නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේද මන්ද :P:lol::lol:
    කතා කරේ සුද්දගෙ ‍බංකොලොත් බැංකුවක් ගැන නේද? ඒකට කොහොමද ලංකා සී නිව්සුයි,නාත දෙයියොන්ගේ විද්යාවයි සිමිබන්ධ වෙන්නෙ :lol::lol::lol: මට නමි පෙන්නෙ උත්තර නැතිවෙලා, උගුර කට වේලුනේ මගේ නෙමේ,උබේ :lol::lol::lol: නැත්නමි මේ ව‍ගේ දෙලොවටම නැති කතාවක් කියයිද
    ? :lol::lol::lol:
    20110103CORE-AID.JPG

    Minister of Economic Development Honorable Basil Rajapaksa being welcomed to the event by USAID Mission Director James F. Bednar.
    Support from the U.S. Agency for International Development (USAID) project Connecting Regional Economies (CORE) has increased incomes for over 14,000 households in the Eastern Province, Anuradhapura District and Moneragala District through business training and the introduction of new farm technologies and crops.

    මේව පිනට දෙන සල්ලි, නය නෙවෙයි. ඒ පිනට දෙන සල්ලි නැතිවෙයි කියල පහුගිය කාලේ මිහිදුව බයවෙලා හිටිය.

    ඇමරිකන් ප්‍රීමා පිටි කාරයට කියල පාන් පිටි මිල ඉහල දැම්ම ගමන් අපේ සවු-බාග්යමත් ආර්තිකේ කූරියා ගස්සවන එක ඔය උඹ කියන "සුද්දට" ටොයිස් වැඩක්. උඹල හිතං ඉන්නේ පිනට කන අපේ මේ සිරිලන්කාවට ගේම දෙන්ඩ තමයි සුද්දො බලන් ඉන්නේ කියල. හිහ් හිහ් හී!:lol::lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    කතාව ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව පිනට දෙන සල්ලි, නය නෙවෙයි. ඒ පිනට දෙන සල්ලි නැතිවෙයි කියල පහුගිය කාලේ මිහිදුව බයවෙලා හිටිය.

    ඇමරිකන් ප්‍රීමා පිටි කාරයට කියල පාන් පිටි මිල ඉහල දැම්ම ගමන් අපේ සවු-බාග්යමත් ආර්තිකේ කූරියා ගස්සවන එක ඔය උඹ කියන "සුද්දට" ටොයිස් වැඩක්. උඹල හිතං ඉන්නේ පිනට කන අපේ මේ සිරිලන්කාවට ගේම දෙන්ඩ තමයි සුද්දො බලන් ඉන්නේ කියල. හිහ් හිහ් හී!:lol::lol:

    :lol::lol::lol::lol: මොන මෝඩ කතාවක්ද බන් ‍ඒ,ප්‍රීමා පිටි කාරයට කියල පාන් පිටි මිල ඉහල දැම්මාම කොහාමද බන් ආර්ථිකේ වැටෙන්නෙ :P:P සුද්දද එහෙම කියුවෙ ?උබ හිතුවද බන්,උබල වගේ තුන් වේලටම සුද්දගෙ පාන් රොඩු ගිලිනව ලංකාවෙ අනිත් මිනිස්සුත්.:P:P:lol::lol: වස ලැජ්ජාවයි මනුස්සයො ,රෙදි ඇදගෙනද කියුවෙ????:baffled::lol::lol::lol:

    ප්‍රීමා පිටි කාරයට කියල පාන් පිටි මිල ඉහල දැම්මාම කොහෙද බන් ආර්ථිකේ කඩන් වැටෙන්නෙ , වෙන්ඩ ඔනේ පාන් පිටි මිල තව තවත් වැඩ් වෙන එක තමයි.අනික උබ හිතුවද සුද්දට ඔනේ ඔනේ විදිහට භාන්ඩ වල මිල වැඩි කරන්ඩ මේක සුද්දගෙ රට කියල. ඇයි මුලු ලෝකෙටම තියෙන්නෙ ප්‍රීමා පිටි විතරනේ.ඔය වගේ ගොන් කතා කියනවට වැඩිය හෙදයි ගගේ පැනපන්.එනව සුද්දගෙ වරැනෙ කියන්නෙ ලැජ්ජාවක් නැද්ද ? සුද්දට කඩේ යන්ඩ :P:P:P ඇයි බන් උබල ඔචිචර මෝඩ,මොන තර්ක දැමිමත් ඉල්ලගෙන නානවනේ උබල :baffled::baffled::lol::lol:
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    20110103CORE-AID.JPG

    Minister of Economic Development Honorable Basil Rajapaksa being welcomed to the event by USAID Mission Director James F. Bednar.
    Support from the U.S. Agency for International Development (USAID) project Connecting Regional Economies (CORE) has increased incomes for over 14,000 households in the Eastern Province, Anuradhapura District and Moneragala District through business training and the introduction of new farm technologies and crops.

    මේව පිනට දෙන සල්ලි, නය නෙවෙයි. ඒ පිනට දෙන සල්ලි නැතිවෙයි කියල පහුගිය කාලේ මිහිදුව බයවෙලා හිටිය.

    ඇමරිකන් ප්‍රීමා පිටි කාරයට කියල පාන් පිටි මිල ඉහල දැම්ම ගමන් අපේ සවු-බාග්යමත් ආර්තිකේ කූරියා ගස්සවන එක ඔය උඹ කියන "සුද්දට" ටොයිස් වැඩක්. උඹල හිතං ඉන්නේ පිනට කන අපේ මේ සිරිලන්කාවට ගේම දෙන්ඩ තමයි සුද්දො බලන් ඉන්නේ කියල. හිහ් හිහ් හී!:lol::lol:

    Uba asada PAN kanna?
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Uba asada PAN kanna?

    මිනිහ තුන් වේලටම සුද්දගෙ පාන් රොඩුලු ගිලින්නෙ,ඒකයි ඔචිචර බය බාන් පිටි මිල වැඩිවෙනවට.:lol::lol:
    පාන් පිටි මිල වැඩි උනාම ආර්ථීකෙත් වැටෙනවලු,පාන් රොඩු ගිලල,ගිලල මොලේ කිසිම දෙයක් නැ තනිකර හිස්. :lol::lol::lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    පිනට කන සිරිලන්කාවේ දේසප්‍රේමින් හිහ් හිහ්...

    පාන් විතරක් නෙවෙයි බතත් ගන්නෙ සුද්ද්ගෙ නය සල්ලිවලින්..
    පිං බත් රජා..හුහ්!

    දුක තමයි කාන්ති කිව්වලු... හිහ් හිහ්!
    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිනට කන සිරිලන්කාවේ දේසප්‍රේමින් හිහ් හිහ්...

    පාන් විතරක් නෙවෙයි බතත් ගන්නෙ සුද්ද්ගෙ නය සල්ලිවලින්..
    පිං බත් රජා..හුහ්!

    දුක තමයි කාන්ති කිව්වලු... හිහ් හිහ්!
    :rofl::rofl::rofl:

    උපරිමයෙන් බයිටි විම :lol::lol::lol::lol::P
    මදැයි තුන් වේලට පාන් රොඩු ගිලින්ඩ ගිහින් කරගත්ත විනාසෙ :lol::lol::lol:
    සුද්දාගේ පාන් පිටි සමග එකට කිච විම:lol::lol::lol::P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙතන ඉන්න බහුතරයක් කතා කරන්නේ දුප්පතා ගැන දුකයි සැහෙන්න අනෙ දැන් කරන්න ඕන දෙවල් මොනවද කියලා කියන්න පුලුවන්ද? ඔය කට්ටියට කට්ටියම කියාවි දුෂණය නවත්වන්න කියලා ඔකනේ හැමදාම කියන බනේ unp ආපුවම කියනවා උන්ගාව දුෂණය කියලා. අපේ ගොඩක් නායකයන් ඉස්සරහ එන චන්දයක් ගැන හිතලා ගත්තු තිරණ නිසා තමා අපි තවම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ 77 අණ්ඩුව පෙරලුවා ඇට 8ක් දෙනවා කියපු නිසා 94 ආණ්ඩුව පෙරලුවා 3.50 පාන් ගෙඩියකට කවදාවත් අනාගතය ගැන හිතුවේ නෑ. බලයට එන බහුතරයක් කියන්නේ මෙක සිංගප්පුරුවක් කරනවා මලයාසියවක් කරනවා කියලා නමුත් එදා එ රටවල නායකයො කිවේ අපේ රට අපි ලංකාවක් කරනවා.කියලා දැන් එක අනිත්පැත්ත වෙලා තියෙන්නේ හැමොම සතුටු කරන්න තිරණගන්න බොධිසත්වයෙක් පහල වෙනකන් තමා කට්ටිය බලන් ඉන්නේ අපේ කට්ටියට මැගි නූඩ්ලස් වගේ ඉක්මනට එහම පුලුවන්නම් කොච්චර හොදද.අපේ අය අඩුවට ගන්න ගිහිල්ලා අද කරගෙන තියන වින්නැහිය හොදටම මදිද?අද පොහොර වලට කොච්චර මුදලක් අපි පිටරටට පුදනවද එ මොකද ලංකාවේ පොහොර නිශ්පාදනය නැතිකරලා පිටරටින් අඩුවට ගෙන්වන්න ගිහින් අපේ පොහොර කර්මාන්තය නැති කලා කවුද කියලා මම කියන්නේ නෑ .සිසිල් ෆ්‍රිජ් එක යුනික් රෙඩියොව මුලින්ම හැදුවේ මොන රටේද කියලා උබලා දන්නවද එක ලංකාවේ නිශ්පාදනයක්. අද එක වෙනරටක අඩුවට කරන්න ගිහින් තව උදාහරණ බොහොමයි. කරන වැඩවල හොදපැත්තට උදව් කරන එක කඩේ යමක් කියලා කියනවනම් හැම දේකම නරක දැකලා එකට අකුල් හෙලිමට කියන්න වචනයක් තියනවා එක මෙතන කියලා වැඩක් නෑ. තව කෙනෙක් කියලා තිබ්බා මයික්‍රො ආයතනයෙක් ප්‍රයොජන ගන්නේ නෑ කියලා මම එකට ගොඩක් එකගයි. මොකද? එම ආයතනය දුම්රියක් හදලා තිබ්බා මිලියන 48කට පිටරටින් ගෙන්වනවා නම් 480ක් වැය වෙනවා. දුම්රියේ ප්‍රමිතිය මදිය කියමු නමුත් මිලියන 48 වගේ 5 ගුණයක් වියදම් කරලා එකෙ ප්‍රමිතිය ඉහල දැම්මනම් කොච්චර හොදද එවා කරන්නේ නෑ. එවා වැරදි අන්න එවාටයි අපි කෑගහන්න ඕන. නෙලුම් කුලුණ කියන එක ගොඩක් හොද දෙයක් මොකද මම TELECOMMUNICATION ENG ඉගෙන ගන්න කෙනෙක් හැටියට එහි වටිනාකම හොදින් දන්නවා. හැම දෙටම විරුද්ධ වෙලා කතා කරන්න එපා. එවාගෙ හොද පැත්ත තවත් වැඩිකරගන්න අපේන් දෙන්න ඕන සහය දෙන්න ඕන එක කඩේ යාමක් නෙමෙයි. එ වගේම අපේ රටේ දෙවල් ප්‍රයොජනයට ගන්න කියලා මෙකේ thread එකක් open කරලා තව පුලුවන් හැම විදිහකින්ම අපේ පැත්තේන් වෙන්න ඕන යුතුකම ගැන හිතුවොත් තමා හොද. නැත්තම් අපි හැමදාම එකම තැන.
     
    :yes::yes::yes::yes:ඔය unp කාරයන්ගෙ තියෙන් පැහැදිලි ඉරිසියාව,කුහකකම විතරයි නැතුව ඔකට කැගන්නෙ රට ගැන ඇති වෙචිච ආදරයට නෙමේ.මුන්ගෙ ඇත්ත එලියට ආපු හොදම උදාහරනය තමයි සුද්දගෙ පෙත්සම.රටට හතුරැ පෙත්සන් අත්සන් කරපු මුන් ගාව රටට ආදරයක් තියෙන්ඩ විදිහක් නැනේ.
    මෙතන මෙයාල ගහන්නෙ තනිකර බොරැව. හිතන් ඉන්නෙ බැන්නාම ආණ්ඩුව පෙරලෙයි කියල. ඒත මුන් දන්නෙ නැ ආණ්ඩුව පෙරලල කවුද බල‍යට ගෙන්නෙ කියන දේට උත්තරෙත්,පුලුවන් නමි එකෙක් කියපල්ල මේ ආණ්ඩුව පෙරලල මොකාගෙ ආණ්ඩුවක්ද ගේන්ඩ ඔනේ කියල, ඒක කරන හැටිත් එක්කම.
     
    ඇයි ඔබාමා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඇයි ඔබාමා
    හිහ් හී..:D:D:D:D:D

    මුලු බටහිර ලෝකයම දිවා රෑ නොබලා හිතන්නෙ මේ පින් බිමට ගේමක් දෙන හැටිය. පාන් පිටි මිල ඉහල දැමීමෙන් ඒ පින් බිමේ සිංහයන් තනකොල කන තත්වයට පත් කල හැකි බව බටහිර සුද්දෝ නොදනිති.
    :lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    දහ අතේ ආණ්ඩුව ණය තියාගෙන දකුණු ආසියාවේ උසම කුළුණ හදන එක කොහොමද මල්ලි රටේ සංවර්ධනයක් කියන්නේ? ඔය යොදවන සල්ලි වලින් නරකද අර පිටිසර පළාත් වල රෝහලක් දෙකක්, ළමයින්ට ඉස්කෝලයක් දෙකක්, වැඩිම ඕනේ නැහැ අර සුනාමියෙන් තාම ගෙවල් හම්බුනේ නැති මිනිසුන්ට අඩු ගානේ ගෙවල් ටිකක් හදල දුනනන්ම්, එක්කෝ ඩිපෝ වල දිරණ පරණ බස් ටිකට අලුත් කෑලි හයි කරලා බස් නැති පාරක දැම්මොත් මොකද වෙන්නේ? සංවර්ධනයක් තියෙන්න ඕනේ තමයි එත් මේ වගේ අහස උසට කුළුණු ගහලා ඕකට දෙක වෙන්න තව කොහේ හරි කුළුණක් ඉන්දියාවේ හරි ගැහැවොත් එකෙත් ටොපිය අපිටම තමයි.

    something is better than nothing...
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ලංකාවේ මිනිස්සු කන්න බොන්න බැරි තත්වෙටම දුප්පත් වෙලා නැහැ... එහෙම ඉන්නවා නම් එක්කෝ අබදිතයෙක් එහෙමත් නැත්නම් පට්ටම පට්ට කම්මැලි යක්කු.. දෛරයක් තියෙන මිනිස්සු හොද තැන වල ඉන්නවා.. ඔය මෙතන කෑගහන උන් නිකන් ගෙද්දට්ට වෙලා හිටියට .. අනිත් උන් පාරට බැහැල මොනව මොනවා හරි කරනවා අත මිට සරු වෙන්න... එහෙම දිරියෙන් ඉදිරියට අපු මිනිස්සුන්ට පහසු කම සලකන එකයි ආණ්ඩුව කරන්නේ... නැත්නම් මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබුනත් දුරකථන පහසු කම් වගේ දේවල් තිබ්බේ නැත්නම් , එක අර දෛරියෙන් ඉදිරියට ආපු මිනිස්සුන්ට කරන අසාදාරනයක්.. නැතුව නිකමුන්ට කන්න අදින්න දෙන්න රටක වශයෙන් පාඩු ලබාගෙන බඩු මිල අඩු කලාට වැඩක නැහැ...
     
    :yes::yes::yes::yes:ඔව තේරැමි යනව අඩුයි බන් අපේ සම-හරක්ට :lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හිහ් හී..:D:D:D:D:D

    මුලු බටහිර ලෝකයම දිවා රෑ නොබලා හිතන්නෙ මේ පින් බිමට ගේමක් දෙන හැටිය. පාන් පිටි මිල ඉහල දැමීමෙන් ඒ පින් බිමේ සිංහයන් තනකොල කන තත්වයට පත් කල හැකි බව බටහිර සුද්දෝ නොදනිති.:lol:

    මචන් USA UK ඇතුළු බටහිර රටවල් විතරක් නෙවේ..India China Russia ඇතුළු රටවල් කිසිම එකක් අපි දියුනු වෙනවට කැමති නෑ. එක අපි හැමෝම දන්න ඇත්තක්. උන්ට ඕනේ උන්ගේ බඩු අරන් හැමදාම උන්ට ගැතී වෙලා ජීවත් වෙන්න. මෙතන දැන් උබ argue කරන එකේ base එකක් නෑ මචන්. පිටි case එක වෙනම සිද්දියක්. open economy එකත් එක්ක අපි ලෝකෙම එක්ක බැදිලා තියෙන්නේ එක අමුතුවෙන් අපි නොදන්නා දෙයක් නෙවේ නේ. අපිට අනිවා අනෙක් රටවල් එක්ක සම්බන්දයක් තියනවා. War එකේදී අපිට India වගේම pakistan ඕනේ උනා. එහෙමත් බැරි උනාම China ඕනේ උනා. Russia Iran ඕනේ උනා. මේ කිසිම රටක් අපිට ආදරේ නෑ මචන්. ලෝකේ දැන් කොටස් දෙකකට බෙදිලා..ඒ අනුව අපිට support කරන එක වෙනස් වෙනවා. මේක politics වගේ හැමදාම සදාකාලික මිතුරෝ හතුරෝ නෑ...ආණ්ඩුව strategic වෙන්න ඕනේ ඕව manage කරන විදිහ අනුව ..කොටින්ම කිව්වොත් කපටි වෙන්න ඕනේ. USA UK ෆුල් සප්පොර්ට් එක SF ට දුන්නේ නරක චේතනාවෙන්. ඒ දේවල් මෙහෙ ය හරියට අදුන ගන්නේ නෑ..පාවිච්චි කරන්නෙත් වැරදි විදිහට..
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    Bump

    සුපිරි වැඩක්. මෙවගෙ ප්‍රතිපල රටට පේන්නෙ හදල අවුරුදු 10කින් වගේ තමා. වැඩ කරන අපේ විරුවාණෙනි 😂
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එදා උබල මෙක හදනවාට විරුද්ධ උනාට දැන් ඉරිසියාව ඇති මෙකෙන් රටේ සංවර්ධනයට වෙන දායකත්වය දැකල. :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Anaweki..

    kohomada erozan pakayagen mekata reply. Den ethiyopata wada down wela iwarai ponna balloo.. denwath goo noka indapan @erozan
    අනේ නුකන් පලයන් ගූ කුක්ක යන්ඩ ..ඉතියෝපියාවෙ උන්ට සාගතේ මුන් කියෝනව බයිල, ගොන් හරක් කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන කියවල නිකාන් ගූ වෙනව..🤣🤣🤣🤣🤣