"නේ" කියලා යෙදීම

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    Ooka dapu ekata thiyenne lankawe ewa gon athal kiala posh wenna thiyena Una... Wasthi lage sulu pramanayak video nam gon thama ithin eeth anikwa pattai... Balapan views comments

    ඒක තමයි.. උන්ගෙ ගෑනුන්ට ඇඳල කරපු videos චාටර් තමයි. ඒත් ගොඩක් එව්ව හොඳයි.

    අනිත් එවුන් වැඩි හරියක් කරල videos වල මුල් හරිය බලපු ගමන් අපි කතාව දන්නච​. ඉවර වෙනකම් බලන්න ඕනෙත් නෑ. හිනා යන්නෙත් නෑ. වස්ති කරපු මේ video එක සාර්තක නිසා තමයි, "නෙ" කෑල්ල ප්‍රසිද්ද වුනේ
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අනේ මන්ද බං මට නම් හිනා යන්නේ නැහැ. හෙන ගොන් ආතල් නෙ.
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කියපන් බලන්න ඊට වඩා හොඳ ලන්කාවෙ videos ටිකක්....අනික මොකක්ද :/ #NotTheOwner කියන එකෙන් අදහස් කරෙ

    මම දන්නේ නැහැ මචො. මම ඕවා බලන්නේ නැහැ, හැරී පෙරේරාගෙයි ජෙහාන්ගේ ඒවයි නම් ටිකක් හොඳයි, ගප්පියා කොල්ලාගෙත් සමහර ඒවා හොඳ ඒවා තියෙනවා, ඌගෙත් බහුතරයක් ඉතින් හිනා යන්නේ නැහැ, ක්‍රියේටිවිටි එක බලහන් ඔය වයිනර්ස්ලගෙ එහෙම මම පිට රටට ආවඩනවා නෙවේ උන්ගෙත් ඉන්නවා මෙලෝ රහක් නැති උන්.
    මොකක්ද මේ #NotTheOwner කතාව

    u nemeyi account eke ayithi kena kiyana eka:yes::yes:

    ඔව් මේ අපේ ෆයිල් සර්වර් එකේ ලොග් වෙච්චි අපේ කොල්ලෙක්ගේ මං ආර්ඩීපී ලොග් උනාම කමෙන්ට් කරනවා, මම 2006.

    Ooka dapu ekata thiyenne lankawe ewa gon athal kiala posh wenna thiyena Una... Wasthi lage sulu pramanayak video nam gon thama ithin eeth anikwa pattai... Balapan views comments

    ඒක තමයි.. උන්ගෙ ගෑනුන්ට ඇඳල කරපු videos චාටර් තමයි. ඒත් ගොඩක් එව්ව හොඳයි.

    අනිත් එවුන් වැඩි හරියක් කරල videos වල මුල් හරිය බලපු ගමන් අපි කතාව දන්නච​. ඉවර වෙනකම් බලන්න ඕනෙත් නෑ. හිනා යන්නෙත් නෑ. වස්ති කරපු මේ video එක සාර්තක නිසා තමයි, "නෙ" කෑල්ල ප්‍රසිද්ද වුනේ

    මචං තමන්ගේ මතයට අයිති නැති එකඟ නැති මිනිහකේ අහු උන ගමන් ඌට ලේබල් ගහන්න එපා පර දේසක්කාරයින්ට කඩේ යනවා කියලා. හැමෝගෙම රසඥතාවය එක වගේ නැහැ. මම ස්ටේජ් /බස්මියුසික් අහන්නේ නැහැ. ඒ උනාට ඒවා එකතු කරන් අහන මගේ යාලුවො ඉන්නවා. උන් මට බයින්නේ නැහැ මම ඒවාට ආසා නැහැ කියුවාම.

    අනේ මන්ද බං මට නම් හිනා යන්නේ නැහැ. හෙන ගොන් ආතල් නෙ.
    ඕක කියුවාම ලේබල් ගහනවා පරදේසක්කාරයින්ට කඩේ යනවා කියලා.
    #NotTheOwner
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    බුකියට යන එක අප්‍රසන්න වුනා....හැම රෙද්දම "නේ" මඟුල:angry::angry:...අපේ ලංකාවෙ උන්ට හැදෙන ගොන් ආතල් උණනම් හොඳ වෙන්නෙ නෑ :angry:

    :yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    බුකියට යන එක අප්‍රසන්න වුනා....හැම රෙද්දම "නේ" මඟුල:angry::angry:...අපේ ලංකාවෙ උන්ට හැදෙන ගොන් ආතල් උණනම් හොඳ වෙන්නෙ නෑ :angry:

    Athal nathnam wadak na ne :P

    Owa Trends, enawa yanawa. Kalayak Chathura, dan meka :yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මමත් ඔය ප්‍රශ්ණයම ඇහුවා ඔෆිස් එකේ, එතැන හිටපු කෙල්ලෙක් මට කියුවා වස්ති කියල. මම ඇහුවා වස්ති කියන්නේ මලපහ යන්නැතිවට කොරගන්නෙක නේද කියලා, ඔවු කියලා මැසේජ් කොලා ඕකෙ වීඩියෝ ක්ලිප් එක. මොන ගොන් ජෝක් එකක්ද බන් ඒ? හොඳ කැම්වලින්, ඩ්‍රෝන් එහෙම දාලා කරපු ගොබ්බ වීඩියෝ එකක් විතරයි. මට නම් හිනා යන්නේ නැහැ. ලංකාවේ ජොක්ස් ඔහොම්ම තමයි. :/ #NotTheOwner

    මචං තමන්ගේ මතයට අයිති නැති එකඟ නැති මිනිහකේ අහු උන ගමන් ඌට ලේබල් ගහන්න එපා පර දේසක්කාරයින්ට කඩේ යනවා කියලා. හැමෝගෙම රසඥතාවය එක වගේ නැහැ. මම ස්ටේජ් /බස්මියුසික් අහන්නේ නැහැ. ඒ උනාට ඒවා එකතු කරන් අහන මගේ යාලුවො ඉන්නවා. උන් මට බයින්නේ නැහැ මම ඒවාට ආසා නැහැ කියුවාම.

    ඕක කියුවාම ලේබල් ගහනවා පරදේසක්කාරයින්ට කඩේ යනවා කියලා.
    #NotTheOwner

    :P:P:P:P
     
    Last edited:
    වස්ති කියන්නේ ජෝක් වීඩියෝ කරන කොල්ලෝ සෙට් එකක්, මුට්ටි කට් එකක් කපපු කොල්ලෙකුයි චබී කොල්ලෙකුයි ඉන්න වීඩියෝ සෙට් එකක් මම බැලුවා අනේ හිනා යන්නේ නෑ බං. ලෝ බජට් ඉතියෝපියන් ෆිල්ම් හොඳා. :P #NotTheOwner

    මොකද්ද බන් මේ Not the owner
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83

    ඉතින් ? මම කිව්වේ ඒක ගොන් ජෝක් එකක් කියලා, නැතිව මම කිව්වේ නැහැ අහන උන් ගොන්, නැත්තං අහන උන්ට පිස්සු කියලා. #NotTheOwner
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Podi Silva - පොඩි සිල්වා;21586680 said:
    මොකද්ද බන් මේ Not the owner

    මේ අපේ ෆයිල් සර්වර් එකේ ලොග් වෙච්ච එළකිරි එකවුන්ට් එකක්, අපේ එකෙක්ගේ, මම ඒකෙන් කමෙන්ට් දානවා. :P #NotTheOwner
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43

    ඕක කියුවාම ලේබල් ගහනවා පරදේසක්කාරයින්ට කඩේ යනවා කියලා.
    #NotTheOwner

    සිරාවට බන්. ඒක ඉතින් අපේ උන්ගේ හැටිනේ.
     
    මේ අපේ ෆයිල් සර්වර් එකේ ලොග් වෙච්ච එළකිරි එකවුන්ට් එකක්, අපේ එකෙක්ගේ, මම ඒකෙන් කමෙන්ට් දානවා. :P #NotTheOwner

    මොකද්ද යකො File Server කියන්නේ :baffled::baffled:
    එල එල