අරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක් කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද?
බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්.
හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.
ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ.
ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම
සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි![]()
Sira Macho Eththa Kathawa Oka Munta Therenne Ne Ekai Awula
Adugane Mun Politicwath Hariyata Dannawada Danne Ne












