නොකියා 1280 නැද්ද ?? (Nokia 1280)

JmCt

Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    නොකියා 1280 නැද්ද ?? (Nokia 1280)

    නොකියා 1280 ෆොනේ එකක් මම හොයනවා....ටිකක් අඩුවට......ෆුල් සෙට් නම් ගොඩක් හොදයි ....විකුනනවානම් පී.ම් එකක් දන්නා......අනිත් අය බුම්ප් එකක් දෙන්න....
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹට ෆුල් සෙට් එකයි/වොරන්ටියි ඔක්කොම අඩුවට ගන්න බැහැ! ඔක්කොම ඕන නම් කඩෙන් ගනින් මචන්! කාටවත් පිස්සු නැහැ නෙ ෆුල් සෙට්/ ෆුල් වොරන්ටි එක්ක අඩුවට දෙන්න!:lol: