Ooka dapu ekata thiyenne lankawe ewa gon athal kiala posh wenna thiyena Una... Wasthi lage sulu pramanayak video nam gon thama ithin eeth anikwa pattai... Balapan views comments
ඒක තමයි.. උන්ගෙ ගෑනුන්ට ඇඳල කරපු videos චාටර් තමයි. ඒත් ගොඩක් එව්ව හොඳයි.
අනිත් එවුන් වැඩි හරියක් කරල videos වල මුල් හරිය බලපු ගමන් අපි කතාව දන්නච. ඉවර වෙනකම් බලන්න ඕනෙත් නෑ. හිනා යන්නෙත් නෑ. වස්ති කරපු මේ video එක සාර්තක නිසා තමයි, "නෙ" කෑල්ල ප්රසිද්ද වුනේ




