නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් උබලා කියන්නේ උන්ට ගෙදර යන්නේ නෑතිව ඉන්න කියලද? යකෝ උන්ගේ ගෙවල් වල මිනිස්සු උන් නෑතිව මේ දවස් ටිකේ හෙන කට්ටක් කන්න ඈති වෑඩ කරගන්න. දෑන් උන් ගියහම උන්ට කොහොමත් ගෙවල් වල දේවල් වලට ඈවිදින්න වෙනවා. ලන්කාවේ ඉන්නේ මහ ආත්මාර්තකාමී බල්ලෝ

    :lol::lol:
    ගෙදර උන්ට බෝ උනාම ආතල්ද දැන් එතකොට :lol::lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    සෞක්ය අමාත්‍යංශයෙන් පාස් අරගෙන බිස්නස් කරන සමාගම් ගැන දන්නේ නැද්ද? උඹටට නේවි අය ගැන තමයි කැක්කුම... ඇයි Ponilගාය ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :lol::lol:
    ගෙදර උන්ට බෝ උනාම ආතල්ද දැන් එතකොට :lol::lol:

    උඹලට ආතල් ඈති. උන්ට නම් කොහොම ඈද්ද? උන් වචනයක් නොකියා උන්ගේ රස්සාව කරලා කෙල වුනාම උන්ට හිනා වෙන මිනිස්සු ඉන්න රටක.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹලට ආතල් ඈති. උන්ට නම් කොහොම ඈද්ද? උන් වචනයක් නොකියා උන්ගේ රස්සාව කරලා කෙල වුනාම උන්ට හිනා වෙන මිනිස්සු ඉන්න රටක.

    හිනා වෙන මගුලක් වැඩක් නෑ ... උන්ව කෙලින්ම check කරනෙත් නැතුව ගෙදර යවපු උන් වැරදි ,

    වචනයක් නොකිය හරි කොහොමහරි ඔය ඔක්කොම කරේ බෝවෙන එක නවත්තන්නේ .. උන් කරපුවගෙනුත් වැඩක් න මොකුත් වැඩක් නැනේ දැන්

    උනුත් දැනගන ඕනේ හැදුන උන් එක්ක වැඩ කරාම උන්ටත් හැදෙන්න පුළුවන් කියල .. ඊට පස්සේ ගෙදර ගිහාම ගෙදර උන්ටත් හැදෙන පුළුවන් කියල ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,231
    113
    ගම මහනුවරයි
    හිනා වෙන මගුලක් වැඩක් නෑ ... උන්ව කෙලින්ම check කරනෙත් නැතුව ගෙදර යවපු උන් වැරදි ,

    වචනයක් නොකිය හරි කොහොමහරි ඔය ඔක්කොම කරේ බෝවෙන එක නවත්තන්නේ .. උන් කරපුවගෙනුත් වැඩක් න මොකුත් වැඩක් නැනේ දැන්

    උනුත් දැනගන ඕනේ හැදුන උන් එක්ක වැඩ කරාම උන්ටත් හැදෙන්න පුළුවන් කියල .. ඊට පස්සේ ගෙදර ගිහාම ගෙදර උන්ටත් හැදෙන පුළුවන් කියල ..

    :yes: :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බලන්නකෝ මෙයාලගේ හෑදියාව :lol::lol::lol::lol::lol::lol:

    test.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිනා වෙන මගුලක් වැඩක් නෑ ... උන්ව කෙලින්ම check කරනෙත් නැතුව ගෙදර යවපු උන් වැරදි ,

    වචනයක් නොකිය හරි කොහොමහරි ඔය ඔක්කොම කරේ බෝවෙන එක නවත්තන්නේ .. උන් කරපුවගෙනුත් වැඩක් න මොකුත් වැඩක් නැනේ දැන්

    උනුත් දැනගන ඕනේ හැදුන උන් එක්ක වැඩ කරාම උන්ටත් හැදෙන්න පුළුවන් කියල .. ඊට පස්සේ ගෙදර ගිහාම ගෙදර උන්ටත් හැදෙන පුළුවන් කියල ..

    උන්ව චෙක් නොකර යවපු උන් තමා වෑරදී. ඊටත් වඩා නිසි ආරක්ෂිත උපක්‍රම නෑතිව යවපු එවුන්.

    මම ඕක කිව්වා මගේ යාලුවෙක්ට. ඌ කියනවා ඉහලින් එක උපදෙස් මිසක් තමන්ගේ ආරක්ෂාවට ඔය කොල්ලො දෙන්නේ අඩු අවදානයක් කියලා. කොටින්ගේ එක තෑනක් අල්ලන්න කොල්ලෝ තිහක් කකුල් කඩා ගත්තාලු ඉහලින් ආපු ඕඩරේට. එහෙම කරලා උන් එතන අල්ලලා. උන් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතුවා නම් අද අපිත් බොහෝ දුරට වලවල් වල

    ඉතින් උන්ටත් තියෙන්නේ කීබෝඩ් වීරයෝ වෙන එක. කොටනවා දානවා. කොටනවා දානවා. සේෆ්
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ව චෙක් නොකර යවපු උන් තමා වෑරදී. ඊටත් වඩා නිසි ආරක්ෂිත උපක්‍රම නෑතිව යවපු එවුන්.

    මම ඕක කිව්වා මගේ යාලුවෙක්ට. ඌ කියනවා ඉහලින් එක උපදෙස් මිසක් තමන්ගේ ආරක්ෂාවට ඔය කොල්ලො දෙන්නේ අඩු අවදානයක් කියලා. කොටින්ගේ එක තෑනක් අල්ලන්න කොල්ලෝ තිහක් කකුල් කඩා ගත්තාලු ඉහලින් ආපු ඕඩරේට. එහෙම කරලා උන් එතන අල්ලලා. උන් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතුවා නම් අද අපිත් බොහෝ දුරට වලවල් වල

    ඉතින් උන්ටත් තියෙන්නේ කීබෝඩ් වීරයෝ වෙන එක. කොටනවා දානවා. කොටනවා දානවා. සේෆ්

    :sorry: :( :love: :love:
     
    • Like
    Reactions: malakadss

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන්ව චෙක් නොකර යවපු උන් තමා වෑරදී. ඊටත් වඩා නිසි ආරක්ෂිත උපක්‍රම නෑතිව යවපු එවුන්.

    මම ඕක කිව්වා මගේ යාලුවෙක්ට. ඌ කියනවා ඉහලින් එක උපදෙස් මිසක් තමන්ගේ ආරක්ෂාවට ඔය කොල්ලො දෙන්නේ අඩු අවදානයක් කියලා. කොටින්ගේ එක තෑනක් අල්ලන්න කොල්ලෝ තිහක් කකුල් කඩා ගත්තාලු ඉහලින් ආපු ඕඩරේට. එහෙම කරලා උන් එතන අල්ලලා. උන් තමන්ගේ ආරක්ෂාව ගෑන හිතුවා නම් අද අපිත් බොහෝ දුරට වලවල් වල

    ඉතින් උන්ටත් තියෙන්නේ කීබෝඩ් වීරයෝ වෙන එක. කොටනවා දානවා. කොටනවා දානවා. සේෆ්

    හැම දෙයක්ම එක විදිහට විසදන්න බැ .. අදාල තැනෙ හැටියට වැඩේ කරන ඕනේ ... යුද්ද කරන දැනගත කියල virus නවතන්න බැනේ ... order දෙන උන් දැනගන ඕනේ දන්නේ නැත්තන් අදාල එකෙක්ගෙන් අහල වැඩ කරන ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හැම දෙයක්ම එක විදිහට විසදන්න බැ .. අදාල තැනෙ හැටියට වැඩේ කරන ඕනේ ... යුද්ද කරන දැනගත කියල virus නවතන්න බැනේ ... order දෙන උන් දැනගන ඕනේ දන්නේ නැත්තන් අදාල එකෙක්ගෙන් අහල වැඩ කරන ..

    :lol::lol::lol::lol::lol::lol:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ඉතින් උබලා කියන්නේ උන්ට ගෙදර යන්නේ නෑතිව ඉන්න කියලද? යකෝ උන්ගේ ගෙවල් වල මිනිස්සු උන් නෑතිව මේ දවස් ටිකේ හෙන කට්ටක් කන්න ඈති වෑඩ කරගන්න. දෑන් උන් ගියහම උන්ට කොහොමත් ගෙවල් වල දේවල් වලට ඈවිදින්න වෙනවා. ලන්කාවේ ඉන්නේ මහ ආත්මාර්තකාමී බල්ලෝ

    https://m.facebook.com/story.php?story_fbid=2978997915479202&id=100001070693785

    කියවල බලල අයේ ඕක කියන්නකෝ. ඌ බෝතලයක් අරන් බොන්න ගිය දුරක් බලපන්. අනික ඌ නිසා දැන් ගමේ හොසොටල් එකේ ඉන්න doc ල 5 දෙනෙක්ගේ 2නෙක් qurantine වෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://m.facebook.com/story.php?story_fbid=2978997915479202&id=100001070693785

    කියවල බලල අයේ ඕක කියන්නකෝ. ඌ බෝතලයක් අරන් බොන්න ගිය දුරක් බලපන්. අනික ඌ නිසා දැන් ගමේ හොසොටල් එකේ ඉන්න doc ල 5 දෙනෙක්ගේ 2නෙක් qurantine වෙනවා

    හරි බන් නිවාඩුවට ගියහම උන්ගේ විදිහ ඒක තමා. එක්කෝ යවන්න කලින් චෙක් කරන්න ඕනේ. එහෙම නෑතිව උන්ට බෑනලා වෑඩක් තියෙනවද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි බන් නිවාඩුවට ගියහම උන්ගේ විදිහ ඒක තමා. එක්කෝ යවන්න කලින් චෙක් කරන්න ඕනේ. එහෙම නෑතිව උන්ට බෑනලා වෑඩක් තියෙනවද?

    යකෝ මෙච්චර කියනව ගෙවල් ඇතුලට වෙලා ඉන්න කියල .. social distance තියාගන්න , protective ඒවා පාවිච්චි කරන්න කියල ... මගුලක්ද කියන්නේ උන්ගේ විදිහ කියන්නේ මොකක්ද ... ගම් 12ක් වහන්න වෙන්න උ කොචර අවිදලද හතර වටේ
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යකෝ මෙච්චර කියනව ගෙවල් ඇතුලට වෙලා ඉන්න කියල .. social distance තියාගන්න , protective ඒවා පාවිච්චි කරන්න කියල ... මගුලක්ද කියන්නේ උන්ගේ විදිහ කියන්නේ මොකක්ද ... ගම් 12ක් වහන්න වෙන්න උ කොචර අවිදලද හතර වටේ

    ඈදිරි නීතිය නෑති පෑති වල මිනිස්සු ඈවිදිනවා තමා බන්. මගුලක් කතා කරනවා :lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඈදිරි නීතිය නෑති පෑති වල මිනිස්සු ඈවිදිනවා තමා බන්. මගුලක් කතා කරනවා :lol::lol:

    අනේ යකෝ මොලේ කොහෙද තියෙනේ කොරෝන උන් එක්ක ඉදල ඇවිල්ල හතර වටේ ඇවිදින... දැන් බබා හම්බෙලා තියෙන්නේ ගම් 12ටම .. දැන් ඇතුලට වෙලා ඉදිනේ

    අනික වැදගත් වැඩකට නං කමක් නෑ .. බොන්න
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ යකෝ මොලේ කොහෙද තියෙනේ කොරෝන උන් එක්ක ඉදල ඇවිල්ල හතර වටේ ඇවිදින... දැන් බබා හම්බෙලා තියෙන්නේ ගම් 12ටම .. දැන් ඇතුලට වෙලා ඉදිනේ

    බූරුවෝ ඌ දන්නවද බන් ඌ ඉන්නේ කොරොනා තියෙන එවුන් එක්ක කියලා. ඌ වගේම ගිය අනිත් එවුනුත් එහෙමයි. මුන් කුඩ්ඩෝ අල්ලන්න ගිය බුද්ධි අන්ශේ එවුනුත් නෙමේ උන් කොහොමත් තාම ස්වයන් නිරෝධායනේ ඉන්නේ. මුන්ට එක්කෝ අල්ලපු කුඩ්ඩන්ගේ ගාඩ් එකේ හිටපු එවුන්ගෙන් සෙට් වෙලා තියෙන්නේ. නිකන් හරි සෑකයක් තිබ්බා නම් මුන්ව නිවාඩු යවන්නේ නෑ. ඒ හින්දා මුන් බය නෑතිව ඈවිදලා. ඌ නිකමට හරි දන්නවනම් ඌට ලෙඩ තියෙනව කියලා ගෙදර යනවද බන්. නිකන් ගොන් ලොජික් දාලා මිනිස්සුන්ට අපහාස කරන්න එපා. උඹලා වගේ ගෙවල් වලට වෙලා කකා බිබි ටයිප් කරන එවුන් නෙමේ උන්. උඹට මොකක්ද හමුදාවේ උන් එක්ක තියෙන ඈරියස් එක