නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම කිව්වද ණය ගන්න එපා කියලා මම කියන්නෙ මේ වගේ කිසිම ප්‍රජෝජනයක් නැති දේකට ණය ගණ්ණවට වඩා වෙන දේකට ගත්ත නම් ඒකෙන් සමාන්‍ය මිනිස්සුන්ට හොදක් වෙනවනෙ අනික මේක සුපිරි පන්තියේ අයට හොදයි ඉතින් කාටත් තේරෙනවනෙ මේ කුළුනෙන් කිසිම වැඩක් නැති එකක් කියලා සංනිවේදනය දියුණු කරන්න කලින් බඩගින්න නිවන්න ඔනේ මිනිස්සුන්ගෙ ඒ වගේ දෙයක් කරන්න ණයක් ගන්නව නම් කමක් නෑ මේ වගේ නිස්කාරණීය දේවල් කරනවට වඩා ආර්ථිකය පිළිබධ කිසිදු දැනීමක් නැති ආණ්ඩුවක් කියල කියන්න පුළුවන් කෝ ඉතින් තාම දෙනව කියල කිව්ව රුපියල් 2500 ක වැටුප් වැඩිකිරීම දුන්නද මේ පාර අයවැයෙන්වත් අඩුමගනේ මහ බැංකු වාර්ථාවකවත් එහෙම එකක් තියෙනව දැක්කෙ නෑ මේ අවුරුදු කීපයට ඔන්න තත්වෙ

    හත් දෙයියනේ මම හිතුව ඔබතුමා‍ අවබෝධයෙන් කතා කරනව කියල :lol::lol::lol: ඇත්තටම ආණ්ඩුවට නෙමේ ආර්ථිකය පිළිබධ කිසිදු දැනීමක් නැත්තෙ ඔයාට :lol::lol: මොන පොතේද යාලුව තියෙන්නෙ රටක මිනිස්සුන්ට ණයට අරගෙන කන්ඩ දෙන්ඩ කියල.ඔයා අලුතන් ආර්ථික විද්‍යා නියායන් හදුන්වා දෙනවද????:lol: ඒක තමයි මම දිගටම ඇහුවෙ ආණ්ඩුව ඉන්නෙ පානුයි පරිප්පුයි බෙදන්නද කියල,ඔයාගෙ තර්කයට අනුව ඔයා කියනව ආණ්ඩුව ඉන්නෙ ඒකට තමයි කියල.
    බඩගින්න නිවන්න ඔනේ මිනිස්සුන්ගෙ ඒ වගේ දෙයක් කරන්න ණයක් ගන්නව නම් කමක් නෑ
    "ආණ්ඩුවක් ලබා ගන්ඩ ණය කිසිම ආකාරයකින් ආයෝජනයට මිසක් පර්බෝජනයට නොගත යුතුයි", ඒකයි තියරිය.අනේ මචන් නොදන්න ආර්ථික විද්‍යාව කියවන්ඩ එපා,නිකන් බයිටි විම පමනයි.ඔයාගෙ තර්කය තනිකර වැරදියි,ආර්ථිකය පිළිබධ කිසිදු දැනීමක් තියෙන කතාවක් නෙමේ ඒක. :no::no:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් අපිට මේ ප්‍රසන වලදී ගහ මරාගෙන වැඩක් නැනේ. බුද්දියෙන් හිතන්න ඕනේ නේ.මේ දේවල් වලදී අපි බලන්න ඕනේ මචන් සාපේක්ෂකව හැමදේම. අපි මුල ඉදන්ම හිටිය ජනාදිපති වරු මැති ඇමති වරු ගැන එකින් එකට බැලුවම MR ගේ වගේම සිද්දි හැමෝටම තියනවා අඩු වැඩි නැතිව. මචන් අපි අසාදාරන වැඩ වලට attack කරන්න ඕනේ. DS මැතිනි JR Premadasa රනිල් චන්ද්‍රිකා මේ හැම කාලෙම මේ උබල කියන දේවල් අලුත් දේවල් නෙවේ. ටිකක් පරණ අය දේවල් compare කරනවා. දැන් ඉන්න එඋන් කලින් උනා දේවල් දන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආණ්ඩුවට බනින සියලු දෙනාටම කිසිම සාධාරන තර්කයක් නැ,දැමිමොත් දාන්නෙ විකාරයක්, පවි බන් උබල :P:P
    යට සැහෙනට ටැග් වැටිල තියෙනව,ඔව එකක්වත් මට අදාල නැ තව.කෙනෙකුට සමාන කරලත් තියෙනව පවි බන් උබල, ගගේ පැනපල්ල:baffled::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හත් දෙයියනේ මම හිතුව ඔබතුමා‍ අවබෝධයෙන් කතා කරනව කියල :lol::lol::lol: ඇත්තටම ආණ්ඩුවට නෙමේ ආර්ථිකය පිළිබධ කිසිදු දැනීමක් නැත්තෙ ඔයාට :lol::lol: මොන පොතේද යාලුව තියෙන්නෙ රටක මිනිස්සුන්ට ණයට අරගෙන කන්ඩ දෙන්ඩ කියල.ඔයා අලුතන් ආර්ථික විද්‍යා නියායන් හදුන්වා දෙනවද????:lol: ඒක තමයි මම දිගටම ඇහුවෙ ආණ්ඩුව ඉන්නෙ පානුයි පරිප්පුයි බෙදන්නද කියල,ඔයාගෙ තර්කයට අනුව ඔයා කියනව ආණ්ඩුව ඉන්නෙ ඒකට තමයි කියල.

    "ආණ්ඩුවක් ලබා ගන්ඩ ණය කිසිම ආකාරයකින් ආයෝජනයට මිසක් පර්බෝජනයට නොගත යුතුයි", ඒකයි තියරිය.අනේ මචන් නොදන්න ආර්ථික විද්‍යාව කියවන්ඩ එපා,නිකන් බයිටි විම පමනයි.ඔයාගෙ තර්කය තනිකර වැරදියි,ආර්ථිකය පිළිබධ කිසිදු දැනීමක් තියෙන කතාවක් නෙමේ ඒක. :no::no:

    අයියෝ සහෝදරයා ලොකේ එහෙම නියායක් නෑ තමයි හැබැයි ලංකවේ දුවන්නෙ ඒ නියාය නේ සේරම ගෙන්නේ පිටරටින් ණයටනෙ බාල හාල් ගෙන්නනෙ ණයතනෙ පකිස්ථානෙන් හාල් ගේන්නෙ ණයටනෙ ඉතින් තවම් මොන කථාද මචන් පොඩ්ඩක් හිතල බලපන්

    ඔයා කියනවා ආණ්ඩුවක් ලබා ගන්ඩ ණය කිසිම ආකාරයකින් ආයෝජනයට මිසක් පර්බෝජනයට නොගත යුතුයි කියල ඔයාට කියන්න පුළුවන්ද ඔය මෙච්චරක් අල් හැම ආණ්ඩුවම ගත්ත ණය කියන එක හරියට යොදවපු ප්‍රොජෙක්ට් එකක් හරි ඒ වගේ මොකක් හරි
    නිකන් කඩේ යනවට වඩා පොඩ්ඩක් හොයල බලන්න කියල මම ඉල්ලනව

    ඔබ තුමා ආණ්ඩු පාක්ෂිකයෙක් කියල පේනව අදහස් වලින් මට දැනගන්න පුළුවන්ද මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව රාජපක්ෂ විසින් දෙනව කියපු 2500ක වැටුප් වැඩිකිරීම තාම නොදුන්නෙ මොකද කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වර්තමානයේ ප්‍රධාන යටිතල පහසුකමක් ලෙස සලකන සංනිවේදන අංශයට අයත් අන්තර්ජාල සෙවා සම්පාදනයවත් තාම රජයේ ආයතනවලින් පවා නිසියාකාරව කරගන්න බැරි වෙලා තියෙද්දී කුළුණු ගහල ඒක දිහා බලන් ඉන්න තමයි වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයියෝ සහෝදරයා ලොකේ එහෙම නියායක් නෑ තමයි හැබැයි ලංකවේ දුවන්නෙ ඒ නියාය නේ සේරම ගෙන්නේ පිටරටින් ණයටනෙ බාල හාල් ගෙන්නනෙ ණයතනෙ පකිස්ථානෙන් හාල් ගේන්නෙ ණයටනෙ ඉතින් තවම් මොන කථාද මචන් පොඩ්ඩක් හිතල බලපන්

    ඔයා කියනවා ආණ්ඩුවක් ලබා ගන්ඩ ණය කිසිම ආකාරයකින් ආයෝජනයට මිසක් පර්බෝජනයට නොගත යුතුයි කියල ඔයාට කියන්න පුළුවන්ද ඔය මෙච්චරක් අල් හැම ආණ්ඩුවම ගත්ත ණය කියන එක හරියට යොදවපු ප්‍රොජෙක්ට් එකක් හරි ඒ වගේ මොකක් හරි
    නිකන් කඩේ යනවට වඩා පොඩ්ඩක් හොයල බලන්න කියල මම ඉල්ලනව

    ඔබ තුමා ආණ්ඩු පාක්ෂිකයෙක් කියල පේනව අදහස් වලින් මට දැනගන්න පුළුවන්ද මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව රාජපක්ෂ විසින් දෙනව කියපු 2500ක වැටුප් වැඩිකිරීම තාම නොදුන්නෙ මොකද කියලා

    ඉතින් ඒක තමයි මම කියුවෙ මුල ඉදලම,ආණ්ඩුව ඉන්නෙ පානුයි පරිප්පුයි බෙදනඩ නෙමේ කියල. ඔයාලනෙ එක එක දේවල් කියුවෙ.මම හැම තිස්සෙම කියුවෙ එකම දෙයක්, ආණ්ඩුවක් ලබා ගන්ඩ ණය කිසිම ආකාරයකින් ආයෝජනයට මිසක් පර්බෝජනයට නොගත යුතුයි කියල.ඇත්ත පරන ආණ්ඩු ඒක කරා JR ,පේමදාස වගේ අය.ඒ පාන් පිටි නොමිලේ බෙදන්ඩ ගත්ත ණය මම දන්න විදිහට අදත් ගෙවනව.දැන් ඒක මේ ආණ්ඩුවෙන් කරනව අඩුයි,ගේනව ඒත් නොමිලේ දෙන්නෙ නැනේ,ණය පිටව ගන්නව කිසිම අවුලක් නැ :yes::yes:
    ඒකයි මම කියුවෙ ‍කුලුන හින්ද ඔය කිසිම දෙයක් අලුතින් පටන් ගන්නෙ නැ කියල ඔයාලනේ වටේ යන්නෙ.ඔය කිසිම දෙයක් කුලුනත් එක්ක සමිබන්ධයක් නැ.
    මම නමි දන්නෙ නැ 2500 දුන්කෙ නැත්තෙ ඇයි කියල .ඒක ආණ්ඩුවෙන් තමයි අහගන්ඩ වෙන්නෙ,විපක්ෂය ඉන්නෙ ඒකට තමයි. ඔක මගෙන් අහල වැඩක් නැ මොකද මම නෙමේනෙ රට පාලනය කරන්නෙ :yes:
     
    මහවැලි project එකට ඔයාද සල්ලි නිකන් දුන්නේ ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා..
    ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර..
    මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා..
    රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්..
    ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති කරන්න ඕනෑවට ප්‍රථිපල හරි හැටි දිමට වත් බැරි පාලයකන්ට ..
    ආසියාවේ ආශ්චර්ය ලෝකයාට පෙන්නන්
    ඕනෑවට මේ වගේ කුළුණක් නිර්මාණය කලාම හරි ද...
    ඒ අසරණ මිනිසුන්ට සෙතක් වෙනවා ද..
    අද මම මේ ප්‍රවෘත්තිය දැක්කා... ඒකේදි කිව්ව විදියට ඩොලර් මිලියන 150 කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න බලාපොරොත්තු වෙනවා ලු..

    අපේ රට මුළු ලෝකයා අතර ජනප්‍රිය වෙනවාට අපි කැමති.. ඒ වගේම..
    අසරණ මිනිසුන්ගේ ජිවිත වලටත් හිත යොමු කලා නම් අපි තවත් ගොඩාහ්හ්හ්හ්හ්හ්හ්හ්ක් කැමතියි...

    සුභ අනාගතයට අපි ආචාර කරමු..
    :yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    mata echcharak salli thiyenawa nam mama mehema innawada :angry:
    mahaweli project eka me govment ekenda kale :rolleyes::rolleyes:
    thawa monada thiyenne machan ara hambanthota waraya ganna beri weida:sorry:

    okane mal babooo..pata kannadi galawanna..oya kiyala thibbe onema anduwakin kala hoda project ekak thiyanawanam kiyanna kiyalane..mama ekai oyata mathak kale naya aran kala project ekak..
    prasne katha karanne nathiwa paksha wala kona walin ne hamoma balanne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් ඒක තමයි මම කියුවෙ මුල ඉදලම,ආණ්ඩුව ඉන්නෙ පානුයි පරිප්පුයි බෙදනඩ නෙමේ කියල. ඔයාලනෙ එක එක දේවල් කියුවෙ.මම හැම තිස්සෙම කියුවෙ එකම දෙයක්, ආණ්ඩුවක් ලබා ගන්ඩ ණය කිසිම ආකාරයකින් ආයෝජනයට මිසක් පර්බෝජනයට නොගත යුතුයි කියල.ඇත්ත පරන ආණ්ඩු ඒක කරා JR ,පේමදාස වගේ අය.ඒ පාන් පිටි නොමිලේ බෙදන්ඩ ගත්ත ණය මම දන්න විදිහට අදත් ගෙවනව.දැන් ඒක මේ ආණ්ඩුවෙන් කරනව අඩුයි,ගේනව ඒත් නොමිලේ දෙන්නෙ නැනේ,ණය පිටව ගන්නව කිසිම අවුලක් නැ :yes::yes:
    ඒකයි මම කියුවෙ ‍කුලුන හින්ද ඔය කිසිම දෙයක් අලුතින් පටන් ගන්නෙ නැ කියල ඔයාලනේ වටේ යන්නෙ.ඔය කිසිම දෙයක් කුලුනත් එක්ක සමිබන්ධයක් නැ.
    මම නමි දන්නෙ නැ 2500 දුන්කෙ නැත්තෙ ඇයි කියල .ඒක ආණ්ඩුවෙන් තමයි අහගන්ඩ වෙන්නෙ,විපක්ෂය ඉන්නෙ ඒකට තමයි. ඔක මගෙන් අහල වැඩක් නැ මොකද මම නෙමේනෙ රට පාලනය කරන්නෙ :yes:

    ඉතින් බන් ඔය අයෝජනයට ගත්ත ණය හරියට යොදපු එකක උදාහරණයක් දීපන් කො බලන්න ආසයි දැනගන්න මන්තීරු දෙකේ හයිවේ එක නම් කියන්න එපා මචන් වෙන එකක් කියහන් බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් බන් ඔය අයෝජනයට ගත්ත ණය හරියට යොදපු එකක උදාහරණයක් දීපන් කො බලන්න ආසයි දැනගන්න මන්තීරු දෙකේ හයිවේ එක නම් කියන්න එපා මචන් වෙන එකක් කියහන් බලන්න

    අහපු ප්‍රශ්නෙම උත්තරය තියෙනවනේ,අයි ඒක ඔටිටු නැ කියන්නෙ.ඒක හරියටම හරි එකක් :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    okane mal babooo..pata kannadi galawanna..oya kiyala thibbe onema anduwakin kala hoda project ekak thiyanawanam kiyanna kiyalane..mama ekai oyata mathak kale naya aran kala project ekak..
    prasne katha karanne nathiwa paksha wala kona walin ne hamoma balanne
    අන්න බලපන් ඉස්සර අය කරපුව විතරයි තියෙන්නෙ උඹලට වර්ථමානයේ කරපුකිසිම හොද දෙයක් තියෙනවද පෙන්නන හැමදාම අතීත වරුණාව වැඩක් නෑ හොද ආර්ථික ප්‍රථිපත්තියක් තියෙන ආණ්ඩුවක් හොද ශක්තිමත් විපක්ෂයක්වත් නෑ පේන්න ඉතින් මොන කුළුණුද බන් මිනිස්සුන්ට වෙන්නෙ කුළුණ දිහා බලාගෙන ඉන්න තමයි,ඔයිට වඩා හොද නැද්ද අන්තර්ජාල සෙවා සම්පාදනයවත් හරියට කරානම් ඒ සල්ලි වලින් ඒකත් වර්ථමානයේ ප්‍රබල යටිතල පහසුකමක් නෙ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අරෙහෙ හම්බන්තොට වරායක් හදන්න ගිහින් ලාභ ලබමින් තිබ්බ කොළඹ වරායත් පාඩු පිට පාඩු ලබනව...මාරයි... ඕක හැදුවට පස්සෙ උඩටම ගිහින් නෙළුම් මලක් පු* ගහගෙන ඇඟිලි දෙකක් උලුක්‌ කරගෙන ෆොටෝ එකක් ගහල facebook දැම්මම මාර ආතල් නේද? :rofl:

    බාහිර ඔපයෙන් රටක් සංවර්ධිතයි කියල පෙන්නන්න පුලුවන්නම් කොච්චර හොඳද? මේක හරියට අත්තිවාරම දාල යාන්තම් බිත්ති නග්ග ගත්ත වහළයක් වත නැති ගෙදරකට ණයට TV, Hifi system ගේනවා වගේ වැඩක්. :lol:

    හදපන්කෝ රටේ කර්මාන්ත, අතදීපන්කෝ ඒව කරන මිනිස්සුන්ට, හැම එකටම චීනෙට පුක දිදී ඉන්නෙ නැතුව, කෝච්චියක් ගෙනාවත් චීනෙන්. ඇයි ඕව ලංකාවේ හදන්න බැරිද? හයිවේ එකට අඩු ගානෙ ලංකාවේ මයික්‍රෝ කාරයාගේ බස් එකක් දාගන්න උත්සාහ කරාද? හැමදේම පිටරටින්ම ගෙන්න ගෙන්න නම් සංවර්ධනය වෙන එක බොරු කතාවක්.

    ඔය එක ඇමතියෙක් වත් ලංකාවේ නිපදවන පුළුවන් දේකට අත දෙන්නෙ නැහැ. කොමිස් නෑනෙ. ;)

    ණය වෙලා රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්නෙ ජ්‍යාමිතික සූත්‍රයකට අනුවද දන්නෙ නෑ? ණය ගේනවා මෙහෙම, ජීවන තත්වය ගේනවා මෙහෙම..ඒ දෙක එකට දාල මෙව්වා කරල සංවර්ධනය කරනවා මෙන්න මෙහෙම :lol:

    සිංගප්පූරුව ලංකාවක් උනේ චීනෙන් ණය අරගෙන කුළුණු හදල නෙමයිනේ. අද සිංගප්පූරුව ලංකාවට කිට්ටු කරන්න වත් පුලුවන්ද? උන් සංවර්ධනය උනෙත් ලංකාවේ වරායේ තිබ්බ ස්ට්‍රයික් වලට පිං සිද්ධ වෙන්නයි :rofl: