නොතෙමී තටාකය මැදින්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    නොතෙමී තටාකය මැදින්

    මීටර 40 ක ගැඹුරකින් යුතු ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ඉතාලියේ ටර්මේ මිලෙපිනි හෝටලයේ පිහිටයි.
    තටාකයේ මුල් කොටස් මිීටර 1 ,මීටර 1.3 ආදී ලෙස කොටස් කර තිබුණද අන්තයේ පතුල නොපෙනෙන තරමේ වන ජලය පිරි ආගාධයකි.
    ‘‘වයි 40‘‘ ලෙස නම් කර ඇති මෙම තටාකයේ පිහිනීමට පැමිණෙන්නන්ට නොයෙකුත් කි‍්‍රයාකරම්හි යෙදීමට අවස්ථාවද ලබා දී තිබේ.ඔවුන්ට අවැසි නම් තටාකයේ ඉදිකර ඇති කෘතිම ගල්ගුහා පද්ධතිය නැරඹීමට, මීටර 40 ක් ගැඹුරේ කිමිද ගැඹුරු ජලයේ කිමිද ලබන අපූරු අත්දැකීමක් ලබා ගැනීමට හැකිය.
    තෙමෙන්නට අකැමැති නමුත් තටාකයේ විසිතුරු බලා කියා ගැනීමට කැමැති අය වෙනුවෙන් තටාකය හරහා යන ලෙස සකස් කළ වීදුරු උමගක් ඇත.මේ වීදුරු උමගට ගොස් තටාකයේ අසිරි බලා ගැනීමට හැකිය.
    මින් පෙර ලොව ගැඹුරුම ගෘහස්ථ පිහිනුම් තටාකයේ වාර්තාවට හිමිකම් කීවේ බෙල්ජියමේ නීමෝ 33 කම් පිහිනුම් තටාකයයි.එහි ගැඹුර මීටර 34.5 කි.



    1411143781431_wps_47_Y_40_The_Deep_Joy_The_wor.jpg


    1411143817566_wps_48_Y_40_The_Deep_Joy_Interna.jpg


    1411314199152_wps_11_Y_40_Ingresso_30_jpg_Y_40.jpg


    1411314290602_wps_12_Y_40_The_Deep_Joy_The_wor.jpg


    1411317482110_wps_1_Y_40_The_Deep_Joy_The_wor.jpg


    1411317482153_wps_3_Y_40_The_Deep_Joy_The_wor.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/264559