නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක්‌ කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද? :rofl:

    බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්. :lol:

    හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.

    ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ. ;)

    ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම :lol:

    සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි :rofl:

    Sira Macho Eththa Kathawa Oka Munta Therenne Ne Ekai Awula
    Adugane Mun Politicwath Hariyata Dannawada Danne Ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් මෙහමනේ සියලු තර්ක සහ විතර්ක එන්නෙ කුලුන හදන හින්දනේ,:yes:
    සියලු තර්ක විතර්කවල තියෙන කරැනු අනාදිමත් කාලයක සිට පැවත එන සියලු රටවලට පොදු ගැටලුm:yes:
    මෙතන යන්නෙ ආණ්ඩුවට ගැහිම මිසක් වෙන දෙයක් නෙ‍මේනෙ වෙනද වගේමm:yes:
    කියන්ඩ තියෙන්නෙ මෙචිචරයි වෙනද වගේම හදල ඉවර උන ගමන් කුණු හරපෙන් බනින්ඩ ලැස්තිවෙලා හිටපල්ල කියල :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Sira Macho Eththa Kathawa Oka Munta Therenne Ne Ekai Awula
    Adugane Mun Politicwath Hariyata Dannawada Danne Ne

    හරි,හරි කවුද එතකොට දේශපාලනය කරන්ඩ දන්නෙ අපේ විපක්ෂයද??? :P:lol::lol:
    පේනව පේනව දේශපාලන කරන හැටි ගල් මුල් වලින් ගහගෙන :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි,හරි කවුද එතකොට දේශපාලනය කරන්ඩ දන්නෙ අපේ විපක්ෂයද??? :P:lol::lol:
    පේනව පේනව දේශපාලන කරන හැටි ගල් මුල් වලින් ගහගෙන :lol::lol::lol:
    උන් එහෙම හරි කරනවා උඹ වගේ එකෙක් ගියා නම් හ්තාගන්න පුළුවන් රටට වෙන දේ හ්හි
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක්‌ කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද? :rofl:

    බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්. :lol:

    හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.

    ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ. ;)

    ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම :lol:

    සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි :rofl:

    උඹ කියපු වචනයක් පාසාම ඇත්ත. :)
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් එහෙම හරි කරනවා උඹ වගේ එකෙක් ගියා නම් හ්තාගන්න පුළුවන් රටට වෙන දේ හ්හි

    කවුද එහෙම හරි කරන්නෙ විපක්ෂයද? මම ඔකට ගියානමි අඩුම ගානේ බුදු මැදුරටවත් ගල්ගහන්නෙ නැතුව ඉන්නව :lol::lol::lol:
    විපක්ෂයේ ඉන්නෙ සජිත්ගෙන් බණ අහල,බුදු මැදුරටත් ගල් ගහපු එවුන්නෙ බන් ඔන්න විපක්ෂ දේශපාලනය.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුද එහෙම හරි කරන්නෙ විපක්ෂයද? මම ඔකට ගියානමි අඩුම ගානේ බුදු මැදුරටවත් ගල්ගහන්නෙ නැතුව ඉන්නව :lol::lol::lol:
    විපක්ෂයේ ඉන්නෙ සජිත්ගෙන් බණ අහල,බුදු මැදුරටත් ගල් ගහපු එවුන්නෙ බන් ඔන්න විපක්ෂ දේශපාලනය.

    මාලිගාවට බෝම්බ ගහපු උනුත් ඉන්නේ දැන් ආණ්ඩුවේ? ඔන්න ආණ්ඩුව. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාලිගාවට බෝම්බ ගහපු උනුත් ඉන්නේ දැන් ආණ්ඩුවේ? ඔන්න ආණ්ඩුව. :rofl:

    :lol::lol: සමහර විට වෙන්ඩ පුලුවන්,ඒත් අපි ඒකට සමබන්ධ නැනේ.විපක්ෂයේ ගල් ගහුවෙ සාමාජිකයොනේ බන්:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද එහෙම හරි කරන්නෙ විපක්ෂයද? මම ඔකට ගියානමි අඩුම ගානේ බුදු මැදුරටවත් ගල්ගහන්නෙ නැතුව ඉන්නව :lol::lol::lol:
    විපක්ෂයේ ඉන්නෙ සජිත්ගෙන් බණ අහල,බුදු මැදුරටත් ගල් ගහපු එවුන්නෙ බන් ඔන්න විපක්ෂ දේශපාලනය.

    මාලිගාවට බෝම්බ ගහපු උනුත් ඉන්නේ දැන් ආණ්ඩුවේ? ඔන්න ආණ්ඩුව. :rofl:
    එරොසන් යාලුවා මේකට මොකද කියන්නෙ ඔයා මේ කාරණේ පිළිගන්නවද
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක්‌ කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද? :rofl:

    බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්. :lol:

    හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.

    ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ. ;)

    ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම :lol:

    සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි :rofl:

    :yes::yes::yes::yes::yes::yes:
    11.gif
     
    Jan 4, 2012
    2
    0
    0
    හයි වේ එකක් හැදුවා ........ එළකිරි..... කට්ටිය අම්බානකට ගහලා නම් තිබ්බා.... මොකා හිටියත් ඉතින් ගහනවනේ බොලව්... ඒක නිසා ෂේප්
    හැබැයි ඉතින් ඔය කඩේ යන උදවිය මෙව්වා ගැනත් හිතුවොත් හොදා....... :dull::dull::dull::dull::no::no::no::no::dull::dull::dull::dull:

    ක්‍රිකට් පිට්ටනියක් හැදුවා ක්‍රිකට් බංකලොත්.......
    ගොඩබිම හාරලා වරායක් හැදුවා නැව් නැහැ.........
    ගල් අගුරු බලාගාරයක් හැදුවා වැස්සේ නැත්නම් ලයිට් කපනවා...........
    චිත්‍රපටි පෙන්නන්න මෙව්වා එකක් හැදුවා රණ්මිණිතැන්න කියලා කෝටි ගානක් දාලා ඒකේ චිත්‍රපටි කීයක් හැදුවද.....
    තව මොකක්ද බම්බුවක් ගන්න නාමලත් එක්ක ගියා ජාතියේ වාසනාවට ඒකට කෙළ උනා........
    හැබැයි ඒකටත් අම්බානක් ගියා.... තව කියන්න නම් පුළුවං ඕන තරම් ..............කියලා වැඩක් තියෙයිද මන්දා :no::no::no::no::no::no::no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol: සමහර විට වෙන්ඩ පුලුවන්,ඒත් අපි ඒකට සමබන්ධ නැනේ.විපක්ෂයේ ගල් ගහුවෙ සාමාජිකයොනේ බන්:rofl::rofl:

    සමහර විට? මොකෝ ඒ පාර ලැජ්ජ හිතුනද ලිස්සලා යන්නේ? :D:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරොසන් යාලුවා මේකට මොකද කියන්නෙ ඔයා මේ කාරණේ පිළිගන්නවද

    :lol::lol: සමහර විට වෙන්ඩ පුලුවන්,ඒත් අපි ඒකට සමබන්ධ නැනේ.විපක්ෂයේ ගල් ගහුවෙ සාමාජිකයොනේ බන්:rofl::rofl:[/QUOTE]
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: සමහර විට වෙන්ඩ පුලුවන්,ඒත් අපි ඒකට සමබන්ධ නැනේ.විපක්ෂයේ ගල් ගහුවෙ සාමාජිකයොනේ බන්:rofl::rofl:
    විපක්ෂෙ ඉන්න ගල් ගහපු එවුන්ද එතකොට මාලිගාවට බෝම්ම ගහල අරන්තලාවේ භික්ෂු ගාතනය කලේ මම අදමයි එහෙම එකක් ඇහුවෙ:rolleyes::rolleyes::rolleyes::eek::eek::sorry::sorry::sorry:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විපක්ෂෙ ඉන්න ගල් ගහපු එවුන්ද එතකොට මාලිගාවට බෝම්ම ගහල අරන්තලාවේ භික්ෂු ගාතනය කලේ මම අදමයි එහෙම එකක් ඇහුවෙ:rolleyes::rolleyes::rolleyes::eek::eek::sorry::sorry::sorry:

    :rolleyes::rolleyes::rolleyes: තේරැනේ නැ කියපු එක:rolleyes: