෙත්සන් අත්සන් කරන්ඩත් පුලුවන් :lol::lol::lol::P

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,245
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    අනුන්ට බැන බැන ඉන්නවට වැඩිය, හරියට කරන තමන්ගෙ රජයක් පිහිටවා ගත්තොත් නරකද? :lol::lol::lol::lol::P
    උබල අනාතයි බන් කාට හරි බැන බැනා හිටපල්ල ආ තව පෙත්සන් අත්සන් කරන්ඩත් පුලුවන් :lol::lol::lol::P

    karuna-bash1.jpg
    :lol::lol::lol::lol:mewa dakkama ubala kocthara anathada kiyala hithenawa bunzz
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනික‍ මෙහෙමනේ දැන් උබල කලුන හදනවට විරැද්ධනමි උබලගෙ අනාත පක්ෂෙත් එකතු කරගෙන පාරට බැහැල කැගපල්ල,:lol:
    නැතුව මට බැන්න කියල ඔක නතර වෙන්නෙ නැනේ මොකද මම නෙමේ රජය,
    අනික එලකිරි එක රජයත් නෙමේ මේකට මෙතන බැන්න කියල කිසිම වැඩක් නැ ,
    පාරට බැහැල උද්ගෝසනයක් කරපල්ල.මේ රටේ ඉන්න ඉන්ටනෙටි විපක්ෂයක් විතරයි මම හිතන්නෙ, ඒකත් මේ කුක්කො දෙතුන් දෙනෙක් විතරයි.හරි විපක්ෂය එක එකාව මරා ගන්නව පවි බන් උබල සදා අනාතයි :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    karuna-bash1.jpg
    :lol::lol::lol::lol:mewa dakkama ubala kocthara anathada kiyala hithenawa bunzz

    මොන පිස්සුද බන්,උබලනෙ අනාත කරැනගෙ පොටෝ එකක් තියාගෙන ඉන්න :lol::lol::lol:
    දැන් මමද ඔක මොතන දැමිමෙ:lol::lol::lol: පවි බන් උත්තරයක් නැති උනාම කැරැනගෙ පොටෝ එකක් දාන්ඩත් දන්නව :lol::lol::lol: මම කියන්ඩද හොද වැඩක්,ඔක ගිහින් සිරිකොත ඉස්සරහින් ගහපල්ල එතකොට ආණ්ඩුව වැටෙයි :lol::lol::lol::lol:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මේ සිරිලන්කාවේ ඔය වගේ මෙගා ප්‍රොජෙක්ට් කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නවත් වෙන ලබ්බකටවත් නෙවෙයි නේ. උඹ බබා!:lol:

    ඕකෙන් එන කොමිස් කුට්ටිය තව පරම්පරා 16 කට විතර ඇති. බය-ගෝතා නේ කරන්නෙ, මිහිඳුව ගෙ මල්ලි, අයියලා , පුතාල එක පොදියට ගහනව ඇති. එච්චරයි. ලොකු හෝප්ස් තියාගන්න එපා. ඕක අවුරුද්දකින් අපෙ ඔලුවට කඩා නොවැටේවා කියල පාර්තනා කරන් හිටපන්
    :P

    මචං කවුරු කරත් අනිවා උං කොමිස් ගහනවා... විපක්ෂෙ ඉන්නකං තමයි හැමෝම උපාසක ටෝක් දෙන්නෙ ආණ්ඩුවේ ඉන්න උං තනියම කනව බලං ඉන්න බැරි දුකට. හැබැයි මෙතෙක් කල් හිටපු අනිත් අය කරේ කොමිස් ගහන එක විතරයි, කිසිම වැඩක් කරේ නැහැ. පාරක්, හොස්පිටල් එකක් වත් හැදුවෙ නැහැ. දැං ඉන්න කට්ටිය කොමිස් ගැහුවට වැඩකුත් කරනවා. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිතල බලපල්ලකො උබල බොරැවට කැගැහුවට උබලට විපක්ෂයක්වත් තියෙනවද කියල.
    දැන් බලපල්ලකො අපේ විපක්ෂ නායකතුමාව අපි පත්කරගත්ත විදිහ.අපිට ඔන මනුස්සයව අපි විපක්ෂ නායක කමෙත් ඉන්දුව :lol::lol::lol:
    උබල කොචිචර අනාතද කියනවනමි අඩුම ගානේ උබලට විපක්ෂ නායකවත් පත්කරගන්ඩ බැරි උනානේ.:lol::lol::lol::P
    ආණ්ඩුවත් අපේ,විපක්ෂයත් අපේ කොහොමද ආතල් එක.උබලට උරැම සදා අනාතකම පමනයි :baffled::P:lol: සරලවම කියනවනමි රනිලුත්,අපේ ජනාධිපතිතුමත් අපේ ,උබලට කවුද බන් ඉන්නෙ අර කනෙන් අල්ලල එළියට අපි දාපු, නොහැකි කරැ විතරයි :baffled::P:lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    News Best (mahinda abeysundara samaga ErozaN )
    rate mahajanathawage pradamanama gatalu dan ekin eka wisandi gena yanawa
    1.highway gataluwa
    2.apita sapata indan natti balanna rangahalak nathi gataluwa
    3.car race gataluwa
    me gatalu siyalla itha ikmanin wisadimata ape wathman rajayata hakiwi tiyanawa ..mita amatharawa.....rate thawath dawena prashnaykwa thibu " kulunu gataluwa " wisadimata dan rajaye awadanama yomuvii tiyanawa:yes::yes:

    Thawa improve wenna balanna
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Ai ban ubala paksha widihata balala randu karanne..
    hamoma ipadeddi pakshayakata harila..ubala katawath pakshatakata nathiwa katha karanna barida?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ai ban ubala paksha widihata balala randu karanne..
    hamoma ipadeddi pakshayakata harila..ubala katawath pakshatakata nathiwa katha karanna barida?

    පක්ෂ නැතුව කොහොමද මචන්,දේශපාලනය කතා කරන්නෙ.එහෙනමි තනිකර දේශපාලනේ නතර කරන්ඩ ඔනේ :yes::yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පක්ෂ නැතුව කොහොමද මචන්,දේශපාලනය කතා කරන්නෙ.එහෙනමි තනිකර දේශපාලනේ නතර කරන්ඩ ඔනේ :yes::yes:
    දේශපාලනය ගැන කතා කරන්ඩ ඉස්සෙල්ල සාමාන්‍ය දැනුම තියෙන්ඩ ඔනැනේ. US AID එකේ තියෙන්න රුසියන් චීන සල්ලි කියන අය හිතන් ඉන්නව ඒ අය දේශපාලනය කතා කොරනව කියල. අනිත් මිනිස්සුන්ට පේනව වැල් බයිලා ගගහ කඩේ යන එකෙක්.:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දේශපාලනය ගැන කතා කරන්ඩ ඉස්සෙල්ල සාමාන්‍ය දැනුම තියෙන්ඩ ඔනැනේ. US AID එකේ තියෙන්න රුසියන් චීන සල්ලි කියන අය හිතන් ඉන්නව ඒ අය දේශපාලනය කතා කොරනව කියල. අනිත් මිනිස්සුන්ට පේනව වැල් බයිලා ගගහ කඩේ යන එකෙක්.:D

    :lol::lol::lol: ඔය කියුවෙ ඉදල ඉදල කතාවක්.මම කොහෙද බන් US AID ගැන කතා කරේ මම කතා කරේ IMF,WORLD BANK ගැන විතරයි. :lol::lol: උබට සාමාන්‍ය දැනුම විතරක් නෙමේ,සිංහල කියවන්ඩත් බැ වගේ :lol::lol::lol: මගෙ කිසිම පොස්ටි එකක( මේකේ ඇර) US AID ගැන වචනයක් හරි තියෙනවනමි මම එලකිරි අතඇරල යනව,හැබැයි තබිබෙ නැත්නමි උබ පලයන් :lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ ඒ ගමන US AID :lol::lol:
    ( US AID සෙවිය යුත්තේ Today, 11:08 AM පරන පොස්ටි වල පමනි)
     
    Last edited:

    kaputalk

    Member
    Dec 28, 2011
    89
    17
    0
    australia
    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්
    ද ආසියාවේ උසම කුළුණ අපටයි

    z_p-i-Lotus.jpg

    නෙළුම් කුළුණ කියන්නේ නෙළුම් පොකුණට පස්සේ අපේ රටේ ඉදිවෙන දැවැන්තම නිර්මාණයයි.මීටර් 350 උසකින් ඉදිවන නෙළුම් කුළුණ දකුණු ආසියාවේ උසම කුළුණ විදිහට කිරුලු පළඳින්නට නියමිතයි.
    බහු සම්ප්‍රේෂණ කුළුණක් ලෙස ඉදිවන නෙළුම් කුළුණ විනොදාත්මක මධ්‍යස්ථානයක් ලෙසත්
    යොදා ගන්නටයි සැලසුම් කරල තියෙන්නේ මෙහි ඉදිකිරීම් සඳහා වන ගිවිසුමට අද කොළඹ දී අත්සන් තැබුනා.ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සහ චීන රජය අතර යි.
    කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශණ ශාලාවක් සහ හෝජනාගාරයක් මෙම නෙළුම් කුළුණ සංකීරණයට ඇතුළත් වෙනවා.
    ප්‍රදාන වශයෙන්ම රූපවාහිනී ගුවන්විදුලි සහ ආරක්ෂක සංඥා සම්ප්‍රේෂණය මෙහි ක්‍රියාවලියයි.ඉදිකිරීම් සිදුකරණ චීන සමාගම පැවසුවේ මහල් අටකින් සමන්විත මෙහි ශීර්ෂයේ සුකෝපබෝගී හෝටල් වලින් සමනවිත බවයි.
    බේරේ වැව අසන්නයේ ඉදිවන මෙම නිරිමාණය රටට ආඩම්බරයක් මෙන්ම කොළෂ නගරයට අලංකාරයකුත් ගෙනඑනු ඇත.

    උපුටා ගැනීම http://www.aluthnews.com/
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    :lol::lol::lol: ඔය කියුවෙ ඉදල ඉදල කතාවක්.මම කොහෙද බන් US AID ගැන කතා කරේ මම කතා කරේ IMF,WORLD BANK ගැන විතරයි. :lol::lol: උබට සාමාන්‍ය දැනුම විතරක් නෙමේ,සිංහල කියවන්ඩත් බැ වගේ :lol::lol::lol: මගෙ කිසිම පොස්ටි එකක( මේකේ ඇර) US AID ගැන වචනයක් හරි තියෙනවනමි මම එලකිරි අතඇරල යනව,හැබැයි තබිබෙ නැත්නමි උබ පලයන් :lol::lol::lol::P
    ඇයි ඔය මේ ඔයාම නීති හදල අපිව එලවන්ඩ හදන්නේ, මහින්දය වගේමයිනේ ඔයත්.

    එකම තමයි කියන්නේ සුද්දගේ ලෙවකනව කියල අපිට කියන ගමන් ලොක්කයි ලොකගේ මල්ලිලයි අයියලයි US AID එකෙන් හිඟාකනව.. හෙහ් හෙහ්, ඒ සුද්දො නෙමේද බන්? :rofl::rofl:උන්ගේ ලෙවකන කොට චෝයි ද?? ඒක තමයි මගේ රියල් ප්‍රස්නේ. :D:D

    අපි පැනල ගිහිල්ල නැහැ. අපි ඉන්නව පුලුවන්නම් එලවන්ඩ
    ! :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි ඔය මේ ඔයාම නීති හදල අපිව එලවන්ඩ හදන්නේ, මහින්දය වගේමයිනේ ඔයත්.

    එකම තමයි කියන්නේ සුද්දගේ ලෙවකනව කියල අපිට කියන ගමන් ලොක්කයි ලොකගේ මල්ලිලයි අයියලයි US AID එකෙන් හිඟාකනව.. හෙහ් හෙහ්, ඒ සුද්දො නෙමේද බන්? :rofl::rofl:උන්ගේ ලෙවකන කොට චෝයි ද?? ඒක තමයි මගේ රියල් ප්‍රස්නේ. :D:D

    අපි පැනල ගිහිල්ල නැහැ. අපි ඉන්නව පුලුවන්නම් එලවන්ඩ
    ! :cool:

    :lol::lol::lol::lol: පවි බන් ඉස්සෙලා වෙන දෙයක් කියල දැන් විකාරයක් කියවනව :lol::lol: මොකක්ද ඔය US AID කියන්නෙ මම නමි දන්නෙ නැ :P:P
    US AID උබ කියන විදිහට සුද්දගෙ නමි වෙන රටවලට දෙන්ඩ තරන් සල්ලිත් තියෙනවනමි ඇයි බන් සුද්ද චිනෙන් හිගා කන්නෙ :P:lol::lol::lol: කොහෙද නැති සුද්දගෙ බංකොලොත් වෙචිච බැංකුවක් ගැන කියල ඒකෙන් සල්ලි ගන්නවලු, පාන් කන්ඩත් සල්ලි නැති සුද්දට තියෙනව අනුන්ට ණයට දෙන්ඩ සල්ලි,පවි බන් :P:P:lol::lol: උබල සුද්දගෙ බංකොලොත් ගෝලයො බන් සුද්දට බැන්න ගමන් මොකක් හරි කියල සුද්දව බේරගන්ඩ හදන්නෙ ඇයි බන් ඔචිචර පරගැති? :P:P:P
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    :lol::lol::lol::lol: පවි බන් ඉස්සෙලා වෙන දෙයක් කියල දැන් විකාරයක් කියවනව :lol::lol: මොකක්ද ඔය US AID කියන්නෙ මම නමි දන්නෙ නැ :P:P
    US AID උබ කියන විදිහට සුද්දගෙ නමි වෙන රටවලට දෙන්ඩ තරන් සල්ලිත් තියෙනවනමි ඇයි බන් සුද්ද චිනෙන් හිගා කන්නෙ :P:lol::lol::lol: කොහෙද නැති සුද්දගෙ බංකොලොත් වෙචිච බැංකුවක් ගැන කියල ඒකෙන් සල්ලි ගන්නවලු, පාන් කන්ඩත් සල්ලි නැති සුද්දට තියෙනව අනුන්ට ණයට දෙන්ඩ සල්ලි,පවි බන් :P:P:lol::lol: උබල සුද්දගෙ බංකොලොත් ගෝලයො බන් සුද්දට බැන්න ගමන් මොකක් හරි කියල සුද්දව බේරගන්ඩ හදන්නෙ ඇයි බන් ඔචිචර පරගැති
    ? :P:P:P

    ඇයි මචං කට උත්තර නැතිවෙලා, උගුර කට වේලුනාද?:P ගනන් ගන්ඩ එපා, ඔහොම වෙනවා ලන්කා සී නිව්ස් එකේ තියෙන ගොන් කතා ඇත්ත කියල හිතල කඩේ යනකොට. නාත දෙයියොන්ගේ විද්යාවත් එකට එකතු කරල ඊලඟ පෝස්ට් එක දාපන් එතකොට කට්ටියට තේරෙනව නේ උඹේ තරම. හික්ස්! :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි මචං කට උත්තර නැතිවෙලා, උගුර කට වේලුනාද?:P ගනන් ගන්ඩ එපා, ඔහොම වෙනවා ලන්කා සී නිව්ස් එකේ තියෙන ගොන් කතා ඇත්ත කියල හිතල කඩේ යනකොට. නාත දෙයියොන්ගේ විද්යාවත් එකට එකතු කරල ඊලඟ පෝස්ට් එක දාපන් එතකොට කට්ටියට තේරෙනව නේ උඹේ තරම. හික්ස්! :rofl::rofl:

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේද මන්ද :P:lol::lol:
    කතා කරේ සුද්දගෙ ‍බංකොලොත් බැංකුවක් ගැන නේද? ඒකට කොහොමද ලංකා සී නිව්සුයි,නාත දෙයියොන්ගේ විද්යාවයි සිමිබන්ධ වෙන්නෙ :lol::lol::lol: මට නමි පෙන්නෙ උත්තර නැතිවෙලා, උගුර කට වේලුනේ මගේ නෙමේ,උබේ :lol::lol::lol: නැත්නමි මේ ව‍ගේ දෙලොවටම නැති කතාවක් කියයිද? :lol::lol::lol: