ඉතින් උබලා කියන්නේ උන්ට ගෙදර යන්නේ නෑතිව ඉන්න කියලද? යකෝ උන්ගේ ගෙවල් වල මිනිස්සු උන් නෑතිව මේ දවස් ටිකේ හෙන කට්ටක් කන්න ඈති වෑඩ කරගන්න. දෑන් උන් ගියහම උන්ට කොහොමත් ගෙවල් වල දේවල් වලට ඈවිදින්න වෙනවා. ලන්කාවේ ඉන්නේ මහ ආත්මාර්තකාමී බල්ලෝ

ගෙදර උන්ට බෝ උනාම ආතල්ද දැන් එතකොට



