නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ආණ්ඩුවක් තියෙන්නෙ රටේ මිනිස්සුන්ට තුන්වේලටම පානුයි පරිප්පුයි කන්ඩ දෙන්ඩ නෙමේ. එහෙම පාන් බෙද බෙදා හිටියොත් ඒක ආණ්ඩුවක් වෙන්නෙ නැ,වෙන්නෙ පාන්ඩුවක්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස්කිරිමයි තියරිය පුලුවන්නමි වැරදියි කියන්ඩ.
    හොදම උදාහරනය ඉන්දියාව,රටෙන් බාගෙකට කන්ඩ නැ එත් රොකටි යවනව,රටේ සංවරධනය උපරිම කරනව.ඉන්දියාවත් කන්ඩ නැති උන්ට පානුයි,පරිප්පුයි බෙද බෙදා හිටියනමි අද තියෙන තැනවත් තියෙනවද???? අපේ රටේ කටවත් කන්ඩ නැතුව මැරෙන්නෙ නැනේ,ඉන්දියාවෙ මිනිස්සුන්ට තරන් අහේනියක් නැ.:):)
    දේශපාලන තිරන දිහා බලද්දි නිකන් හිතට එන එකම කියල දාන්ඩ එපා,ටිකක් දුර බලන්ඩ,ලෝකේ දිහා බලන්ඩ."පාන් කන්ඩ බැරිනමි කෙක් කාපල්ල"කියපු රටවල් තමයි දියුණු උනේ,දැන් ඒ රටවල මිනිස්සු තුන් වේලටම කේක් කනව.නැතුව හැමෝටම පාන් බෙදපු රටවල් සංවර්ධනය උනේ නැ.සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය :yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දැන් වෙන්න ඕන මෙකයි සියලු බදු ඉවත් කරමු හැමදේම අඩුවට කන්න පුලුවන්.
    හම්බෙන සල්ලි වලින් හා ගන්න ණය වලින් සහනාධාර පමනක් දෙමු.
    අයොජකයන්ට කියමු ලංකාවේ ඉන්නවනම් තියන පාරවල් වලින් යන්න බැරිනම් එපා එතකොට උන් කරත්ත එහම පවිච්චි කරලා අයෝජන කරවි.
    සංචරකයනට කියමු ඇවිත් තියන දෙවල් ටික බලලා පලයල්ලා වෙන අලුත් දෙවල් ඔනේ නම් උබලම හදාගෙන බලපල්ලා කියලා.
    හැකි තරම් හැම දෙම අඩුවට දෙන්න පුලුවන් තරම් අඩුවට ගෙන්න ගමු.
    අපේ ගොවියාට නිශ්පාදකයට කියමු පිටරටින් ගෙන්වන ගනටම දෙන්න බැරිනම වගා නොකර නිශ්පාදන නොකර ඉන්න කියලා.
    තියන හොල්වලම නාට්‍ය පෙන්වන්න කියමු එවගෙ පෙන්වන්න පුලුවන් එවා විතරක් හදන්න කියමු.
    තියන ගුවන්තොටුපල විතරක් ඇති වැඩිය ගුවන් යානා එන්න ඕන නෑ.

    මෙ සෙරම උනාට පස්සේ
    අපි නටමු ගයමු ප්‍රිතිවෙමු කමු බොමු අනිත් දෙවල් අපිට දෙයියො ගෙනත් දෙනවා ජය වේවා ලෝකේ උතුම් රට ලංකාවයි ශ්‍රි ලංකාවයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට දැනගන්න පුළුවන්ද මේ නෙලුම් කුළුණින් කොහොමද කුටුම්භයක ආදයම ඉහල යන්නෙ කියලා තවත් මම දැනගන්නට කැමතී සංනිවේදන අංශයේ සංවර්ධනයට මේ කුළුණ යොදාගන්නවා වෙනුවට වෙනත් ආර්ථිකමය වට්නාකමක් ඇති කටයුත්තකට මේක යොදාගන්න පුළුවන්ද ඒ කොහොමද

    දන්න විදිහට මේකෙ සමිමන්ත්‍රන ශාලාවක්,හෝටලයක්,කෙෘතුකාගාරයක් සමග ඉදිවෙන්නෙ. එතකොට මේක සංනිවේදන අංශයට විතරකුත් නෙමේ,අනික සංචාරකයන් ආකර්ෂනය කරගන්ඩත් යොදා ගන්ඩ පුලුවන්.තනි දෙයක් නොවන හින්ද අනිවාර්යෙන් ආර්ථිකමය වට්නාකමක් ඇති,වැඩේ දෙල් නොවන දෙයක්.අංශ ගනනාවක් තියෙනව :yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දන්න විදිහට මේකෙ සමිමන්ත්‍රන ශාලාවක්,හෝටලයක්,කෙෘතුකාගාරයක් සමග ඉදිවෙන්නෙ. එතකොට මේක සංනිවේදන අංශයට විතරකුත් නෙමේ,අනික සංචාරකයන් ආකර්ෂනය කරගන්ඩත් යොදා ගන්ඩ පුලුවන්.තනි දෙයක් නොවන හින්ද අනිවාර්යෙන් ආර්ථිකමය වට්නාකමක් ඇති,වැඩේ දෙල් නොවන දෙයක්.අංශ ගනනාවක් තියෙනව :yes::yes:

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ ඒක කියමුකො එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කො බලන්න

    හෝටල් වැඩි වීමක් දකිනවා ලංකාවේ හැබැයි කොළඹින් පිට තියෙන බහුතරයක් හෝටල් වල සාමාන්‍ය වියදමවත් ආවරණය කරගැනීමට තරම් ආදායමක් නෑ කියලයි හෝටල් හිමියන්ගේ සංගමය කියන්නේ පුවත් පත් බැලුව නම් දකින්න ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න මම අද කියුව කියල මතක තියා ගනිල්ල,ඔය කුලුණ හදනවට විරුද්ධව කතා කරන උන්,කුලුණ හදල ඉවර වෙචිච දවසට අනිවාර්යෙන් කුලුණ ඇදයි කියල කියනව :lol::lol::lol:
    තව කියයි මේකත් පිසාහි ඇලවෙන කුලුන වගේ කියල,තව කියයි ඔකේ ගවන් යානා හැප්පෙනව කියලත්,ඒ එක්කම කියයි ඔක ලගදිම කඩාගෙන වැටෙනව කියලත් :lol::lol::lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Bambuwa!
     
    ප්‍රශ්නය මග හරින ස්වභාවයක් දකිනවා ඔබ විසින් :sorry::eek:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔන්න මම අද කියුව කියල මතක තියා ගනිල්ල,ඔය කුලුණ හදනවට විරුද්ධව කතා කරන උන්,කුලුණ හදල ඉවර වෙචිච දවසට අනිවාර්යෙන් කුලුණ ඇදයි කියල කියනව :lol::lol::lol:
    තව කියයි මේකත් පිසාහි ඇලවෙන කුලුන වගේ කියල,තව කියයි ඔකේ ගවන් යානා හැප්පෙනව කියලත්,ඒ එක්කම කියයි ඔක ලගදිම කඩාගෙන වැටෙනව කියලත් :lol::lol::lol::lol:

    ඇයි ඔකේ අඩියකට මෙච්චරයි කියලා කියලා ගණන් හදාවි කියාවි ඇන්ටනා බටයක් ගන්න යන්නේ මෙච්චරයි ඔකට මෙච්චර ගියා කියලා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මහින්ද රාජපක්ෂ නෙලුම් පොකුන
    මහින්ද රාජපක්ෂ ක්‍රීඩාන්ගනය
    මහින්ද රාජපක්ෂ නෙලුම් කුලුන
    මහින්ද රාජපක්ෂ බස් නැවතුම්පල
    මහින්ද රාජපක්ෂ වරාය
    මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපල
    and more
    :P
    :rolleyes::rolleyes::rolleyes::D

    Future

    zoaf3c.jpg

    මහින්ද රාජපක්ෂ වැසිකිලිය
    :lol::lol::yes:
    :P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔන්න මම අද කියුව කියල මතක තියා ගනිල්ල,ඔය කුලුණ හදනවට විරුද්ධව කතා කරන උන්,කුලුණ හදල ඉවර වෙචිච දවසට අනිවාර්යෙන් කුලුණ ඇදයි කියල කියනව :lol::lol::lol:
    තව කියයි මේකත් පිසාහි ඇලවෙන කුලුන වගේ කියල,තව කියයි ඔකේ ගවන් යානා හැප්පෙනව කියලත්,ඒ එක්කම කියයි ඔක ලගදිම කඩාගෙන වැටෙනව කියලත් :lol::lol::lol::lol:

    eita passe un tama mulinma oka enjoy karanneth... :P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ ඒක කියමුකො එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කො බලන්න

    හෝටල් වැඩි වීමක් දකිනවා ලංකාවේ හැබැයි කොළඹින් පිට තියෙන බහුතරයක් හෝටල් වල සාමාන්‍ය වියදමවත් ආවරණය කරගැනීමට තරම් ආදායමක් නෑ කියලයි හෝටල් හිමියන්ගේ සංගමය කියන්නේ පුවත් පත් බැලුව නම් දකින්න ඇති

    ඉතින් එකට විසදුම තවත් පුලුවන් තරම් සංචාරකයන් ගෙන්වා ගැනිම නෙමෙද අනිත් එක එ සංචාරක ප්‍රදෙශ සංවරධනය කරන්නේ නැද්ද අනිත් දේ ඔය කියන අයට මිට කලින් දැන් ඉන්න ටිකවත් හිටියද හොටල් පිරිලා පොලිමේ සංචාරකයෝ ගස් යට බුදියන තත්වයක් එනකම් ඉන්නද කියන්නේ හොටල් හදන්න
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙවනි ප්‍රශ්නෙට උත්තරේ ඒක කියමුකො එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කො බලන්න

    මෙහෙමනේ,පවුලක ආර්ථිකය දියු‍නු වෙන්නෙ සාපෙක්ෂව කුලුනෙන් විතරක් කියන්ඩ අමාරුයි.සියලු සංවර්ධනයේ එකතුවෙන් ජනාතාවගේ ජිවන තත්වය උසස් කරන්ඩ පුලුවන්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය.

    හෝටල් වැඩි වීමක් දකිනවා ලංකාවේ හැබැයි කොළඹින් පිට තියෙන බහුතරයක් හෝටල් වල සාමාන්‍ය වියදමවත් ආවරණය කරගැනීමට තරම් ආදායමක් නෑ කියලයි හෝටල් හිමියන්ගේ සංගමය කියන්නේ පුවත් පත් බැලුව නම් දකින්න ඇති

    වෙන්ඩ පුලුවන් අගනුවර හෝටල්වල පහසුකමි ඒවගේ නැති වෙන්ඩ පුලුවන් .ඒවා සංවර්ධනය වෙන්ඩ ඔනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    eita passe un tama mulinma oka enjoy karanneth... :P

    ඒක හොදයි,මොකද ඔවට යද්දි සාපෙක්ෂව මතවාදි වෙනසක් සමගයි පිටවෙන්නෙ :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් එකට විසදුම තවත් පුලුවන් තරම් සංචාරකයන් ගෙන්වා ගැනිම නෙමෙද අනිත් එක එ සංචාරක ප්‍රදෙශ සංවරධනය කරන්නේ නැද්ද අනිත් දේ ඔය කියන අයට මිට කලින් දැන් ඉන්න ටිකවත් හිටියද හොටල් පිරිලා පොලිමේ සංචාරකයෝ ගස් යට බුදියන තත්වයක් එනකම් ඉන්නද කියන්නේ හොටල් හදන්න
    මෙහෙමනේ,පවුලක ආර්ථිකය දියු‍නු වෙන්නෙ සාපෙක්ෂව කුලුනෙන් විතරක් කියන්ඩ අමාරුයි.සියලු සංවර්ධනයේ එකතුවෙන් ජනාතාවගේ ජිවන තත්වය උසස් කරන්ඩ පුලුවන්.රටේ සංවර්ධනයත් එක්ක ජිවන තත්වය උසස් කිරිමයි තියරිය.

    වෙන්ඩ පුලුවන් අගනුවර හෝටල්වල පහසුකමි ඒවගේ නැති වෙන්ඩ පුලුවන් .ඒවා සංවර්ධනය වෙන්ඩ ඔනේ

    අදිවේගී මාර්ගය ගැන කථා කරනව නම් ඒක නරකයි කියල අපි කියන්නෙ නෑ හැබැයි ඒවා හදන්න කලින් තව ගොඩක් දේවල් තියෙනවා රටේ අභ්‍යන්තරිකව විසදන්න ඕන කරන ප්‍රශ්න ඒවා නොකර මේ වගේ දේවල් කරන එක කිසිම ආර්ථිකමය ලාබයක් නැති නිශ්පල දේවල් කරන එක ගැන අසතුටුයි.ඇත්තම කියනවා නම් කුටුම්භයක(පවුලක )ආදායම අඩුවීම තමයි වර්ථමානයේ තියෙන ප්‍රශ්න අතරින් විශාලතම ගැටලුව

    ජීවත් වීමට එදිනෙදා ඕන කරන භාණ්ඩවල මිල ඉහල යාමත් ඊට සරිලන අන්දමින් ආදායම් ඉහල නොයාමත් කියන තත්වය තමයි ගොඩක් භයානක තත්වයක් වෙන්නෙ මේ වගේ දේවලින් ඒ වගේ ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු හොයන්න අමාරුයි ඒකට ආර්ථික ප්‍රථිපත්තිය හරියට හදන්න ඔනේ නැත්නම් නෙලුම් කුළුණෙන් පැනල මැරෙන්න තමයි මිනිස්සුන්ත වෙන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනික සහෝදරයා ඔය කියන ප්‍රොජෙක්ට් වලත ලංකාව විදේශයන්වලට විකිණෙන එක විතරයි වෙන්නේ ණය අරගෙනනෙ ඕව කරන්නෙ කවුද ඉතින් ඔය ණය ගෙවන්නෙ මහ බැංකුවෙන්ද නෑ නෑ ඒව ගෙවන්න සාමාන්‍ය මිනිස්සු.ගහන්න පුළුවන් හැම තැනකටම බදු ඇතුලත් කරනවා ඉතින් මිනිස්සුන්ගෙ ආදායම නිකන් ඇදිල යනවා ඉතින් කොහොමද ජීවත් වෙන්නෙ.නෙළුම් කුළුණෙ සංනිවේදනය නිකන් දෙන එකක් යැ මහ බැංකුවෙ හරි මොකේ හරි ඉන්න ආර්ථික කටයුතු සම්බන්ධ සම්පාදකයින් මූලික ප්‍රශ්න ගැනවත් දන්න පිරිසක්ද කියන එක හරිම සැක සහිතයි
     
    අභ්‍යන්තරිකව විසදන්න ඕන කරන ප්‍රශ්න මොනවද? මම හිතන්නෙ විරැකියාව,උද්ධමනය,දිලිදු කම වගේ දේවල්නෙ.ඔක විසදන්ඩ ආණ්ඩුවට හැමෝ‍ගෙම බඩ පුරව පුරව ඉදල හරියන්නෙ නැනේ. එහෙනමි අන්න අන්තිමට කැරකිලා එනව සංවර්ධනය කියන දේ.රජයකින් කරන්ඩ ඔනේ යටිතල පහසුකමි සංවර්ධනය කරල ආයෝජනයට සුදුසු වටපිටාම ස්ථාපනය කරන එක.ඔතනට ඔනෙ වෙන කිසිම දෙයක් කරල හරියන්නෙ නැ.මේ රජය කරන්නෙ ඒක,තාවකාලික අපහසුතා සමහරැන්ට ඇති ඒක විදගන්ඩ වෙනව,නැතුව හරි යන්නෙ නැ.අපි යන්නෙ ඉලක්කයකට,ඒහෙම යද්දි ටිකක් දෙල් වගේ තේරෙයි,ගනන් ගන්ඩ එපා මේ ටික කාලෙන් පස්සෙ හැමදාම බත්.:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනික සහෝදරයා ඔය කියන ප්‍රොජෙක්ට් වලත ලංකාව විදේශයන්වලට විකිණෙන එක විතරයි වෙන්නේ ණය අරගෙනනෙ ඕව කරන්නෙ කවුද ඉතින් ඔය ණය ගෙවන්නෙ මහ බැංකුවෙන්ද නෑ නෑ ඒව ගෙවන්න සාමාන්‍ය මිනිස්සු.ගහන්න පුළුවන් හැම තැනකටම බදු ඇතුලත් කරනවා ඉතින් මිනිස්සුන්ගෙ ආදායම නිකන් ඇදිල යනවා ඉතින් කොහොමද ජීවත් වෙන්නෙ.නෙළුම් කුළුණෙ සංනිවේදනය නිකන් දෙන එකක් යැ මහ බැංකුවෙ හරි මොකේ හරි ඉන්න ආර්ථික කටයුතු සම්බන්ධ සම්පාදකයින් මූලික ප්‍රශ්න ගැනවත් දන්න පිරිසක්ද කියන එක හරිම සැක සහිතයි

    ඔය මිලියන 105 හින්ද විකිනෙනව කියනවනමි ඒක විහිලුවක් :yes:
    කුලුන හින්ද ඔය එකක්වත් අමුතුවෙන් ඇති වෙන්නෙ නැ,ඔව හැමදාම තිබිබ සාපෙක්ෂ ගැටලු :yes:
    ණය ගන්ඩ එපා කියනවනමි ඉතන් අහන්ඩ තියෙන්නෙ අපිට ඒකට හැකියාවක් තියෙනවද කියන දේ ‍විතරයි.කවුරැවත් ආසාවට ණය ගන්නෙ නැනේ.ණය අරගෙන රට සංවර්ධනය කරනව ඇරෙන්ඩ වෙන විකල්පයක් නැ.අපිට සමිපත් අහසින් පාත්වෙන්නෙ නැනේ,මේකද විපක්ෂය බලයට ආවාම ණය ගන්නෙ නැතුව ඉන්නෙ නැනේ, කාවුරැත් කරන්නෙ ඒක. :yes::yes: